ශබ්ද විකාශන

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඉස්ලාම් දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට සීමා පිටතට ශබ්දය නොඇසෙන සේ ශබ්ද විකාශණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න

    ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වනවා. පසුගිය 05 වනදා නව සඳ දැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (07) දිනයේ සිට මෙලෙස රාමසාන් උපවාසය ආරම්භ කිරීමට කොළඹ මහපල්ලිය තීරණය කර ඇති අතර ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්‍රමුඛතම උත්සවය ලෙස ලොව පුරා මුස්ලිම්වරුන් රාමසාන් සමරනු ලබනවා.

    කෙසේ වෙතත් අද (07) ආරම්භ වන රාමසාන් උපවාස මාසයේදී ඉස්ලාම් දේවස්ථාන තුල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා සීමා පනවා තිබෙනවා. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කරන්නේ පිටතට ශබ්දය නොඇසෙන සේ ශබ්ද විකාශණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන ලෙස සියළු ඉස්ලාම් දේවස්ථානවලට දැනුම් දී ඇති බවයි.

    එසේම රාමසාන් උපවාසය නිමා කිරීමෙන් අනතුරුව රාති‍්‍ර කාලයේ දේවස්ථාන තුළ පවත්වන ආගමික කටයුතුද ඉතා කෙටි කරන ලෙසද ඉස්ලාම් දේවස්ථාන වලට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    මේ මුස්ලිම් අයට බෝම්බ හදන වෙලාවේ වොෂින් මැෂින් ගලවන වෙලාවේ අනිත් අයගෙ කන් පැලෙන්න කෑ ගහලා යාඥාවට එන්න කියන මතක් කිරීම වෙනුවට ක්‍රමයක් හදාගන්න මොළයක් නැති හැටි.
    සුන්නත් කිරීමේදී පොඩි චිප් එකක් ඇඟට ඇතුල් කලානම් හරි ප්‍රොග්‍රෑම් කරලා. මවුලවිට තමන්ට අදාළ බැතිමත්තුන්ගේ සංඥා රිසීව් වෙන්න හදලා ළඟ පාත ඉන්න අයගේ මූත්‍රාශ, 72 ක් වූ කන්‍යාවියන්ගේ දෙසට ගගනාරූඩ කරවන්නයි තිබෙන්නේ.

    ඔය ශබ්දය සමග අන්‍යාගමික මිනිස්සු ඉවසගෙන බාධාවෙවී ඉන්න හැටිත් පුදුමයි