ශර්මිලා රාජපක්ෂ අක්කි❤❤

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    1545588903281

    https://lk.linkedin.com/in/shermila-rajapaksha-305809b5

    එකවුන්ටන් කෙනෙක් මොකටද බං සත්ත්වෝද්‍යානෙකට :rolleyes:

    Managment ekata yawanna oneh Financial background ekak tiyana ekek ...nathuwa hipatuwo hari yanne na neh
     
    • Like
    Reactions: wqe123

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම 2013 කන්ස්ට්‍රක්ශන් සයිට් එකක හිටිය නුගේගොඩ පැත්තෙ. එතන සයිට් එකේ කට්ටිය කෑම දෙන්න පුරුදු වෙලා හිටිය පරෙ හිටපු බල්ලෙක්ට. ඒ බල්ල කන වෙලාවට සයිට් එකට එනව අයෙත් රෑට අවිල්ල සයිට් එකේ කොහේහරි නිදාගෙන ඉදල යනව. දවසක් උදේ පන්දර ඒ බල්ලව ලොරියක වදිල පාර අයිනෙ වැටිල හිටිය. ඒ වෙලාවෙ ඔෆිස් ස්ටාෆ් හිටියෙ මමයි තව තුන්ඩ්දෙනෙකුයි. අපේ එක්කෙනෙක් කෝල් කරා embark එකට විස්තරේ කියල උදව්වක් ගන්න පුලුවන්ද කියල බලන්න. උදේ 7ට විතර කෝල් එක ගත්ත. අරගෙන විස්තරේ කිව්වම පරෙ ඉන්න බල්ලෙක් කියල ශුවර්නම් ලගම තියන dog care එකකට එක්කන් යන්න බල්ලව ඇඩ්මිට් කරල ආයෙත් කෝල් කරන්න කිව්ව. අපි සයිට් එකෙ වාහනේ බල්ලව එතන්ට අරන් ගියා. ගිහිල්ල බල්ලව ඇඩ්මිට් කරල කෝල් එක ගත්තම embark එකෙන් කිව්ව එතනින් එහාට ඔක්කොම අපි බලාගන්නම් පුලුවන්නම් admition fee එක රැ 1000ක් ගෙවන්න කිව්ව. අපි එකත් ගෙවල එතනින් එන්න එනකොටත් බල්ලව surgery එකට අරන් ඉවරයි. අපි ඇවිත් අපේ වැඩ කරගෙන හිටිය. 12 ට විතර dog care එකෙන් කෝල් එකක් අරන් එන්න කිව්ව අපිට. අපි ගිහින් බලනකොට එතන ඩොක්ට ඇතුලට කතා කරල අපිට බල්ලගෙ තත්වෙ පෙන්නුව. බල්ලගෙ කකුල් තියන හරියෙ කොදු ඇට පේලියක් නැති වෙන්න කුඩු වෙල රෝදෙට අහු වෙලා x-ray 3ක තිබුන. ඩොක්ට කිව්ව බල්ලගෙ මුත්‍රාශය පුපුරල ඔපරේට් කරල ඒක පුලුවන් තරම් හැදුව ඒ උනාට හදන්න බැරි ටිකක් තියනව ඒ හරියෙන් මුත්‍රා ඇග අතුලට යනව පස්ස කකුල් දෙකට ට්‍රොලි එකක් සෙට් කරත් මුත්‍රා ඇගට ගිහිල්ල නරක් වෙල බල්ලව සති දෙක තුනකින් කුනු වෙල මැරෙනව කියලත් කිව්ව. එතනින් එහාට බල්ලට වෙච්ච දේ කියන්න මම කැමති නෑ. අන්තිමට බලනකොට sergery වලටයි බෙහෙත් වලටයි රැ. 40,000ක විතර බිලක් දුන්න. (හරියටම ගාන මතන නෑ. 38ත් 40ත් අතර) බිල දීල කිව්ව embark එකට කතා කරන්න කියල. ගාන ඇහුවම අපිත් උඩ ගියා. ඊට පස්සෙ අපි embark එකට කතා කරා. එයාල කිව්ව embark fund එකෙන් බිල් එක දැන් ගෙවනව ඒ ගැන ඔයාල කරදර වෙන්න එපා ඔයාල කරපු දේට ගොඩක් ස්තූති කිව්ව.

