ශල්‍ය වෛද්‍යය රජවරු
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,157 101,959 113 Sep 19, 2026 #3 Ldy said: අතීතයේ ඒව මොකටද Click to expand... මම මේ reply එක දාන්නත් අතීතයට අයිති දේකට. උබ කියවන්නේත් අතීතයට අයිති දෙයක්. සීමාව තමන්ට ඕනි ප්‍රමාණයෙන් දාගන්න. Reactions: Ldy
Ldy said: අතීතයේ ඒව මොකටද Click to expand... මම මේ reply එක දාන්නත් අතීතයට අයිති දේකට. උබ කියවන්නේත් අතීතයට අයිති දෙයක්. සීමාව තමන්ට ඕනි ප්‍රමාණයෙන් දාගන්න.
Ldy Well-known member Oct 6, 2025 3,941 5,782 113 36 Sep 19, 2026 #4 හෙළයෙක් said: මම මේ reply එක දාන්නත් අතීතයට අයිති දේකට. උබ කියවන්නේත් අතීතයට අයිති දෙයක්. සීමාව තමන්ට ඕනි ප්‍රමාණයෙන් දාගන්න. Click to expand... මං අදහස් කළේ ඈත අතීතයේ ලංකාවේ මිනිස්සු අතීත කාමයෙන් ඉන්නවා අඩෝ අපේ මුත්තලා අරහම කළා මෙහම කළා, අඩෝ සුද්දා කැලේ රෙද්දී මුත්තලා ලැට් එකේ රුන්නා... මට ඕකේ ප්‍රයෝජනයක් තේරුමක් පේන්නේ නැහැ... අවාසියක් ඇරෙන්න
හෙළයෙක් said: මම මේ reply එක දාන්නත් අතීතයට අයිති දේකට. උබ කියවන්නේත් අතීතයට අයිති දෙයක්. සීමාව තමන්ට ඕනි ප්‍රමාණයෙන් දාගන්න. Click to expand... මං අදහස් කළේ ඈත අතීතයේ ලංකාවේ මිනිස්සු අතීත කාමයෙන් ඉන්නවා අඩෝ අපේ මුත්තලා අරහම කළා මෙහම කළා, අඩෝ සුද්දා කැලේ රෙද්දී මුත්තලා ලැට් එකේ රුන්නා... මට ඕකේ ප්‍රයෝජනයක් තේරුමක් පේන්නේ නැහැ... අවාසියක් ඇරෙන්න
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,157 101,959 113 Sep 19, 2026 #5 Ldy said: මං අදහස් කළේ ඈත අතීතයේ Click to expand... මම අදහස් කරේ තමන්ට ඇති පමණින් ගන්න කියන එක. Ldy said: ලංකාවේ මිනිස්සු අතීත කාමයෙන් ඉන්නවා අඩෝ අපේ මුත්තලා අරහම කළා මෙහම කළා, අඩෝ සුද්දා කැලේ රෙද්දී මුත්තලා ලැට් එකේ රුන්නා... මට ඕකේ ප්‍රයෝජනයක් තේරුමක් පේන්නේ නැහැ... අවාසියක් ඇරෙන්න Click to expand... ඒක ඉතින් වාසි අවාසි තීරණය වෙන්නේ අපි අල්ලගන්න විදිහ අනුවනේ. Reactions: Ldy
Ldy said: මං අදහස් කළේ ඈත අතීතයේ Click to expand... මම අදහස් කරේ තමන්ට ඇති පමණින් ගන්න කියන එක. Ldy said: ලංකාවේ මිනිස්සු අතීත කාමයෙන් ඉන්නවා අඩෝ අපේ මුත්තලා අරහම කළා මෙහම කළා, අඩෝ සුද්දා කැලේ රෙද්දී මුත්තලා ලැට් එකේ රුන්නා... මට ඕකේ ප්‍රයෝජනයක් තේරුමක් පේන්නේ නැහැ... අවාසියක් ඇරෙන්න Click to expand... ඒක ඉතින් වාසි අවාසි තීරණය වෙන්නේ අපි අල්ලගන්න විදිහ අනුවනේ.