වොරන්ටි ස්ටිකර්ස් යාලුවනේ මම පොඩි වැඩක් පටන් ගත්තා ඒකට මට වොරන්ටි ස්ටිකර්ස් ටිකක් ගන්න ඕනී.එක සැරේකට 500ක් විතර.කොහොන්ද මේවා ගන්නේ. මම පිටකොටුවේ මැලිබන් විදීයේ හැම තැනම බැලුවා ඒවායේ මේවා නැහැ නේ මේ ගැන දන්න අය උදව්වක් කරන්න කෝ :no: