ශර්මිලා රාජපක්ෂ අක්කි❤❤

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එකේ වැරැද්ද මොකක්ද එක සත්ව හිංසනයක්නේ
    වැරැද්දක් නෑ. ඒක ගැන කතා කරන්න ඕන. අනික බුද්ධ ධර්මය වගේ අවිහිංසාවාදී ආගමක නාමයෙන් සත්ව හිංසනය වෙන එක කොහොමත් අවුල්නේ. ඒත් ගොඩක් අය ඕක ගැන කතා කරනවට කැමති නෑ. උන්ගේ ප්‍රධාන තර්කය තමා මේක ගැන කතා කරන්න කලින් මසට සත්තු මරන එක ගැන කතා කරන්න ඕන, එහෙම කරන් නැතුව මේක ගැන කතා කරනව නම් ඒකෙන් පේන්නෙ බෞද්ධ විරෝධය කියන එක.
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa

    ape awinhinsawai batahira awihinsawai patalaganna epa
    rajawaru budu hamuduruwo baha dakinna yanakotath giye aththu pite
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,620
    6,895
    113
    වදුරව
    එකේ වැරැද්ද මොකක්ද එක සත්ව හිංසනයක්නේ
    මේ රටෙ උන්ට ඔවා තෙරෙනව නම් බුද්ධ ශාසනයටත් රටටත් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ.
    පන්සල් වල හාමුදුරුවන් වහන්සෙලා ඝනයො/බිස්නස්කාරයො වෙන්නෙත් නෑ

    පරිකල්පන ශක්තියෙන් හීන පසුගාමී ජාතියක්
     
    Last edited:

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේ රටෙ උන්ට ඔවා තෙරෙනව නම් බුද්ධ ශාසනයටත් රටටත් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ.
    පන්සල් වල හාමුදුරුවන් වහන්සෙලා ඝනයො/බිස්නස්කාරයො වෙන්නෙත් නෑ

    පරිකල්පන ශක්තියෙන් හීන පසුගාමී ජාතියක්
    ashwaya paw nadda?

    ashwaya paw nadda?
    මොකෙන්ද පදුගාමී කියන එක පදනම් වෙන්නේ ?
    ------ Post added on Feb 21, 2022 at 1:41 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,620
    6,895
    113
    වදුරව
    ashwaya paw nadda?
    අශ්වය පව්, ඔටාරා Olympic equestrian
    වලටත් විරුද්ධව කතාකරනව.Olympics වලින් event එක ඉවත් කරන්න.

    පොඩ්ඩක් social media එකෙ follow කරල බලන්න බැන බැන යන්නෙ නැතිව මොඩයක් වගෙ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    1645431336747.png

    ශා සරියේ සුන්දරත්වය කියන්නේ මේක තමයි බ්‍රෝ !
    see මචන් අපි පිරිමි වෙලා ඉපදිලා ඉන්නේ පින් කරල් කියන්නේ මේක තමයි යෝ !

    Saree back එකේ ෆොටෝ නැද්ද බන්, දාපන්කෝ. සුපිරි සුන්දරත්වයක් විදින්න පුළුවන්.

    හරි දැන් දේශපාලන කතාවට බහිමු, මෙහමයි මචන් ලස්සන සුන්දරත්වය වින්දා කියල අපේ බදු සල්ලි වලින්
    කව්රු හරි යෙපෙනවානම් එක නතර කරලා දන්නා ඕනේ කියන එක තමයි මම කියන්නේ.
    ලස්සන ස්ත්‍රී සිරුරක සුන්දරත්වය විදින එක ඕනේ පිරිමියෙක් කරන දෙයක්, එහම කියල ලස්සන ස්ත්‍රී සිරුරක් තියන
    එක අපේ tax සල්ලි හොරකම් කරන්න නම් හේතුවක් නෙමයි. හොරමකට වඩා නම් ගණිකා වෘතිය නම්බුකරයි.

    අඩේ මෙයාගේ tight බිකිනි ගහල ඉන්න ෆොටෝ නැද්ද යෝ ?
    දාපන්කෝ හුත්තෝ.

    ------ Post added on Feb 21, 2022 at 1:55 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    අලියෙක් හීලෑ කරනවා කියන්නේම මිනිස්සුන්ට සමෘද්ධි සහනාධාරය දෙනවා වගේ වැඩක්. අලියාට හොඳත් නෑ රටට හොඳත් නෑ. අසනීප අලි ආබාධිත අලි රැකබලා ගන්නවා කියන්නේ වෙනම කතාවක්. හොඳට ඉන්න අලි හීලෑ කරලා වෙන වෙන වැඩ වලට ගන්නවා කියන්නේ අපරාධයක්
     
    • Like
    Reactions: Yastysan

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    අශ්වය පව්, ඔටාරා Olympic equestrian
    වලටත් විරුද්ධව කතාකරනව.Olympics වලින් event එක ඉවත් කරන්න.

    පොඩ්ඩක් social media එකෙ follow කරල බලන්න බැන බැන යන්නෙ නැතිව මොඩයක් වගෙ
    ලොල් thats hypocricy ඇන්ඩ සිරෝ ලොජිකල්

    අශ්වය පව්, ඔටාරා Olympic equestrian
    වලටත් විරුද්ධව කතාකරනව.Olympics වලින් event එක ඉවත් කරන්න.

    පොඩ්ඩක් social media එකෙ follow කරල බලන්න බැන බැන යන්නෙ නැතිව මොඩයක් වගෙ
    stupid liberal shit
    ------ Post added on Feb 21, 2022 at 2:16 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    වැරැද්දක් නෑ. ඒක ගැන කතා කරන්න ඕන. අනික බුද්ධ ධර්මය වගේ අවිහිංසාවාදී ආගමක නාමයෙන් සත්ව හිංසනය වෙන එක කොහොමත් අවුල්නේ. ඒත් ගොඩක් අය ඕක ගැන කතා කරනවට කැමති නෑ. උන්ගේ ප්‍රධාන තර්කය තමා මේක ගැන කතා කරන්න කලින් මසට සත්තු මරන එක ගැන කතා කරන්න ඕන, එහෙම කරන් නැතුව මේක ගැන කතා කරනව නම් ඒකෙන් පේන්නෙ බෞද්ධ විරෝධය කියන එක.
    වැරැද්දක් පෙන්නපුවාම ඒ වැරැද්ද හදාගන්නේ නෑතුව ඒ වැරැද්ද පෙන්නන්න කලින් වෙන වැරැද්දක් පෙන්නන්න කියන එක මොන තරම් ගොබ්බ කමක්ද
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    අශ්වය පව්, ඔටාරා Olympic equestrian
    වලටත් විරුද්ධව කතාකරනව.Olympics වලින් event එක ඉවත් කරන්න.

    පොඩ්ඩක් social media එකෙ follow කරල බලන්න බැන බැන යන්නෙ නැතිව මොඩයක් වගෙ
    liberalism is in decline even in west
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ape awinhinsawai batahira awihinsawai patalaganna epa
    rajawaru budu hamuduruwo baha dakinna yanakotath giye aththu pite
    මේක නම් මෝඩ තර්කයක් බං. බුදුන්ගේ කාලේ වාහන තිබුනේ නෑනේ ඉතිං අලින්ගේ පිටේ ඇත්තුන්ගේ පිටේ අශ්වයන්ගේ පිටේ තමයි ගමන් බිමන් ගියේ. දැන් වාහන තියෙද්දීත් ගොන් කරත්තවල යනවා නම් ඒක ගොන්කමක්. ඉස්සර කුඹුරු වැඩ වලට මී හරක් ගත්තට ටැක්ටර් තියෙන කොටත් මී හරක් දාලා වැඩ කරන්නේ නෑනේ
     
    • Dislike
    Reactions: dimuth_bhanuka666

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේක නම් මෝඩ තර්කයක් බං. බුදුන්ගේ කාලේ වාහන තිබුනේ නෑනේ ඉතිං අලින්ගේ පිටේ ඇත්තුන්ගේ පිටේ අශ්වයන්ගේ පිටේ තමයි ගමන් බිමන් ගියේ. දැන් වාහන තියෙද්දීත් ගොන් කරත්තවල යනවා නම් ඒක ගොන්කමක්. ඉස්සර කුඹුරු වැඩ වලට මී හරක් ගත්තට ටැක්ටර් තියෙන කොටත් මී හරක් දාලා වැඩ කරන්නේ නෑනේ
    එක සත්ව හිංසනයක් තමයි බ්‍රෝ.
    ඔය කියන මගුල් NGO නැහැ Ottarata ,
    ඔටාරාට ඕනේ තරම් සල්ලි තියනව, ඒ වගේම ඒ ගැනී සල්ලි හොයන්නත් දන්නවා ඕනේ නම්.
    දැන් සල්ලි පස්සේ යන්නේ නැහැ, දැන් retired වෙලා වගේ ඉන්නේ.

    ලබ්බක් කතා කරනවා,
    උබලට ඕනේ නම් ශර්මිලව toak කරලා හරි සල්ලි දීල හරි ගහපන්, මොකෝ ඉතින් ඔටරාව සල්ලි දීල ගන්න බැහැ නේ Trump Tower එක දුන්නත් , ඒකිට සල්ලි තියනවනේ.

    සත්ව හිංසනය වැරදියි , නිකන් ගොන් කතා කියන්න එපා බන්.
    ස්ත්‍රී සුන්දරත්වය විදින්න මේ thread එක දැම්මේ, තොපිල මේ මෙතන සත්ව හිංසනය හරි කියල thread එකට රෙනවා.
    ශ්රමිලා ලස්සන තමයි එත් සත්ව හිංසනය වැඩ නම් ලස්සන නැහැ, එයා කරන පව් අපිට අදාල නැහැ යෝ ! අපිට අදාල අගේ
    ලස්සන ස්ත්‍රී ශරීරයේ ස්ත්‍රී සුන්දරත්වය පමණයි. Of topic යන්න එපා.

    ඔව් කථාව හරියටම හරි මටත් ඔය වගේ අද්දැකීමක් තියනවා ..මිනිස්සු ඔටාරට බනින්නේ මොකද කියල හිතාගන්න බැ..
    දැන් අපි නාකි සල්ලි තියන ගැනියෙක් අල්ලන් බනින්නවා !
    ජෙල තමයි ඉතින් බ්‍රෝ. ඔටරා මේ වගේ hot posh නැති උනත් , දැන් වයසක උනත් ඒකිට සල්ලි තියනවනේ.
    Benz තියවනේ , ඉතින් අපේ උන්ගේ හිත ඇතුලේ, Benz ගන්න බැරි බව දෙනනකොට , විදිහක් නැහැ කියල තේරෙන කොට අපේ උන් එකේ දුක පිට කර ගන්නේ ඔහොම තමයි බන්.

    මෙතන නාකි ඔටාරා ගේ පින්තුර දාන්න කියල අපි කිවේ නැහැ නේ. අපිට ඕනෙත් නැහැ නේ.
    අනික මචන් තව දෙයක් , ඔටාරට බනින උන්ට කියන්න තියෙන්නේ බැන්න කියල උබට Benz හම්බ වෙනවද? නැහැ නේ මචන්,
    එකට හේතුව ලංකාවේ වහල්ලු ඉන්නන නිසා කව දා වත් ජොබ් කරලා Benz ගන්න බැරි එක. මටත් benz නැහැ යෝ ඔටරා වගේ,
    එත් ඉතින් බෙනල වැඩක් නැහැ, ලංකාවේ ඉදලත් වැඩක් නැහැ. Master එකින් පස්සේ පෙන ගන්නවා. එක පැන්නට පස්සේ ගොඩ.

