ශරියා නීතියට ශ්‍රී ලංකාවේ ඉඩ නෑ
කීර්ති වර්ණකුලසූරිය
මූලධර්මවාදී 'ශරියා' නීතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාවේ ඇත්තේ ශ්‍රී ලංකා රජය කෙටුම්පත් කළ නීතිය පමණක් යෑයි එම ආරංචි මාර්ග පැවසීය.
පාකිස්‌තානයේ මැඩරාසා නමින් ආගමික පාසල් ආරම්භ කිරීමට සමානව ශරියා නීතිය ඉගැන්වීම සඳහා පාසලක් ස්‌ථාපිත කිරීමට නැගෙනහිර මුස්‌ලිම් දේශපාලකයකු ඉදිරිපත් වී ඇත.
මෙය මෙරටට මූලධර්ම වාදය ව්‍යාප්ත කිරීමේ පෙරහුරුවක් යෑයි රජයට වාර්තා වී තිබේ.
ශරියා නීතිය නැගෙනහිර ප්‍රදේශයේ රහසිගතව ක්‍රියාත්මක වන බවට තවදුරටත් හෙළි වී ඇත.