Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වොටෙක්ගේ කතාව - The soldier bear
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වොටෙක්ගේ කතාව - The soldier bear

වොටෙක් යනු දෙවන ලෝක යුද සමයේ ඉරානයේදී පෝලන්ත හමුදාවේ 22 වන කාලතුවක්කු සැපයුම් කණ්ඩායමට හමුවූ සිරියානු දුඹුරු වලසෙකි.එම හමුදා කණ්ඩායම වොටෙක් වලසා ඇතිදැඩි කරන ලදි.දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම වලසාව ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සත්වෝද්යානයට භාර දුන් අතර 1963 වසරේදී මියගියේය.පෝලන්ත හමුදාවේ කෝප්ලර් තනතුර දක්වා උසස්වීම් ලබන්නට මෙම වලසා සමත්විය.උණ්ඩ සහිත පොට්ටි ගෙන යාම ඌට පැවරී තිබුණ කාර්යයි.

1942 වසරේදී සෝවියට් දේශය ඔවුන්ගේ සයිබීරියාවේ වහල් කඳවුරුවල සිටි පෝලන්ත සිරකරුවන් නිදහස් කරන ලදි.ඔවුන් ආපසු පැමිණියේ කැස්පියන් මුහුද සහ පර්සියාව(වර්තමානයේ ඉරානය )ඔස්සේ වැටී තිබූ මාර්ගයකය.මෙම පෝලන්ත සිරකරුවන් යොදාගෙන සෝවියට් දේශය හමුදාවක් නිර්මාණය කල අතර ඔවුන් පසුව බ්රිතාන්ය අණ මත මැදපෙරදිග ප්රදේශයේ මෙන්ම ඉතාලියේද සටන් කරන ලදි.පර්සියාවේදී මෙම හමුදාවේ පිරිසකට කුඩා වලස් පැටවෙක් හමුවිය.උගේ මව දඩයක්කරුවෙක් විසින් වෙඩි තබා මරාදමා තිබිණි.කුඩා පැටවා සිටියේ එම ප්රදේශයේ පිරිමි ලමයෙක්ගේ ආරක්ෂාව යටතේය.ඔහු එම පැටවා මෙම හමුදා සෙබලුන්ට විකුණා තිබේ.

සෙබලුන් එම වලස් පැටවා භාරගන්නා විට ඉතා කුඩා එකෙක් විය.ඌ පෝෂණය කිරීමට කිරි බෝතල් යොදාගන්නට සිදුවිය.පසුව මෙම සෙබලුන් පලස්තීනයට පැමිණි අතර වලස් පැටවා 22 වන Transport Companyහි කාලතුවක්කු හමුදාංශයට භාරදෙන ලදි.ඉන් පසු වසර කිහිපයක්ම වලසා එම හමුදා කාණ්ඩය සමග සිටි අතර ඔවුන් වලසාට වොටෙක් යන නමින් අමතන ලදි.

වම්පස ඩිමිත්ර ස්වාලුගෝ දකුණුපස හෙන්රික් සැචරෙවික්ස්ය 1943 වසරේ ඉරාකයේ

හමුදාවේ ජනප්රිය සාමාජිකයෙක් වූ වොටෙක් වැඩි කාලයක් ගත කලේ 4වන පාබල හමුදා සෙබලුන් සමගයි.උගේ සමීපතම මිතුරන් දෙදෙනා වූයේ ඩිමිත්ර ස්වාලුගෝ සහ හෙන් රික් සැචරෙවික්ස්ය.වලසා සමග ලබාගත් බොහෝ ඡායාරූපවල ඔවුන් දෙදෙන සිටියි.වොටෙක් නිතරම ගැවසුනේ සෙබලුන්ට ආහාර පිසින ප්රදේශයේය.ඔහුට දුන් ඕනෑම දෙයක් ආහාරයට ගෙන තිබේ.බියර් වයින් මෙන්ම සිගරැට් පවා ඌ පාවිච්චි කර තිබේ.බියර් හෝ වයින් බෝතලයක් බීමෙන් පසුව එහි තවත් ඉතිරිව තිබේදැයි බැලීමේ පුරුද්දක්ද ඌට තිබී ඇත.සිගරැට් බොනවාට වඩා ඌ කලේ එක් වරක් දුම් ඇද එය ගිල දැමීමයි.

බියර් බොන වලසා

වොටෙක් ක්රමයෙන් වැඩෙද්දී තම මිතුරන් සමග මල්ලව පොර යන්හි නිරත විය.නමුත් ඔහු සමග සටන් කරන්නට ගියේ සෙබලුන් කිහිපදෙනෙක් පමණි.ඒ වලසා සමග පොර බදන විට තම ඇඳුම් ඌගේ පහුරු ගෑම් නිසා ඉරීයන බැවිනි.නමුත් අනෙක් සෙබලුන් මෙම මල්ලවපොර නැරඹන්නට ඉතා කැමතිවිය.පලස්තීනයේ සිටි සමයේ ඔහු වීරයෙක් බවට පත්වූයේ පතොරම් සොරාගැනීමට පැමිණි අරාබියෙක්ව සෙබලුන්ට කොටු කරදුන් නිසාය.රාත්රියක වලසා නිදා සිටි තැනට පැමිණි අරාබියෙක් වලසා දැක බියට පත්ව සිදුවූ කලබැගෑනියෙන් නිදා සිටි සෙබලුන් අවදිවීම නිසා කඳවුරෙන් පතොරම් සොරාගැනීමට පැමිණි මිනිසා අත් අඩංගුවට පත් විය.ඒ නිසා වොටෙක් හට බියර් බෝතලයක් තෑගි කෙරිණි.

මල්ලව පොර තරඟයක්

1942 ඉරාකයේදී

වොටෙක් මිතුරෙක් සමග

කුඩා කාලයේ වොටෙක් ඉතා පහසුවෙන් හමුදා රථවල ඉදිරිපස ආසන වල ගමන් කල මුත් ක්රමයෙන් වැඩෙද්දී ඌ ට්රක් රථවල පිටුපස කොටසේ රැගෙන ගොස් තිබේ.වොටෙක් ගේ විගඩම් වලින් සෙබලුන් හොද හැටි විනෝද විය.එසේම ඔහු අන් අයගේ අවධානය ලබා ගැනීම උනන්දුවිය.වොටෙක් හට තවත් මිතුරන් දෙදෙනෙක් සිටියේය.කෂා නම් වඳුරා සහ කිර්කුක් නම් සුනඛයා එම සඟයන්ය.නමුත් ඒ දෙදෙනාම කෙටි කලකින් මිය ගියහ.කෘමි සතෙකුගේ දෂ්ඨ කිරීමක් නිසා වොටෙක්ද අසනීප විය.නමුත් හෙන්රික්ගේ සාත්තු සප්පායම් නිසා දින කිහිපයකින් වලසා සාමාන්ය තත්ත්වයට පත්විය.

1943 වසරේදී මෙම පෝලන්ත හමුදාව ඉතාලියේ යුද පෙරමුණයට යාමට සූදානම් විය.නමුත් සටන් අතරතුර සතෙක් තබා ගන්නට හමුදාවට අවසර නොතිබිණි.එහි ප්රතිඵලයක් ලෙස වලසා හමුදාවේ සාමාජිකයෙක් බවට පත් කර ශ්රේණියක්ද ලබා දුන්හ.මෙහිදී හෙන් රික් හට යුද පෙරමුණට යාමට සිදුවූ නිසා වොටෙක් තනි විය.වලසා යුද බිමේදී සෙබලුන්ගේ චර්යාවන් හොඳින් නිරීක්ෂණය කරන්නට පුරුදු වී සිටි අතර ඒවා අනුකරණය කරන්නටද පසුව ක්රියා කලේය.ඒ අනුව ඔහු පතොරම් සහිත පෙට්ටි ඔසවාගෙන යන්නටත් ඒවා කාලතුවක්කු අසලට ගෙන යන්නටත් ක්රියා කලේය.කාලතුවක්කුවල වෙඩි හඬ වලසාට බියට පත් නොකල අතර මෙම සටනෙන් පසුව වොටෙක් උණ්ඩයක් ඔසවාගෙන සිටින අයුරු දැක්වෙන ලාංඡනයක් වාහන ,කොඩි සහ සෙබලුන්ගේ නිල ඇඳුම්වලද දක්නට ලැබිණි.