    1645439154529.png

    ඇත්තටම අපි කාට වත් නාකි ඔටරා එක්ක තරහක් නැහැ බ්‍රෝ !
    ඇත්තම හේතුව තමයි ඔටරට මෙන්න මේවා තියන එක.

    ------ Post added on Feb 21, 2022 at 3:57 PM
     
    • Like
    Reactions: NaiRobi

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වැරැද්දක් පෙන්නපුවාම ඒ වැරැද්ද හදාගන්නේ නෑතුව ඒ වැරැද්ද පෙන්නන්න කලින් වෙන වැරැද්දක් පෙන්නන්න කියන එක මොන තරම් ගොබ්බ කමක්ද
    මටත් පේන්න බැරි දෙයක් තමා whataboutism කියන්නේ. මුස්ලිම් අයගෙ තමයි ඕක ගොඩක්ම මම දැකල තියෙන්නේ. අපේ කට්ටියත් ඉතින් මේ වගේ වෙලාවලදි ඕක කරනවා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    මම 2013 කන්ස්ට්‍රක්ශන් සයිට් එකක හිටිය නුගේගොඩ පැත්තෙ. එතන සයිට් එකේ කට්ටිය කෑම දෙන්න පුරුදු වෙලා හිටිය පරෙ හිටපු බල්ලෙක්ට. ඒ බල්ල කන වෙලාවට සයිට් එකට එනව අයෙත් රෑට අවිල්ල සයිට් එකේ කොහේහරි නිදාගෙන ඉදල යනව. දවසක් උදේ පන්දර ඒ බල්ලව ලොරියක වදිල පාර අයිනෙ වැටිල හිටිය. ඒ වෙලාවෙ ඔෆිස් ස්ටාෆ් හිටියෙ මමයි තව තුන්ඩ්දෙනෙකුයි. අපේ එක්කෙනෙක් කෝල් කරා embark එකට විස්තරේ කියල උදව්වක් ගන්න පුලුවන්ද කියල බලන්න. උදේ 7ට විතර කෝල් එක ගත්ත. අරගෙන විස්තරේ කිව්වම පරෙ ඉන්න බල්ලෙක් කියල ශුවර්නම් ලගම තියන dog care එකකට එක්කන් යන්න බල්ලව ඇඩ්මිට් කරල ආයෙත් කෝල් කරන්න කිව්ව. අපි සයිට් එකෙ වාහනේ බල්ලව එතන්ට අරන් ගියා. ගිහිල්ල බල්ලව ඇඩ්මිට් කරල කෝල් එක ගත්තම embark එකෙන් කිව්ව එතනින් එහාට ඔක්කොම අපි බලාගන්නම් පුලුවන්නම් admition fee එක රැ 1000ක් ගෙවන්න කිව්ව. අපි එකත් ගෙවල එතනින් එන්න එනකොටත් බල්ලව surgery එකට අරන් ඉවරයි. අපි ඇවිත් අපේ වැඩ කරගෙන හිටිය. 12 ට විතර dog care එකෙන් කෝල් එකක් අරන් එන්න කිව්ව අපිට. අපි ගිහින් බලනකොට එතන ඩොක්ට ඇතුලට කතා කරල අපිට බල්ලගෙ තත්වෙ පෙන්නුව. බල්ලගෙ කකුල් තියන හරියෙ කොදු ඇට පේලියක් නැති වෙන්න කුඩු වෙල රෝදෙට අහු වෙලා x-ray 3ක තිබුන. ඩොක්ට කිව්ව බල්ලගෙ මුත්‍රාශය පුපුරල ඔපරේට් කරල ඒක පුලුවන් තරම් හැදුව ඒ උනාට හදන්න බැරි ටිකක් තියනව ඒ හරියෙන් මුත්‍රා ඇග අතුලට යනව පස්ස කකුල් දෙකට ට්‍රොලි එකක් සෙට් කරත් මුත්‍රා ඇගට ගිහිල්ල නරක් වෙල බල්ලව සති දෙක තුනකින් කුනු වෙල මැරෙනව කියලත් කිව්ව. එතනින් එහාට බල්ලට වෙච්ච දේ කියන්න මම කැමති නෑ. අන්තිමට බලනකොට sergery වලටයි බෙහෙත් වලටයි රැ. 40,000ක විතර බිලක් දුන්න. (හරියටම ගාන මතන නෑ. 38ත් 40ත් අතර) බිල දීල කිව්ව embark එකට කතා කරන්න කියල. ගාන ඇහුවම අපිත් උඩ ගියා. ඊට පස්සෙ අපි embark එකට කතා කරා. එයාල කිව්ව embark fund එකෙන් බිල් එක දැන් ගෙවනව ඒ ගැන ඔයාල කරදර වෙන්න එපා ඔයාල කරපු දේට ගොඩක් ස්තූති කිව්ව.

