වොක්ස්වැගන්-02

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තව්සන්ඩ් ටෝක් දීල රට ගත්තට, මරා හොරාගෙ සෙකන්ඩ් හෑන්ඩ් චයිනීස් ගල් අඟුරු බලාගාරෙ කැඩුන ගමන් රටට කරන්ට් එකවත් දෙන්න බැරි ආණ්ඩු. ලැජ්ජයි ඕයි :sorry:

    වොක්ස්වැගන් කියල සෙනොක් එකක් දැම්ම වගේ ඔය බොර තෙල් ෆැක්ටරිය අන්තිමට වාත තෙල් ෆැක්ටරියක් වෙයිද දන්නෑ.:lol::lol::lol:

    අනේද කියන්නේ.... ඇසට නොපෙනෙන සංවර්ධනේ....
     

    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    Oya factory eke weda karagen yanawa mchan denata. Mn UNP Karayek nwei. Oka hdanne Nandana Lokuwithana Kiyala Horanama porak.Dan machines set karala tyenne.okkoma newei.