1945 වසරේදී දෙවන ලෝක යුද්ධය අවසන් වී මෙන් පසුව පෝලන්ත සෙබලුන් හමුදා සේවයෙන් මුදාහැරි අතර ඔවුන්ට තම මිතුරා වූ වොටෙක් හට සමුදී සිය රටබලා යන්නට සිදුවිය.ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ඉන්පසු කිසිදාක තම මිතුරා දක්නට නොලැබෙන බව දැන සිටියෝය.1947දී වොටෙක් ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සත්වෝද්යානයට ගෙන ගිය අතර ඔහුගේ අවසන් නැවතුමද එය විය.ඔහු එහිදී මහජන ආකර්ෂණය දිනාගත චරිතයක් බවට පත්විය.වොටෙක් බලන්නට එහි පැමිණි පිරිස අතර පෝලන්තයේ හිටපු හමුදා සෙබලුන්ද විය.1963 දෙසැම්බර් මස වොටෙක් මියගිය අතර එවිට ඔහු 21 වන වියේ පසු වූ අතර මීටර් 1.8ක් උස කිලෝ ග්රෑම් 230 බර දැවැන්තයෙක් විය.ඔහුගේ මරණයෙන් පසු ස්මාරක ,සිහිවටන ආදිය නිර්මාණය විය.පෝලන්තයේ ක්රාකොව් නගරයේ වොටෙක්ගේ ප්රතිමාවක් නිර්මාණය කර තිබේ.2011 වසරේදී ආයතනය විසින් යනුවෙන් චිත්රපටයක් නිර්මාණය කරන ලද්දේ වොටෙක් සිහිකිරීම පිණිසයි.

බ්රිතාන්යට ගෙන ගිය පසු - Winfield Camp

වොටෙක් එඩින්බර්ග් සත්වෝද්යානයේ - 1956

පෝලන්තයේ ක්රාකොව් නගරයේ වොටෙක්ගේ ප්රතිමාව

Dymitr සහ Andy Szawlugoවොටෙක්ගේ ලෝකඩ ප්රතිමාව අසල - ලන්ඩනයේ සිකොරෝස්කි කෞතුකාගාරය