    මචන් උබ මේ පොස්ට් එක ජෝක් එකට දාපු එකක් වෙන්නත් ඇති. ඔටාර එක්ක පව්ද්ගලික අමනාපකමක් තියනවද කියලත් මම දන්නෙ නෑ. හැබැයි ඔටාර හදපු embark එක නිසා හැමදාම අපි දෙන කෑම කාල පාරෙ නිදාගත්ත බල්ල පරෙ මැරෙන්න වැටිල හිටපු වෙලවෙ දීපු එක කෝල් එකෙන් කරන්න පුලුවන් හැම දේම කරා. මමත් ඒ සිද්දිය වෙනකන් embark එක ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.

    පාරවල්වල බල්ලො වැඩී කියල බලු වෑන් එක ගෙනල්ල බල්ලන්ව අල්ලගෙන ගිහින් මරල වලදාන රටෙ ඒ වගෙ කාත් කවුරුවත් නැති අයලෙ යන බල්ලෙක් වෙනුවෙන් එහෙම දෙයක් කරන එක අගය කරන්න ඕන. මේ වගේ හෑලි ලියන්නත් කැමති නෑ මම. ඒ උනත් මේක බලන තව කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලත් හිතල ලිව්වෙ. මොකද බල්ලෙක් හැප්පිලා පාරෙ වැටිල ඉන්නකොට ගෙදර ඉන්න බල්ලට සලකනව වගෙ සලකන මිනිස්සු ගොඩක් අඩුයි.

    හදිස්සි ලෙඩක් හැදිල 1990 hospital යනගමන් හැමදේම දන්නව වගෙ 1990 සේවාව හදපු රනිල් නාකි වෙලා ගෙදර යන්නෙ නෑ කිය කිය බැන බැන යන මිනිස්සුනෙ ඉන්නෙ මේ රටෙ මෙහෙම බනින එක ගැන මම මොකුත් කියන්නෙත් නෑ, බනින හේතුව දන්නෙත් නෑ.

    * තව විශේශ දෙයක් කියන්න ඕන. මම කිව්වෙ 2013 වෙච්ච දෙයක්. දැන් embark එක කොහොමද කියලනම් update නෑ.

    වැරදි දෙයක් කිව්වනම් හැමෝම සමාවෙන්න
    එ මනුස්ස්‍යා තමුන්ගෙ මහන්සියෙන් - හැකියාවෙන් ගොඩ ආපු එකට මුන්ගෙ තියෙන ඉරිසියාව බන්
    මම ඉන්නෙ අලුත්ගම, මට පාරෙ ඉන්නෙ බල්ලො වෙනුවෙන් එම්බාර්ක් එක ලක්ස ගානක් මුදල්ක් වියදම් කර්ලා තියෙනවා, බල්ලො කීප දෙනෙක් එම්බාර්ක් එකෙ ස්පොන්සර් එකෙන් ගාල්ලෙ ඩොග් කෙයා රී වී එකෙ බොර්ඩින් කලා, වාහන තකහනියක් ඇවිල්ලා තියෙනවා කොලබ ඉන්දන්,, එ මට නැති බැරි කාලෙ, දැන් මට යමක් කමක් පුලුවන් නිසා පුලුවන් හැම වෙලෙම මමම එවා කරගන්නවා

    රනිලාගෙ 1990 ගිහින්, නිකන් දිපු ස්ටෙන්ත් එක දාන්, සත 25ට ඇමොක්සිලීන් කරල බීලා, මුන අහන්නෙ රනිලා මොකද කලෙ කියලා, එහෙම අහන එකාගෙ ලමෙයා - නිකම් ඉස්කොලෙ ගිහින්, ගුරු විදයපීටෙකට ගිහින් ගුරුවරයෙක් වෙලා, එහම් කරන් කියනවා රනිල ලමයි නෑ, එක නිසා මැන් රට ගෙනියනන් හොද නෑ කියල,, මෙකෙ ඉන්න කිසිම කෙලෙහිගුනෙයක් ණැත මහ කුහක හැත්තක්,

    බල්ලො බිරිවාට කන්දුපාත් වෙන්නෙ නෑ, එත් කදු වලට බල්ලො යටවෙලා මැරිලා යනවා,, දන් පෙනවා නෙ එ බල්ලොම හදපු කන්දට බල්ලො යටවෙගෙන යටවෙගෙන යන හැටි,,,,, මුන්ට ඔන එක,, කෙලහුගුනෙයක් නැත් පවුලකට බැල මෙහෙවර කරලා උන්ගෙන් මැරුම් කන්න,, මැරියල්ලා,, මුන්ට මෙ මදි, පොලිම් වල ඉන්න උන්ට වෙඩි තිය තිය යන දවසක් එන්න ඔන,,, පෙරෙත හැත්ත..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වැරැද්දක් පෙන්නපුවාම ඒ වැරැද්ද හදාගන්නේ නෑතුව ඒ වැරැද්ද පෙන්නන්න කලින් වෙන වැරැද්දක් පෙන්නන්න කියන එක මොන තරම් ගොබ්බ කමක්ද
    Hinsawata lak wenawada ? Ethkota Dawasakata Saththu keeyak maranawada ? kakutu walawal wahanna Kalin oya geneita kiyahan AmunWereddak Pennuwama Hadaganna onenam eka Saththumarana ekata Adala nedda ? Den kochchara innawada Heela alin ? ungen Keedeneka wahanna kiyala . Wediyenma Siddawenade katha nokara 0.01%wath nethi deyak kathakaranakota hodata penne thiyena Kuhakathwaya ...
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    එ මනුස්ස්‍යා තමුන්ගෙ මහන්සියෙන් - හැකියාවෙන් ගොඩ ආපු එකට මුන්ගෙ තියෙන ඉරිසියාව බන්
    මම ඉන්නෙ අලුත්ගම, මට පාරෙ ඉන්නෙ බල්ලො වෙනුවෙන් එම්බාර්ක් එක ලක්ස ගානක් මුදල්ක් වියදම් කර්ලා තියෙනවා, බල්ලො කීප දෙනෙක් එම්බාර්ක් එකෙ ස්පොන්සර් එකෙන් ගාල්ලෙ ඩොග් කෙයා රී වී එකෙ බොර්ඩින් කලා, වාහන තකහනියක් ඇවිල්ලා තියෙනවා කොලබ ඉන්දන්,, එ මට නැති බැරි කාලෙ, දැන් මට යමක් කමක් පුලුවන් නිසා පුලුවන් හැම වෙලෙම මමම එවා කරගන්නවා

    රනිලාගෙ 1990 ගිහින්, නිකන් දිපු ස්ටෙන්ත් එක දාන්, සත 25ට ඇමොක්සිලීන් කරල බීලා, මුන අහන්නෙ රනිලා මොකද කලෙ කියලා, එහෙම අහන එකාගෙ ලමෙයා - නිකම් ඉස්කොලෙ ගිහින්, ගුරු විදයපීටෙකට ගිහින් ගුරුවරයෙක් වෙලා, එහම් කරන් කියනවා රනිල ලමයි නෑ, එක නිසා මැන් රට ගෙනියනන් හොද නෑ කියල,, මෙකෙ ඉන්න කිසිම කෙලෙහිගුනෙයක් ණැත මහ කුහක හැත්තක්,

    බල්ලො බිරිවාට කන්දුපාත් වෙන්නෙ නෑ, එත් කදු වලට බල්ලො යටවෙලා මැරිලා යනවා,, දන් පෙනවා නෙ එ බල්ලොම හදපු කන්දට බල්ලො යටවෙගෙන යටවෙගෙන යන හැටි,,,,, මුන්ට ඔන එක,, කෙලහුගුනෙයක් නැත් පවුලකට බැල මෙහෙවර කරලා උන්ගෙන් මැරුම් කන්න,, මැරියල්ලා,, මුන්ට මෙ මදි, පොලිම් වල ඉන්න උන්ට වෙඩි තිය තිය යන දවසක් එන්න ඔන,,, පෙරෙත හැත්ත..

    ඒක මේකෙ ඉන්න කට්ටියගෙ විතරක් වැරැද්දක් නෙවෙයි යාලුව. ඒක මේ ජාතියේම වැරැද්දක්. ඕන දෙයක් සතියෙන් අමතක කරනව. තමන්ගෙ ලග ඉන්න එකා දියුනු වෙනකොට පහලට අදිනව. කෙනෙක් වැදගත් දෙයක් කිව්වොත් එයාට වැඩිය තමන් පොර කියල පෙන්නන්න ඒ කතාව විවේචනය කරනව කිසිම ගැලපිමක් නැති පොර ටෝක් එකක් දීල. කොටින්ම අනුන්ගෙ ඇහේ තියන ඉදිකටු තුඩ පෙන්නන්න යනව තමන්ගෙ ඇහේ තියන පොල් පරාලෙ ගැන හොයාගන්න බැරුව. තමන් කාපු ටොෆි කොලේ කාපු තැන බිම දාල යන මහත්තුරු සෝශල් මීඩියා වල අවිල්ල ලස්සන පිරිසිදු රටක් හදන්න පොර ටෝක් දෙනව. ඉතින් මෙහෙම ජාතියක් එක්ක ඉස්සරහට යන්නෙ කොහොමද කියන්නකො. බොරුවට 225 වැරදියි කිය කිය ඉන්න විතරයි දන්නෙ මේ රටේ මිනිස්සු.

    මුන් එකෙක්වත් නිකමට හිතන්නෙ නෑ තමන්ගෙ අකල්ප හදාගෙන තමන්ගෙ වටෙ ඉන්න මිනිස්සුන්ට අදර්ශයක් වෙන්න ජීවත් වෙලා ඒ මිනිස්සුන්ටත් ඒ අදර්ශෙ දීල මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප හදාගත්තනම් 225 මොකා හිටියත් රට හදන්න පුලුවන් කියල.

    ඒ උනාට අපෙ සෝශල් උගත් විද්වත්තු මොන මගුල නැතත් අරුටයි මුටයි බැන බැන පොර ටෝක් දෙන්නනම් රුසියො.

    ශෝට් එකයි බාට දෙකයි දාල තැනකට ගියොත් රස්තියාදු කාරයෙක්, පොඩ්ඩක් හිරට කොටට ඇදල ගියොත් බඩුවක් කියල හන්වඩු ගහල ඉවරයි. ඊට පස්සෙ එහෙම කියන එකා අත් දිග ශර්ට් එකක් නමල ඩෙනිමට යට කරල සපත්තු දෙකක් දාගෙන 45C° කොටුවෙ පෙට්ටි කඩ වල බඩු තෝරන්න යනව. ඔන්න ඔකයි රටේ තත්වෙ.

    ඉතින් මෙහෙම හිතන ජාතියකට කොහොමද මනුස්සයෙක්ගෙ වටිනකමක් ගැන පැහැදිලි කරල දෙන්නෙ.
    මොකුත් ඕන නෑ ශලනි, ශනුද්‍රි වගෙ කෙනෙක් ඔටාර වෙලා embark එක කරානම් බලන්න තිබුන මෙකෙ කට්ටිය එයාව පනපිටින් දිව්‍යලෝකෙ යවන විදිය.
    ( එලකිරි එකේ හැම තැනම comment කරල නැති උනාට හැම පොස්ට් එකක්ම වගෙ බලන කෙනෙක් විදියට මේක කිව්වෙ. කාටහරි මේකෙන් පහරක් වැදුනනම් සමාවෙන්න )
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සත්තු වත්ත බලන්නෙත් රාජපක්ක කෙනෙක්... ඔන් වැඩෙ,,, වෙන උන් නැත්ද මෙ රටෙ.. ඔක ඔටාරට දුන්නා නම් මීට වඩා සැහෙන වෙනස්ක් වෙනවා,,,

    මෙයාගෙ වයස කීයද? 45යි කියමු,,,, මෙයා නාකි වෙන්නෙ නැට්ද? එයා ඉටියෙන් අබලාද,,,,

    නාකි මෙයිනෙක් පස්සෙ යන හිවල්ලුන්ට මෙවා ඉතින් රස මස් කටු,,,
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එ මනුස්ස්‍යා තමුන්ගෙ මහන්සියෙන් - හැකියාවෙන් ගොඩ ආපු එකට මුන්ගෙ තියෙන ඉරිසියාව බන්
    මම ඉන්නෙ අලුත්ගම, මට පාරෙ ඉන්නෙ බල්ලො වෙනුවෙන් එම්බාර්ක් එක ලක්ස ගානක් මුදල්ක් වියදම් කර්ලා තියෙනවා, බල්ලො කීප දෙනෙක් එම්බාර්ක් එකෙ ස්පොන්සර් එකෙන් ගාල්ලෙ ඩොග් කෙයා රී වී එකෙ බොර්ඩින් කලා, වාහන තකහනියක් ඇවිල්ලා තියෙනවා කොලබ ඉන්දන්,, එ මට නැති බැරි කාලෙ, දැන් මට යමක් කමක් පුලුවන් නිසා පුලුවන් හැම වෙලෙම මමම එවා කරගන්නවා

    රනිලාගෙ 1990 ගිහින්, නිකන් දිපු ස්ටෙන්ත් එක දාන්, සත 25ට ඇමොක්සිලීන් කරල බීලා, මුන අහන්නෙ රනිලා මොකද කලෙ කියලා, එහෙම අහන එකාගෙ ලමෙයා - නිකම් ඉස්කොලෙ ගිහින්, ගුරු විදයපීටෙකට ගිහින් ගුරුවරයෙක් වෙලා, එහම් කරන් කියනවා රනිල ලමයි නෑ, එක නිසා මැන් රට ගෙනියනන් හොද නෑ කියල,, මෙකෙ ඉන්න කිසිම කෙලෙහිගුනෙයක් ණැත මහ කුහක හැත්තක්,

    බල්ලො බිරිවාට කන්දුපාත් වෙන්නෙ නෑ, එත් කදු වලට බල්ලො යටවෙලා මැරිලා යනවා,, දන් පෙනවා නෙ එ බල්ලොම හදපු කන්දට බල්ලො යටවෙගෙන යටවෙගෙන යන හැටි,,,,, මුන්ට ඔන එක,, කෙලහුගුනෙයක් නැත් පවුලකට බැල මෙහෙවර කරලා උන්ගෙන් මැරුම් කන්න,, මැරියල්ලා,, මුන්ට මෙ මදි, පොලිම් වල ඉන්න උන්ට වෙඩි තිය තිය යන දවසක් එන්න ඔන,,, පෙරෙත හැත්ත..
    හම්මෝ රනිලට කඩේ යන යෑමක්... තව ඩී.ඇස් ට, කන්නන්ගරට ආවැඩුවා නම් ඉවසුවෑකි. 1990ත් හර්ෂ කියනෝ එයා කලේ කියලා. ඉන්දියාවෙන් පිනට දුන්න එකටත් ලේබ්ල් ගහගන්න හදන් වේංංං ගෙ පුතාලාට ආවඩන්නමයි වටින්නෙ....
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    මිනිස්සු ඔටාරට බනින්නේ එයා අලි පෙරහැරේ අරන් යන එක ගැන කතා කරන නිසා. ඒක වැරදි කියල කියන නිසා.
    අස්ස රේස් ගැන මුකුත් කියන්නෙ නෑ අලිය විතරක් පේන එකේ යටි අරමුණ සැකසහිත නිසා. බලේක්ව ෆැෂන් ෂෝ එකක අරන් ගිය නිසා. මමත් ඇතුළුව සමහර මිනිස්සු තේරුම් ගන්න උත්සාහ කරන්නෙ Intention එක. ගොඩක් වෙලාවට ඒක ආගමිකයි. Background check එකකදි ඒක අහුවෙනව
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    බල්ලෙක්ව ෆැෂන් ශෝ එකට අරන් ගියේ පාරෙන් බල්ලෙක් අරන් ඇඩොප්ට් කරන එක එන්කරේජ් කරන්න.එතන ඉන්නේ වල් බල්ලෙක්.ෆැෂන් එකට අරන් යනව නම් මොකටද වල් බල්ලෙක් අරන් යන්නේ?හොඳ වර්ගෙක එක්කෙනෙක් අරන් යන්න පුලුවන්නෙ.අශ්ව රේස් එකත් වැරදියි මේකත් වැරදියි.මේ ලෝකෙ කොච්චර සත්ව හිංසනයන් වෙනවද?අලි පෙරහැරේ අරන් යන එක ගැන කතා කරන්න කලින් ඒ ඔක්කොම ගැන කතා කරන්න ඕනි කියල එකක් නෑනේ.
     
    ඔක්කොම එකට කතාකරන්න බැරිද ඇයි පෙරහැර විතරක්. ආගමික යටි අරමුණු. Propaganda.

    මේ රටේ වල් බල්ලො හැම ගෙදරකම වගේ හදනව කන්න දෙනව. අමුතුවෙන් Encourage කරන්න දෙයක් නෑ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔක්කොම එකට කතාකරන්න බැරිද ඇයි පෙරහැර විතරක්. ආගමික යටි අරමුණු. Propaganda.

    මේ රටේ වල් බල්ලො හැම ගෙදරකම වගේ හදනව කන්න දෙනව. අමුතුවෙන් Encourage කරන්න දෙයක් නෑ
    ඔක්කොම එකට කතා කරන්න ඕන ඇයි?එහෙම නොවන හැම එකක්ම ප්‍රොපගැන්ඩා වෙන්නෙ කොහොමද?
    නිකමට සත්තු ගැන තියෙන ගෲප් එකකට ගිහින් බලන්න වල් බල්ලෙක්ව බාරගන්න කැමතිද කියල අහල තියෙන පෝස්ට් එකකට තියෙන කමෙන්ට් ගානයි GS හරි රොටෙක් හරි බාරගන්න කැමතිද කියල අහල තියෙන පෝස්ට් එකකට තියෙන කමෙන්ට් ගානයි.තේරෙයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    ඔක්කොම එකට කතා කරන්න ඕන ඇයි?එහෙම නොවන හැම එකක්ම ප්‍රොපගැන්ඩා වෙන්නෙ කොහොමද?
    නිකමට සත්තු ගැන තියෙන ගෲප් එකකට ගිහින් බලන්න වල් බල්ලෙක්ව බාරගන්න කැමතිද කියල අහල තියෙන පෝස්ට් එකකට තියෙන කමෙන්ට් ගානයි GS හරි රොටෙක් හරි බාරගන්න කැමතිද කියල අහල තියෙන පෝස්ට් එකකට තියෙන කමෙන්ට් ගානයි.තේරෙයි.
    Obviously propaganda. period!

    FB ken samaje balannethuwa poddak bimata behela balanna gamwala gewalwala kochchara pare yana ballo hadanawada kiyala. ape gedarama dennek merenakan balagatta,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Obviously propaganda. period!

    FB ken samaje balannethuwa poddak bimata behela balanna gamwala gewalwala kochchara pare yana ballo hadanawada kiyala. ape gedarama dennek merenakan balagatta,
    එහෙම කිව්වට බෑනෙ ඉතින් එහෙම වෙන්නෙ කොහොමද කියලත් කියන්න ඕන.නැත්තම් ඕන එකකට ප්‍රොපගැන්ඩා කියල අත පිහිදාගන්න පුලුවන්නෙ.
    ගෙවල්වල බල්ලො හදනවා තමයි.ඒත් ඒ වගේම ගොඩක් අය හොඳ බ්‍රීඩ් වල බල්ලොම හොයනවා.අන්න ඒ අයව එන්කරේජ් කරන්න තමයි එහෙම කරේ.නැතුව ෆැෂන් එකට කරා නම් හොඳ බ්‍රීඩ් එකක බල්ලෙක්ව අරන් යන්න තිබ්බනෙ නේද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    EMBARK TODAY

    ගෙවල් වල බල්ලො ඉන්න නිසා වෙන්ටැ පාරෙ පුරා බල්ලො ඉන්නෙ

    හෙවල් වල ඉන්න කකුල් දෙකෙ බල්ලො, 4 උන්ගෙ පැටෞ පාරෙ දාන්නෙ මොකො

    බල්ලා ඔපරෙශන් කර්ලා ලමයි හදන එක නවත්තන එක පවු
    ලමෙයා මහන කරල ඌ ලමයි හදන එක නවත්තන එක පින්
    ඌගෙ පැටව් පාරෙ ගෙනිහින් දාන එක පින්

    පම්කෙ ලන්කා ලොජික්

    හම්මෝ රනිලට කඩේ යන යෑමක්... තව ඩී.ඇස් ට, කන්නන්ගරට ආවැඩුවා නම් ඉවසුවෑකි. 1990ත් හර්ෂ කියනෝ එයා කලේ කියලා. ඉන්දියාවෙන් පිනට දුන්න එකටත් ලේබ්ල් ගහගන්න හදන් වේංංං ගෙ පුතාලාට ආවඩන්නමයි වටින්නෙ....
    නුතන දෙසපාලන ඉතිහාසෙ ඌගෙ නම බොර්ඩ් ලැල්ලක නොගහා වැඩියෙම රටෙ වෙනුවෙන් ගනුපු නය රට වෙනුවෙන් හසුරවපු දෙසපාලුවා රනිල්,,,

    බැදුම් කරෙ උස්සන් එන්න එපා, ප්‍රපචුවල් ඉන්වෙස්ට්මන්ට් එකෙ ලයිසන් එක අහොසි කර්ලා, එ සල්ලි ෆරීස් කර්ලා තිබිලා එක රජයට ප්වර ගන්න 2022 බැසිල් යොජනා කලා,,,

    එ වගෙම මෙ වෙලාවෙ රනිල්ට වඩා උගතෙක් / එස්ක්පීරිස්‍යන්ස් පොරක් දෙසපාලන පොර පිටියෙ ඉන්නවානම් ඌගෙ නම මෙන්ශන් කරපම්. රටෙ ඉන්න 80% උන්ට එ මිනිහා කියන දෙ තෙරෙන්නෙ නැ, 70% එ මිනිහාගෙ ටයි කොර්ට් එකට කැමටි නෑ,,,,,

    incest_cult කියලා නම දාන් එන්න එපා රනිල් සමනලයෙක් කියන්,, ඌම්බෙ නමම ඊට අන්ත පහත්... ඈ​

    ------ Post added on Mar 20, 2022 at 6:31 PM

    බලාගනින් ලන්කාවෙ සට් ගුනවත් බවුද්ද ප්‍රජාව... මෙ බලුපෑටෞන්ගෙ අනික් උන් ඔකකොම එම්බාර්ක් එකෙ රී හොම් කලා, මෙ 2015
     
    Last edited: