වෛරස්_එක_හෙවත්_පුතා_ආව_හැටි
දවසක් පොඩි එකා තාත්තාගෙන් මෙහෙම පුරස්නයක් ඇහැව්වා... ( කෝම එකක්ද කියලා ඊලගට කියනවා )
තාත්තේ..... මම කෝමද මේ ලෝකෙට ආවේ... ( කාලා වරෙන්කෝ... දැන්කාලේ උන්ට රෝස කැලෙන් ගෙනාවා කියන්නයැයි... )
ඒක පුතාට දැම්ම කියන්න බෑ.... පුතාට මම පස්සේ දවසක කියන්නම්....
ඒක අහපු පොඩි එකාගේ මුණ නිකන් සත පහ වගේ උනා නිකන් හරියට ප්රෝග්රෑම් එකක එරර්ස් හැට හුටාමාරක් ආව ප්රෝග්රැමර් කෙනෙක්ගේ මූණ වගේ...
මේක දැකලා අප්පොච්චිට ඇති උනු මහා දයාණුකම්පාවෙන් මෙන්න මෙහෙම කියපි..
දවසක් නෙට් කැෆේ එකක බාත් රූම් එකේදි අම්මිට මම කනෙක්ට් උනා...
ඒ වෙලාවේ අම්මි මගේ මෙමරි ස්ටික් එකෙන් ඩවුන්ලෝඩ්ස් වගයක් ගත්තා...
මම ඩේටා අප්ලෝඩ් කරලා ඉවර උනාමයි මතක් උනේ කිසිම ෆයර්වෝල් එකක් ඇක්ටිවේට් කරලා නැති බව...
ඒ වෙද්දී ඇප්ලිකේෂන් එක කැන්සල් කරන්නවත් අන්ස්ටෝල් කරන්නවත් වෙලා මදි...
ඔයා තමයි මාස නවයකට පස්සේ අපිට ලැබුණු වෛරස් එක...
උපුටා ගැනීමකි
වෛරස් එක හෙවත් පුතා ආව හැටි