ශබ්දය හඳුනාගෙන වටිනා තෑගී මුදල් දිනාගන්න...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,629
    6,191
    113
    මොකද්ද බන් ඔය අහන සද්දේ? රෑ බදුල්ලො කෑ ගහනව නම් ඇහෙනවා.. තව පූසෙක් ලාවට පඩ අරිනවා ඇගෙනවා..


    ------ Post added on Jun 4, 2023 at 10:20 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,191
    113
    කියපන් බලන්න මේ සද්දේ මොකක්ද කියලා..



    මචන් සිරා දෙයක් කියන්නද..කලින් ඇහුවේ හෑන්ඩ් ‍ෆ්‍රී එකේ එක පැත්තක් ගහගෙන.. තොගෙ ඔය ලොන්ද පූසා ගොරවන එක ඇහෙනෙන right සයිඩ් එකෙන් විතරයි..මයික් එක මොනෝ ද?
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    A90521F3-9408-4359-A1E1-9ED0FECE775A.jpeg



    මේ සබ්දය හඳුනාගනින්කො බලන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මචන් සිරා දෙයක් කියන්නද..කලින් ඇහුවේ හෑන්ඩ් ‍ෆ්‍රී එකේ එක පැත්තක් ගහගෙන.. තොගෙ ඔය ලොන්ද පූසා ගොරවන එක ඇහෙනෙන right සයිඩ් එකෙන් විතරයි..මයික් එක මොනෝ ද?
    ෆෝන් මයික් එකෙන් රෙකෝඩ් කලේ.

    ගෙවල් කිට්ටුව ගඟක් එහෙම තියෙනවද.. ගඟ පළාගෙන නයෙක් එන්න හදනවද දන්නෑ...
    පල්ලෙහා ඇල