ශක්තිමත් විපක්ෂයකට රනිල්ට සහාය දෙමු

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ඔන්ලයින් වීරයො විතරයි රෙදි උස්සගෙන දඟලන්නෙ, පාරෙ තොටේ යන උන් පවා මේ වෙච්ච දේ හරි කියනව.:dull:

පලාත් සභා 2-3 උඩින්ම දිනනව.
11.gif

aththa ban.... mage yaluwekuth ahanawa..mata awankawa kiyannaloo..
me karapu de harida nadda kiyala???
ahema ahannath unta hithenwanam aya ahannda deyakda????
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
වතුරට හඬන අසරණයන් උන්ගේ බිලි
සතුරට ලෙසට ගුටි කෑවනේ ඔලුව පැලී
කතුරට අසුවෙන්න ගහමුකො මුන්ට පලි
පතුරට පෑගෙන්න ගේමුකො හෙටම අලි