වෛශ්‍යාව සහ පතිවත
.වෛශ්‍යාවකට අන් අයගේ පතිවත ගැන චෝදනා කිරීමට සාධාරණ අයිතියක් ඇත්ද??
එලෙසම එක්සත් ජාතික පක්ෂයට ...
හොර ජන්ද දැමීම
ජන්ද දූෂණ
හෝ
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා
ගැන කථා කිරීමට ඇති අයිතියද එවැන්නකි. ඒ මන්ද යත් මේරටට....
මැතිවරණ භීෂණය හා පශ්චාත් මැතිවරණ ඇදිරිනීතිය
හොර ජන්ද දැමීම
ජන්ද දූෂණ
සහ
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා
හදුන්වාදීමේ ගෞරවය හිමි පුරෝගාමීන් ඔවුන්ය......