වොක්ස්වාගොන් එන්නේ නැතිලු

Mister TT

Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මද්‍යස්ථ ලීලාවෙන් කොළ අසූචි බුදින 1600 ට බරටම වැඩ කරන එකෙක් දෙන්නෙක් ඉඳලා හිටලා එහෙන් මෙහෙන් මතු වෙනවා එහෙනම්.මං හිතුවා උන් වඳ වෙලාම ගිහින් කියලා.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හා උව එවන්නම්.උබේ අම්මවත් එවපන්. අදාළ දෙයක් කතා කරපන්. වැරදි දේට වැරදි කියන්න බැරි කමට වටේ යනවා. අම්මවත් යවපන් වටේ.
    හොදටම රිදිලා.. දැන් තමා ඇත්ත එකා එලියට ආවේ. ඇරු කුනුහර්පෙන්ම.. :lol:
    :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    සිරිසේන වගේමයි මේකේ සිරිසේනට කඩේ යන සෙට් එකත්.
    උන් කඩේ යන ගමන් අනිත් අයට කියනවා මහින්දට කඩේ යනවලු.
    උන් සෙට් එක උදේම වැඩට බැහැලා කඩේ යනගමන් ,අනිත් උන්ට කියනවා උදේම වැඩට බැහැලලු


    හරියට මහා උන් වගේමයි...

    සිරිසේන ජාත්‍යන්තර හොරෙක් වෙලා ,මහින්දගේ හොරකම් රාජ්‍ය නිලධාරීන්ගේ හොරකම් අල්ලන්න හදනවා.
    කිරිඇල්ල 75ක් RDA එකට දැම්මා කිසිම ප්‍රශනයක් නෑ , ඉංජිනේරු සංස්ථාවට 4ක් දැම්මා කියලා මුසම්මිල් FCID යනවා.
    පවුල් පාලනේ නවත්තනවා කිව්වා. සිරිසේන, රාජිත, අර්ජුන හැමෝම පවුල් පාලනේ.

    තව ඕන තරම්....


    :lol::lol::lol::lol::lol: