දැන් ගමෙ කොල්ලො කුරුට්ටොත් රැල්ලට චිත්‍ර අදිනවා අතන මෙතන හැමතැනම
ඒත් බන් අව්වට වැස්සට අහූවෙලා වාහන දුම් දූවිලි වැදුනම තව මාස හත අටකින් ඕවා කොහොම තියෙයිද,
ඉස්කොල, පන්සල් ඉස්සරහා අදින ඒවානම් කොහොමහරි මෙන්ටෙන් කරයි.
මන්නම් ඉස්සර ඉදන් දැකලා තියෙනවා ලංකාවට ආපු සමහර සුද්දො ස්ප්‍රෙ බොතල් වලින් තාප්පවල චිත්‍ර අදිනවා ආතල් එකට, එහෙම නැතිව රෑනිදිමරාගෙන පැල් බැදගෙන නෑහීගෙන අදින එකත් බොරු වැඩක්
තැන් තැන්වල කුනු නොදා හිටිය නම් රට නිකන්ම ලස්සනවෙනවා