Source:Thesoldierbear.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19365224, member: 547562"] [b]වොටෙක්ගේ කතාව - The soldier bear[/b] [CENTER][IMG]http://i.imgur.com/oagiCID.jpg[/IMG][/CENTER] [SIZE="3"]වොටෙක් යනු දෙවන ලෝක යුද සමයේ ඉරානයේදී පෝලන්ත හමුදාවේ 22 වන කාලතුවක්කු සැපයුම් කණ්ඩායමට හමුවූ සිරියානු දුඹුරු වලසෙකි.එම හමුදා කණ්ඩායම වොටෙක් වලසා ඇතිදැඩි කරන ලදි.දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම වලසාව ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සත්වෝද්යානයට භාර දුන් අතර 1963 වසරේදී මියගියේය.පෝලන්ත හමුදාවේ කෝප්ලර් තනතුර දක්වා උසස්වීම් ලබන්නට මෙම වලසා සමත්විය.උණ්ඩ සහිත පොට්ටි ගෙන යාම ඌට පැවරී තිබුණ කාර්යයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7JvlOgz.jpg[/IMG][/CENTER] [SIZE="3"]1942 වසරේදී සෝවියට් දේශය ඔවුන්ගේ සයිබීරියාවේ වහල් කඳවුරුවල සිටි පෝලන්ත සිරකරුවන් නිදහස් කරන ලදි.ඔවුන් ආපසු පැමිණියේ කැස්පියන් මුහුද සහ පර්සියාව(වර්තමානයේ ඉරානය )ඔස්සේ වැටී තිබූ මාර්ගයකය.මෙම පෝලන්ත සිරකරුවන් යොදාගෙන සෝවියට් දේශය හමුදාවක් නිර්මාණය කල අතර ඔවුන් පසුව බ්රිතාන්ය අණ මත මැදපෙරදිග ප්රදේශයේ මෙන්ම ඉතාලියේද සටන් කරන ලදි.පර්සියාවේදී මෙම හමුදාවේ පිරිසකට කුඩා වලස් පැටවෙක් හමුවිය.උගේ මව දඩයක්කරුවෙක් විසින් වෙඩි තබා මරාදමා තිබිණි.කුඩා පැටවා සිටියේ එම ප්රදේශයේ පිරිමි ලමයෙක්ගේ ආරක්ෂාව යටතේය.ඔහු එම පැටවා මෙම හමුදා සෙබලුන්ට විකුණා තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/HXeUzke.jpg[/IMG][/CENTER] [SIZE="3"]සෙබලුන් එම වලස් පැටවා භාරගන්නා විට ඉතා කුඩා එකෙක් විය.ඌ පෝෂණය කිරීමට කිරි බෝතල් යොදාගන්නට සිදුවිය.පසුව මෙම සෙබලුන් පලස්තීනයට පැමිණි අතර වලස් පැටවා 22 වන Transport Companyහි කාලතුවක්කු හමුදාංශයට භාරදෙන ලදි.ඉන් පසු වසර කිහිපයක්ම වලසා එම හමුදා කාණ්ඩය සමග සිටි අතර ඔවුන් වලසාට වොටෙක් යන නමින් අමතන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0bQS2TI.jpg[/IMG][/CENTER] [B][CENTER]වම්පස ඩිමිත්ර ස්වාලුගෝ දකුණුපස හෙන්රික් සැචරෙවික්ස්ය 1943 වසරේ ඉරාකයේ [/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/KDcQUSO.jpg[/IMG][/CENTER] [SIZE="3"]හමුදාවේ ජනප්රිය සාමාජිකයෙක් වූ වොටෙක් වැඩි කාලයක් ගත කලේ 4වන පාබල හමුදා සෙබලුන් සමගයි.උගේ සමීපතම මිතුරන් දෙදෙනා වූයේ ඩිමිත්ර ස්වාලුගෝ සහ හෙන් රික් සැචරෙවික්ස්ය.වලසා සමග ලබාගත් බොහෝ ඡායාරූපවල ඔවුන් දෙදෙන සිටියි.වොටෙක් නිතරම ගැවසුනේ සෙබලුන්ට ආහාර පිසින ප්රදේශයේය.ඔහුට දුන් ඕනෑම දෙයක් ආහාරයට ගෙන තිබේ.බියර් වයින් මෙන්ම සිගරැට් පවා ඌ පාවිච්චි කර තිබේ.බියර් හෝ වයින් බෝතලයක් බීමෙන් පසුව එහි තවත් ඉතිරිව තිබේදැයි බැලීමේ පුරුද්දක්ද ඌට තිබී ඇත.සිගරැට් බොනවාට වඩා ඌ කලේ එක් වරක් දුම් ඇද එය ගිල දැමීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/uW56Fgs.jpg[/IMG][/CENTER] [B][CENTER]බියර් බොන වලසා[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/v1fKwwU.jpg[/IMG] [IMG]http://i.imgur.com/cUHJrv8.jpg[/IMG][/CENTER] [SIZE="3"]වොටෙක් ක්රමයෙන් වැඩෙද්දී තම මිතුරන් සමග මල්ලව පොර යන්හි නිරත විය.නමුත් ඔහු සමග සටන් කරන්නට ගියේ සෙබලුන් කිහිපදෙනෙක් පමණි.ඒ වලසා සමග පොර බදන විට තම ඇඳුම් ඌගේ පහුරු ගෑම් නිසා ඉරීයන බැවිනි.නමුත් අනෙක් සෙබලුන් මෙම මල්ලවපොර නැරඹන්නට ඉතා කැමතිවිය.පලස්තීනයේ සිටි සමයේ ඔහු වීරයෙක් බවට පත්වූයේ පතොරම් සොරාගැනීමට පැමිණි අරාබියෙක්ව සෙබලුන්ට කොටු කරදුන් නිසාය.රාත්රියක වලසා නිදා සිටි තැනට පැමිණි අරාබියෙක් වලසා දැක බියට පත්ව සිදුවූ කලබැගෑනියෙන් නිදා සිටි සෙබලුන් අවදිවීම නිසා කඳවුරෙන් පතොරම් සොරාගැනීමට පැමිණි මිනිසා අත් අඩංගුවට පත් විය.ඒ නිසා වොටෙක් හට බියර් බෝතලයක් තෑගි කෙරිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TH6wNoH.jpg[/IMG] [IMG]http://i.imgur.com/Ux2Rnca.jpg[/IMG][/CENTER] [B][CENTER]මල්ලව පොර තරඟයක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/wKLiBPW.jpg[/IMG][/CENTER] [B][CENTER]1942 ඉරාකයේදී[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/9kfX1OR.jpg[/IMG][/CENTER] [B][CENTER]වොටෙක් මිතුරෙක් සමග[/CENTER][/B] [SIZE="3"]කුඩා කාලයේ වොටෙක් ඉතා පහසුවෙන් හමුදා රථවල ඉදිරිපස ආසන වල ගමන් කල මුත් ක්රමයෙන් වැඩෙද්දී ඌ ට්රක් රථවල පිටුපස කොටසේ රැගෙන ගොස් තිබේ.වොටෙක් ගේ විගඩම් වලින් සෙබලුන් හොද හැටි විනෝද විය.එසේම ඔහු අන් අයගේ අවධානය ලබා ගැනීම උනන්දුවිය.වොටෙක් හට තවත් මිතුරන් දෙදෙනෙක් සිටියේය.කෂා නම් වඳුරා සහ කිර්කුක් නම් සුනඛයා එම සඟයන්ය.නමුත් ඒ දෙදෙනාම කෙටි කලකින් මිය ගියහ.කෘමි සතෙකුගේ දෂ්ඨ කිරීමක් නිසා වොටෙක්ද අසනීප විය.නමුත් හෙන්රික්ගේ සාත්තු සප්පායම් නිසා දින කිහිපයකින් වලසා සාමාන්ය තත්ත්වයට පත්විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MgIuRuw.jpg[/IMG] [IMG]http://i.imgur.com/KZQCVUd.jpg[/IMG] [IMG]http://i.imgur.com/EkJNHhT.jpg[/IMG] [IMG]http://i.imgur.com/TXyTXS3.png[/IMG][/CENTER] [SIZE="3"]1943 වසරේදී මෙම පෝලන්ත හමුදාව ඉතාලියේ යුද පෙරමුණයට යාමට සූදානම් විය.නමුත් සටන් අතරතුර සතෙක් තබා ගන්නට හමුදාවට අවසර නොතිබිණි.