මහමෙරක් තරමටම ඔයා දුන්න ආදරේ..........
අදුරේ තිබුන මගේ ජීවිතයට කොයිතරම් ආලෝකයක් උනාද....
සුදු අයියෙ මාව ඔයාගෙම කරගන්නෙ නැද්ද....
ඔයා එහෙම අහද්දි මම කොයිතරම් අසරණ උනාද....
ඉන්න හරියට තැනක් නැති, කන්න හරියට දෙයක් නැති..
මම කොහොමද ඔයාට දරාගන්න බැරි තරම් දුකක් දෙන්නෙ...
මාව අමතක කරන්න ඇත්තටම බැරිද මම ඔයාගෙන් අහපුවාම,...
ඔය ඇස් දෙකේ පිරුණ කදුලෙන් මම මගේ ලෝකය දැක්ක...
අද මේ විදින හැම සැප සම්පතක්ම මට දුන්නෙ ඔයාගෙ ඒ ආදරේ....

සත්‍ය කතාවක් ඇසුරෙන්

Last edited:

රෙප් +