    මචන් උබ මේ පොස්ට් එක ජෝක් එකට දාපු එකක් වෙන්නත් ඇති. ඔටාර එක්ක පව්ද්ගලික අමනාපකමක් තියනවද කියලත් මම දන්නෙ නෑ. හැබැයි ඔටාර හදපු embark එක නිසා හැමදාම අපි දෙන කෑම කාල පාරෙ නිදාගත්ත බල්ල පරෙ මැරෙන්න වැටිල හිටපු වෙලවෙ දීපු එක කෝල් එකෙන් කරන්න පුලුවන් හැම දේම කරා. මමත් ඒ සිද්දිය වෙනකන් embark එක ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.

    පාරවල්වල බල්ලො වැඩී කියල බලු වෑන් එක ගෙනල්ල බල්ලන්ව අල්ලගෙන ගිහින් මරල වලදාන රටෙ ඒ වගෙ කාත් කවුරුවත් නැති අයලෙ යන බල්ලෙක් වෙනුවෙන් එහෙම දෙයක් කරන එක අගය කරන්න ඕන. මේ වගේ හෑලි ලියන්නත් කැමති නෑ මම. ඒ උනත් මේක බලන තව කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලත් හිතල ලිව්වෙ. මොකද බල්ලෙක් හැප්පිලා පාරෙ වැටිල ඉන්නකොට ගෙදර ඉන්න බල්ලට සලකනව වගෙ සලකන මිනිස්සු ගොඩක් අඩුයි.

    හදිස්සි ලෙඩක් හැදිල 1990 hospital යනගමන් හැමදේම දන්නව වගෙ 1990 සේවාව හදපු රනිල් නාකි වෙලා ගෙදර යන්නෙ නෑ කිය කිය බැන බැන යන මිනිස්සුනෙ ඉන්නෙ මේ රටෙ මෙහෙම බනින එක ගැන මම මොකුත් කියන්නෙත් නෑ, බනින හේතුව දන්නෙත් නෑ.

    * තව විශේශ දෙයක් කියන්න ඕන. මම කිව්වෙ 2013 වෙච්ච දෙයක්. දැන් embark එක කොහොමද කියලනම් update නෑ.

    වැරදි දෙයක් කිව්වනම් හැමෝම සමාවෙන්න
    correct. danut ehema tama. Last week langatama avit operate karala beheth freema karala, ai masekin visit karala ituru tikat karannam kiala giya. nan nan waale threat danna epa nodanna magul daala. me Zoo eke akkat godak dewal karala tianawa aaranchi vidiyata. hoda minissunta wada horu wadi unama yanna wenawa.

    oya pen na sirge wate set eka. dan ituru horu tika vitarai
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඔටාරාට කඩේ යන උන්ට කෙලවිලා ම පලයන් පල්ලි කාක්කෝ

    එක සත්ව හිංසනයක් තමයි බ්‍රෝ.
    ඔය කියන මගුල් NGO නැහැ Ottarata ,
    ඔටාරාට ඕනේ තරම් සල්ලි තියනව, ඒ වගේම ඒ ගැනී සල්ලි හොයන්නත් දන්නවා ඕනේ නම්.
    දැන් සල්ලි පස්සේ යන්නේ නැහැ, දැන් retired වෙලා වගේ ඉන්නේ.

    ලබ්බක් කතා කරනවා,
    උබලට ඕනේ නම් ශර්මිලව toak කරලා හරි සල්ලි දීල හරි ගහපන්, මොකෝ ඉතින් ඔටරාව සල්ලි දීල ගන්න බැහැ නේ Trump Tower එක දුන්නත් , ඒකිට සල්ලි තියනවනේ.

    සත්ව හිංසනය වැරදියි , නිකන් ගොන් කතා කියන්න එපා බන්.
    ස්ත්‍රී සුන්දරත්වය විදින්න මේ thread එක දැම්මේ, තොපිල මේ මෙතන සත්ව හිංසනය හරි කියල thread එකට රෙනවා.
    ශ්රමිලා ලස්සන තමයි එත් සත්ව හිංසනය වැඩ නම් ලස්සන නැහැ, එයා කරන පව් අපිට අදාල නැහැ යෝ ! අපිට අදාල අගේ
    ලස්සන ස්ත්‍රී ශරීරයේ ස්ත්‍රී සුන්දරත්වය පමණයි. Of topic යන්න එපා.

    දැන් අපි නාකි සල්ලි තියන ගැනියෙක් අල්ලන් බනින්නවා !
    ජෙල තමයි ඉතින් බ්‍රෝ. ඔටරා මේ වගේ hot posh නැති උනත් , දැන් වයසක උනත් ඒකිට සල්ලි තියනවනේ.
    Benz තියවනේ , ඉතින් අපේ උන්ගේ හිත ඇතුලේ, Benz ගන්න බැරි බව දෙනනකොට , විදිහක් නැහැ කියල තේරෙන කොට අපේ උන් එකේ දුක පිට කර ගන්නේ ඔහොම තමයි බන්.

    මෙතන නාකි ඔටාරා ගේ පින්තුර දාන්න කියල අපි කිවේ නැහැ නේ. අපිට ඕනෙත් නැහැ නේ.
    අනික මචන් තව දෙයක් , ඔටාරට බනින උන්ට කියන්න තියෙන්නේ බැන්න කියල උබට Benz හම්බ වෙනවද? නැහැ නේ මචන්,
    එකට හේතුව ලංකාවේ වහල්ලු ඉන්නන නිසා කව දා වත් ජොබ් කරලා Benz ගන්න බැරි එක. මටත් benz නැහැ යෝ ඔටරා වගේ,
    එත් ඉතින් බෙනල වැඩක් නැහැ, ලංකාවේ ඉදලත් වැඩක් නැහැ. Master එකින් පස්සේ පෙන ගන්නවා. එක පැන්නට පස්සේ ගොඩ.

    View attachment 161222

    ඇත්තටම අපි කාට වත් නාකි ඔටරා එක්ක තරහක් නැහැ බ්‍රෝ !
    ඇත්තම හේතුව තමයි ඔටරට මෙන්න මේවා තියන එක.

    ------ Post added on Feb 21, 2022 at 3:57 PM
    අනේ උකේ ඇත්තද? :ROFLMAO: :ROFLMAO:
    අනේ පලයන් බන යන්න
    ------ Post added on Feb 21, 2022 at 6:04 PM
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අක්කි ඔක්කොම ඇදුම් ගලවල ෆුල් සෙක්ස් ජවනිකා පෙන්නන්න යන්නෙ...1කායි...2කායි...3නායි
    :love2: :love2: :love2: