ශල්‍ය උපකරණ 5800න් 3800ක් සම්පූර්ණයෙන්ම අවසන්..හෘද ශල්‍යකර්ම සඳහා ගන්නා ස්ටෙන්ත්,අක්ෂි කාච, හදිසි ප්‍රතිකාර ඒකක හා දැඩි සත්කාර ඒකක වලට අවශ්‍ය උපාංග ඇතුළුව සරල ශල්‍යකර්ම වල සිට සංකීර්ණ ශල්‍යකර්ම වලට අත්‍යවශ්ය උපාංග වැඩි ප්‍රමාණයක් අවසන්..මෙය ඉතාමත් භයානක තත්වයක්..මේවයෙන් වුණු මරණ රාජපක්ෂ පොහොට්ටු නඩේ කරපු වක්‍ර මිනී මැරුම් ගොඩට තමා දාන්ඩ වෙන්නෙ බයියනෙ..මොකද කියන්නෙ