උඹල හරි බන්...එහෙම කරමු එහෙනම්....ඔය පාරෙම තව ටිකක් ඉස්සරහට පලයල්ල....උඹලට ලමයි එහෙම හම්බුනාම උඹල වගේම එවුන් තමයි උඹලගෙ ලමයි දිහා බල බල අහවල් එක කරන්නෙ...දැන් පේනවනෙ කෙල්ලෙක්ගෙ කකුලක් නෙමෙයි රෙද්දක් දැක්කත් ඇති....එහෙම එවුන් තමයි තමන්ගෙ ලමයව බන්දවන්න පිරිසුදු කුලවත් කෙල්ලො හොයන්නෙ අනෙ හුකේ....හරි ලොකු මිනිස්සු උඹල....ලමයි එහෙම වැද්දො වගේ හැදෙනකොට උඹලගෙ ලමයි එලිපිට බ්ලෝ ජොබ් දෙනකොට, කොල්ලො එලිපිට ගන්ජ අදිනකොට උන්ගෙ කනට එකක් ගහල හදාගන්න බැරි මහ ලොකු තාත්තල වෙනකොට උඹලට තේරෙයි....උඹලගෙ අම්මලත් උඹලව හැදුවෙ ඔහොම තමයි, කලවැද්දො වගේ හැදුවනම් උඹලත් ඉඳියි බෝක්කු උඩ....දැන් පොඩ්ඩ්ක 6,4 තේරෙනකොට තමයි උඹලට මේ යන සිස්ටම් වෙනස් කරන්න ඕනෙ....උඹල දන්නව රටේම එවුන්ට වැඩිය....මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්නෙ විනයත් එක්ක....තමන්ගේ අම්ම තාත්තට ගරු කරන්නේ නැති එවුන් අනිත් එවුන්ට ගරු කරයි මේන් කියල....යකෝ රටට කෙලවෙල තියෙන්නෙ සන්ස්කෘතිය හින්ද නෙමේ උලමො රටේ නීතියක් නැතුව, ගොබ්බ රැලක් රටේ උඩ ඉන්න හින්ද....රටට හරි හමන් මිනිස්සු ටිකක් ඇවිල්ල රට දියුනු වෙලා තිබ්බ නම් උඹල එකෙක්වත් සන්ස්කෘතියට මුකුත් කියන්නේ නෑනෙ.....දැන් ඉතින් ඔක්කොටම පලි රටේ සන්ස්කෘතිය....ෆේස්බූක් ආවම, ජොබ් එකක් කරලා සල්ලි ටිකක් අතට ආවම උඹලට හරි ලොකුයි? ලමයෙක් හදල බලපන්....හදපු දවසට මේ කොමෙන්ට් එක මතක් කරගනින්
උඹ පට්ට අසහනෙකින් ඉන්නේ...
උබ හිතන්නේ මෙහෙම ඕපන් වෙනවා කියන්නේ එළිපිට බ්ලොජෝබ් දෙන එකයි...ළමය තමන්ට වන්දේ නැත්තම් ඒ කියන්නේ ඒ මනුස්සය තමන්ගේ ළමය දිහා බලන් අතේ ගහන එකයි කියල...
එහෙම එකක් නැහැ බන්...ටිකක් විවුර්තව හිතපන්..මේක මේ ඇමෙරිකන් වෙන්න වත්, පොෂ් වෙන්න වත් කියන දෙයක් නෙමෙයි...අනිත් කාරණය කාටවත් වැන්දා කියල විනයක් හැදෙන්නේ නැහැ...
උඹ පට්ටම අන්තවාදී...මේ කොන එපා කිව්වම කෙලින්ම උඹ යන්නේ අනිත් කොනට...මධ්යස්තව බලපන්...
වන්දේ නැහැ කියල,,ළමයට වන්දින්නෙපා, කොටට ඇන්ද කියල ඒ කෙල්ල බඩුවක් වත්, ගංජා කාරයෙක් වත් වෙන්නේ නැහැ...හොඳ නරක කියල දෙන්නේ එකට තමා...උබට කවුරුත් කිව්වේ නැහැ ළමයට හොඳ නරක කියල දෙන්න එපා, ළමය සතෙක් වගේ හදපන් කියල..
උඹම තමා ඒවා හිතාගත්තේ