එහි ප්රතිඵලයක් ලෙස වලසා හමුදාවේ සාමාජිකයෙක් බවට පත් කර ශ්රේණියක්ද ලබා දුන්හ.මෙහිදී හෙන් රික් හට යුද පෙරමුණට යාමට සිදුවූ නිසා වොටෙක් තනි විය.වලසා යුද බිමේදී සෙබලුන්ගේ චර්යාවන් හොඳින් නිරීක්ෂණය කරන්නට පුරුදු වී සිටි අතර ඒවා අනුකරණය කරන්නටද පසුව ක්රියා කලේය.ඒ අනුව ඔහු පතොරම් සහිත පෙට්ටි ඔසවාගෙන යන්නටත් ඒවා කාලතුවක්කු අසලට ගෙන යන්නටත් ක්රියා කලේය.කාලතුවක්කුවල වෙඩි හඬ වලසාට බියට පත් නොකල අතර මෙම සටනෙන් පසුව වොටෙක් උණ්ඩයක් ඔසවාගෙන සිටින අයුරු දැක්වෙන ලාංඡනයක් වාහන ,කොඩි සහ සෙබලුන්ගේ නිල ඇඳුම්වලද දක්නට ලැබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/d0utY5h.jpg[/IMG] [IMG]http://i.imgur.com/pe1ptTU.jpg[/IMG] [IMG]http://i.imgur.com/LwlSsHi.jpg[/IMG] [IMG]http://i.imgur.com/uViNKjk.jpg[/IMG] [IMG]http://i.imgur.com/YZhGsbr.jpg[/IMG] [SIZE="3"]1945 වසරේදී දෙවන ලෝක යුද්ධය අවසන් වී මෙන් පසුව පෝලන්ත සෙබලුන් හමුදා සේවයෙන් මුදාහැරි අතර ඔවුන්ට තම මිතුරා වූ වොටෙක් හට සමුදී සිය රටබලා යන්නට සිදුවිය.ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ඉන්පසු කිසිදාක තම මිතුරා දක්නට නොලැබෙන බව දැන සිටියෝය.1947දී වොටෙක් ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සත්වෝද්යානයට ගෙන ගිය අතර ඔහුගේ අවසන් නැවතුමද එය විය.ඔහු එහිදී මහජන ආකර්ෂණය දිනාගත චරිතයක් බවට පත්විය.වොටෙක් බලන්නට එහි පැමිණි පිරිස අතර පෝලන්තයේ හිටපු හමුදා සෙබලුන්ද විය.1963 දෙසැම්බර් මස වොටෙක් මියගිය අතර එවිට ඔහු 21 වන වියේ පසු වූ අතර මීටර් 1.8ක් උස කිලෝ ග්රෑම් 230 බර දැවැන්තයෙක් විය.ඔහුගේ මරණයෙන් පසු ස්මාරක ,සිහිවටන ආදිය නිර්මාණය විය.පෝලන්තයේ ක්රාකොව් නගරයේ වොටෙක්ගේ ප්රතිමාවක් නිර්මාණය කර තිබේ.2011 වසරේදී ආයතනය විසින් යනුවෙන් චිත්රපටයක් නිර්මාණය කරන ලද්දේ වොටෙක් සිහිකිරීම පිණිසයි.[/SIZE] [IMG]http://i.imgur.com/4rFRmsZ.jpg[/IMG][/CENTER] [B][CENTER]බ්රිතාන්යට ගෙන ගිය පසු - Winfield Camp[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/XP534tD.jpg[/IMG][/CENTER] [B][CENTER]වොටෙක් එඩින්බර්ග් සත්වෝද්යානයේ - 1956 [/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Gp38BlR.jpg[/IMG][/CENTER] [B][CENTER]පෝලන්තයේ ක්රාකොව් නගරයේ වොටෙක්ගේ ප්රතිමාව[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ocDema6.jpg[/IMG][/CENTER] [B][CENTER]Dymitr සහ Andy Szawlugoවොටෙක්ගේ ලෝකඩ ප්රතිමාව අසල - ලන්ඩනයේ සිකොරෝස්කි කෞතුකාගාරය[/CENTER][/B] Source:[URL="http://thesoldierbear.com/"]Thesoldierbear.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom