බටහිර රටවල් වල එවුන් පොඩ් කාලෙ ඉඳන් මෙහෙම නෙවෙයි සුපිරි එව්ව බලන්නේ. මොකෝ උන්ගේ ළමා මානසිකත්වෙට අවුලක් වෙලා තියේද බන්?
වෙලා තියෙන හරිය මදිද. කොල්ලො කොල්ලො ගහනව
කෙල්ලො කෙල්ලො ගහනවා.
අන්තිමට උන්ම බැඳත් ගන්නවා.
තව උන් ගෑණි මාරු කරගන්නවා.
තව කියන්න දේවල් නම් තියෙයි පොත් සීයක්



