ශල්‍ය වෛද්‍යය රජවරු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,145
    101,941
    113
    අතීතයේ ඒව මොකටද 🤔
    මම මේ reply එක දාන්නත් අතීතයට අයිති දේකට. උබ කියවන්නේත් අතීතයට අයිති දෙයක්. සීමාව තමන්ට ඕනි ප්‍රමාණයෙන් දාගන්න.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    මම මේ reply එක දාන්නත් අතීතයට අයිති දේකට. උබ කියවන්නේත් අතීතයට අයිති දෙයක්. සීමාව තමන්ට ඕනි ප්‍රමාණයෙන් දාගන්න.
    මං අදහස් කළේ ඈත අතීතයේ

    ලංකාවේ මිනිස්සු අතීත කාමයෙන් ඉන්නවා අඩෝ අපේ මුත්තලා අරහම කළා මෙහම කළා, අඩෝ සුද්දා කැලේ රෙද්දී මුත්තලා ලැට් එකේ රුන්නා... මට ඕකේ ප්‍රයෝජනයක් තේරුමක් පේන්නේ නැහැ... අවාසියක් ඇරෙන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,145
    101,941
    113
    මං අදහස් කළේ ඈත අතීතයේ
    මම අදහස් කරේ තමන්ට ඇති පමණින් ගන්න කියන එක.
    ලංකාවේ මිනිස්සු අතීත කාමයෙන් ඉන්නවා අඩෝ අපේ මුත්තලා අරහම කළා මෙහම කළා, අඩෝ සුද්දා කැලේ රෙද්දී මුත්තලා ලැට් එකේ රුන්නා... මට ඕකේ ප්‍රයෝජනයක් තේරුමක් පේන්නේ නැහැ... අවාසියක් ඇරෙන්න
    ඒක ඉතින් වාසි අවාසි තීරණය වෙන්නේ අපි අල්ලගන්න විදිහ අනුවනේ.
     
    • Like
    Reactions: Ldy