ශලනිගේ කසාදය කොච්චර කාලයක් පවතීද ? 😎

ශලනිගේ කසාදය කොච්චර කාලයක් පවතීද ?


  • Total voters
    181
  • This poll will close: .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    නලු නිලියෝ ප්‍රසිද්ධ චරිත වලට seeking personalities තියෙන්නෙ. ඒ හින්දා උන් keepersලා වගේ කට්ට කාගෙන ඕන දේවල් ඕන කෙනා තියන් ඉන්න බලන්නේ නෑ. උන් හොයන දේ හොයන ආතල් එක නැත්නම් උන් රැදෙන්නෙ නෑ. ඒක තමයි ප්‍රසිද්ධ ගොඩක් උන්ගේ කසාද කචල්. උන් ප්‍රසිද්ධ වෙන්නෙත් උන් goals හොයාගෙන යන නිසානෙ.
    :eek: