ශවිනි පොනෑන්ඩෝගේ කනේ ගහන පුක

tarson

Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113

    මෙයාට තියෙනව අතිශය කලාතුරකින් කෙනෙක්ට එන ලෙඩක්. ඇගේ ඔක්සිජන් අඩු වෙනව.

    මිනිස්සු නව නිර්මාන කරන්න ඕනෙ. ඒක හොදයි. ඒත් මෙයා ලකුනු දාගන්න හදන මේක කලින් ඉදලම තියෙන ඔක්සිජන් මනින ගැජට් එකක්. ඒක අලුත් නිර්මානයක් නෙමෙයි, තියෙන එකම වෙනස් කරල තමන්ගෙ පොකට් එක පුරෝගන්න කරපු දෙයක්.

    "ඉතින් ටාසන් උබට මොකද, උන් බිස්නස් කරගනී, මිනිස්සුන්ට හොදයි නෙ මොකක් හරි ලේසි විදිහක් එන එක" --> ආ ප්‍රශ්නෙ තියෙන්නෙ "මම අහින්සකයි, මම ලෙඩෙක්, මම මිනිස්සුන්ට උජව් කරන්න එන්නෙ" කියල පෙන්නල මිනිස්සුන්ව මහපරිමානෙන් හූරන්කන්න එන එකයි. ඒක මම පස්සෙ පැහැදිලි කරන්නම්.

    ඕකෙ තියෙන එකම වෙනස තමයි, කලින් අය ඕක ඇගිල්ලට ක්ලිප් එකක් විදිහට හැදුව මිසක්, ඕකෙ වටේ තියෙන ප්ලාස්ටික් කෑල්ල කනට ක්ලිප් කරන්න පුලුවන් විදිහට හැදුවෙ නෑ කලින් හදපු අය.

    ඕකෙ තියෙන සර්කිට් එක ඇගිල්ලට දාන එකේ සර්කිට් එකම තමයි.

    ඒක හරියට රවුමට තියෙන වතුර කේතලයක් හතරැස් හැඩේට හැදුව වගේ. අර රත්වෙන කොටස ඒක මයි, ස්විච් එක ඒකමයි. පොඩ්ඩක් හැඩේ වෙනස්.

    එහෙනම් මෙයා මොකටද මේ නිව්ස් වලට ඇවිල්ල ආටිකල් වලට ගෙවල මූන ඔබන්න එන්නෙ?

    මෙයා නිකන් අලුතින්ම හෙනම සීන් එකක් බ්‍රේන් එකක් පට්ට මොලයක් වගේ කියාගන්න තමයි ඉතින් දගලන්නෙ.

    "ඉතින් මෙයාට මිලියන ගානක කම්පනි එකක් තියෙනවනෙ."

    ආ ඒ ඉතින් උඩින් පේන විදිහ, ගොඩක් ශෙයාස් ඉතින් අනිත් මිනිස්සු ඉන්වෙස්ට් කරපු සල්ලි. මේ වගේ ලෙඩක් තියෙන කෙනෙක් හරහා ඔය වගේ එකක් විකුනන්න ලේසී.

    මෙයත් එක්ක අර සෙට් උනයි කියන දොස්තර තමයි ඉතින් මේකෙ ඉන්නෙ අනිත් පැත්තෙ, මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි.

    මේක ඉතින් මෙයාගෙ ගැජට් එක ලන්කාවෙ විකුනගන්න දාන මුට්ටිය තමයි ඒ.

    "ඉතින් ඇයි මුට්ටි දාන්නෙ ලන්කාවෙ ඒජන්ට් ල අල්ලගෙන ඕක විකුනන්න පුලුවන් නෙ කිසි සද්දයක් නැතුව."

    "අනිත් එක ඉතින් හොදයි නෙ, රෝගීන්ට හොදයි නෙ, දිගටම ඔක්සිජන් මනින්න ඇගිල්ලට ගහගෙන ඉන්නවට වැඩිය කනේ ගහන එක."

    ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි. ඕක අවශ්‍ය රෝගීන් අනිවා ලන්කාවෙ කීපදෙනෙක් ට වැඩිය නෑ. අනිත් අයට ඔක්සිජන් දිගටම මනින්න කිසිම අවශ්‍යතාවක් නෑ (එදිනෙදා ජීවිතයේදී).

    එතකොට මෙයාට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ කීපදෙනාට ඕක වික්ක කියල මෙයාට කිසිම ලාභයක් එන්නෙ නෑ. කොහොම හරි අනිත් උන්ව හූරන් කන්න පුලුවන් තත්වයක් ඇති කරවගන්න ඕනෙ.

    එතකොට මෙයා මේ මීඩියා වලට ඔලුව දාගෙන හෙනම සීන් එකෙන් "අනේ මේක හොද එකක්, මම උජව් කරන්න එන්නෙ" කියන්නෙ ඇයි.

    මෙයා මේ සැරසෙන්නෙ, ලන්කාවෙ එහෙම අවශ්‍ය නැති අයටත් ඕක දොස්ටරල හරහා ඩයග්නෝස් කරවන්න, ඒ කියන්නෙ දිගටම ඔක්සිජන් මැනීම අවශ්‍ය නැති අයටත් "ඕක ඕනෙමයි, ඔයා සල්ලි දීල ඕක ගන්න ඕනෙමයි" කියල දොස්තරට කියල ලෙඩේ නමක් ලේබල් කරවල ලෙඩාගෙ ඇගේ ගහල ඕක විකුනන්න.

    දොස්තරට ලොකු ගානක් යනව ඕක කවෘහරි ලෙඩෙක් ගෙ ඇගේ ගැහුවොත්.

    දැනට ප්‍රශ්නෙ තියෙන්නෙ දොස්තරට හිතුනු හිතුනු විදිහට "ආ ඔයාට මේ ලෙඩේ තියෙනව, ඒක නිසා අනිවා මේක කනේ ගහන් ඉන්නම ඕනෙ" කියල කියන්න සාක්ශි දොස්තර ලග නැති කම.

    එතකොට ලෙඩාට මේක අවශ්‍යයි කියල වන්චා කාරී විදිහට ඒත්තු ගන්වන්න විදිහක් නෑ.

    ඔන්න ඒක නිසා මෙයා ඊලගට සැරසෙන්නෙ පොඩි පොඩි ටෙස්ට් කීපයක්, පොඩි උපකරන ටිකක් "අනේ මම මේ ලෙඩුන්ට උදව් කරන්න එන්නෙ" කියල නොමිලේම දෙයි.
    බොහෝ විට රජයේ රෝහල් වලටත් නිකන්ම බෙදයි ( අර ගැජට් එක නෙමෙයි, ඒක අවශ්‍යමයි කියල සාක්ශි එකතු කරන උපකරන ටිකක්)

    ඊට පස්සෙ ඉතින් අවශ්‍ය නැති බර ගානකගෙ සල්ලි කඩා ගැනීමත්, පුලුවන් නම් රජයේ අනුග්‍රහය ඇතුවම මේ ගැජට් එක රජයේ රෝහල් වලට මිලදී ගැනීමට සැලැස්වීමටත් තමයි මේ සැරසෙන්නෙ. උබලගෙ බදු මුදල් අනවශ්‍ය විදිහට හූරන් කෑමකුත් වෙයි. සහ අහින්සක මිනිස්සු කී දෙනෙක් තමන්ට අවශ්‍ය නැති දේවල් වලට සල්ලි වියදම් කෙරෙයිද.

    මෙයා වගේ ඔක්සිජන් එදිනෙදා ජීවිතේදි ඉතා පහල මට්ටමට බහින අය ඉන්නෙ ඉතාම සුලු ප්‍රමානයයි. මේ හදන්නෙ ලන්කාවෙ ඉන්න ලෙඩක් නැති උන්ටත් ලෙඩක් තියෙනව කියල බොරුවක් හදල, මිනිස්සුන්ගෙ සහ රජයේ පොකට් එකට විදින්නයි. 💩

    මිනිස්සුන්ට අරින කැරියන් "ලෙඩුන්" ලෙසද පැමිනිය හැක, "දිරිය කතුන්" ලෙසද පැමිනිය හැක. පරිස්සමින්. 💩
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    2

    නෑ, ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි.

    ආ හූරන්කන්න ආපු එකීගෙ පුක ලෙවකන එකෙක්.

    මිනිස්සුන්ව හූරන් කන එක අපිට නම් ප්‍රශ්නයක් තමයි.

    එහෙම හූරන්කන්න ඉඩ දෙන්න බෑ 💩
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කව්ද මේ රචනාව ලිව්වෙ දොස්තර කෙනෙක්ද
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,583
    2,030
    113
    එහෙම හූරන්කන්න ඉඩ දෙන්න බෑ 💩

    Profit centered ආර්ථික ක්‍රමයක්, industrialized සමාජ ක්‍රමයක් ඇතුලේ අනිවාරෙන් කොටසක් හීරෙනවා, තව කොටසකට උපරිම ප්‍රතිලාභ ලැබෙනවා.

    හෑලි ලිව්වා කියලා ඒක නතර වෙන්නැහැ 🥀
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    Profit centered ආර්ථික ක්‍රමයක්, industrialized සමාජ ක්‍රමයක් ඇතුලේ අනිවාරෙන් කොටසක් හීරෙනවා, තව කොටසකට උපරිම ප්‍රතිලාභ ලැබෙනවා.

    හෑලි ලිව්වා කියලා ඒක නතර වෙන්නැහැ 🥀

    ඒත් කලු කඩ ක්‍රමේට ඉඩ දෙන්න බෑ. පුකෙත් ඇරල යයි. උබල ඔච්චර පොන්සියිද බන්? "අනේ එයාගෙ පයියක් තියෙනව, මට බයයි ඉම්හි ඉම්හි, බෑ කියන්න බෑ, අපි ඇරගමු" කියන්න තරම් 💩
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,583
    2,030
    113
    ඒත් කලු කඩ ක්‍රමේට ඉඩ දෙන්න බෑ. පුකෙත් ඇරල යයි. උබල ඔච්චර පොන්සියිද බන්? "අනේ එයාගෙ පයියක් තියෙනව, මට බයයි ඉම්හි ඉම්හි, බෑ කියන්න බෑ, අපි ඇරගමු" කියන්න තරම් 💩

    ඇරෙන්නේ ඇයි?
    සල්ලි නැත්තම් ජීවත් වෙද්දි කොහොමත් ඇරෙනවා. එහෙමයි කියලා පවතින ආර්ථික, සමාජ ක්‍රමය වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න පුලුවන් කියලා හිතන් delusional අදහස් ඔස්සේ වැඩ කරහම ඩබල්, ත්‍රිපල් වෙලා ඇරෙනවා.

    තියෙන ක්‍රමය embrace කරන්, ඒකට adapt වෙලා, ආර්ථිකව ස්ථාවර වෙන එක තමයි survival කියන්නේ. නැතුව තියෙන ක්‍රමය criticize කරා කියලා මුකුත් ලැබෙන්නැහැ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    image.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Earlobe pulse oximeters existed since a decade ago. These were less accurate than the finger oximeters and that's the reason why ithese wern't popular.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    Earlobe pulse oximeters existed since a decade ago. These were less accurate than the finger oximeters and that's the reason why ithese wern't popular.

    Yeah, this woman acts like she invented the concept.

    She just attached an ear-clip to the already existing device (the finger oximeter) and act like she invented something new.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113

    මෙයාට තියෙනව අතිශය කලාතුරකින් කෙනෙක්ට එන ලෙඩක්. ඇගේ ඔක්සිජන් අඩු වෙනව.

    මිනිස්සු නව නිර්මාන කරන්න ඕනෙ. ඒක හොදයි. ඒත් මෙයා ලකුනු දාගන්න හදන මේක කලින් ඉදලම තියෙන ඔක්සිජන් මනින ගැජට් එකක්. ඒක අලුත් නිර්මානයක් නෙමෙයි, තියෙන එකම වෙනස් කරල තමන්ගෙ පොකට් එක පුරෝගන්න කරපු දෙයක්.

    "ඉතින් ටාසන් උබට මොකද, උන් බිස්නස් කරගනී, මිනිස්සුන්ට හොදයි නෙ මොකක් හරි ලේසි විදිහක් එන එක" --> ආ ප්‍රශ්නෙ තියෙන්නෙ "මම අහින්සකයි, මම ලෙඩෙක්, මම මිනිස්සුන්ට උජව් කරන්න එන්නෙ" කියල පෙන්නල මිනිස්සුන්ව මහපරිමානෙන් හූරන්කන්න එන එකයි. ඒක මම පස්සෙ පැහැදිලි කරන්නම්.

    ඕකෙ තියෙන එකම වෙනස තමයි, කලින් අය ඕක ඇගිල්ලට ක්ලිප් එකක් විදිහට හැදුව මිසක්, ඕකෙ වටේ තියෙන ප්ලාස්ටික් කෑල්ල කනට ක්ලිප් කරන්න පුලුවන් විදිහට හැදුවෙ නෑ කලින් හදපු අය.

    ඕකෙ තියෙන සර්කිට් එක ඇගිල්ලට දාන එකේ සර්කිට් එකම තමයි.

    ඒක හරියට රවුමට තියෙන වතුර කේතලයක් හතරැස් හැඩේට හැදුව වගේ. අර රත්වෙන කොටස ඒක මයි, ස්විච් එක ඒකමයි. පොඩ්ඩක් හැඩේ වෙනස්.

    එහෙනම් මෙයා මොකටද මේ නිව්ස් වලට ඇවිල්ල ආටිකල් වලට ගෙවල මූන ඔබන්න එන්නෙ?

    මෙයා නිකන් අලුතින්ම හෙනම සීන් එකක් බ්‍රේන් එකක් පට්ට මොලයක් වගේ කියාගන්න තමයි ඉතින් දගලන්නෙ.

    "ඉතින් මෙයාට මිලියන ගානක කම්පනි එකක් තියෙනවනෙ."

    ආ ඒ ඉතින් උඩින් පේන විදිහ, ගොඩක් ශෙයාස් ඉතින් අනිත් මිනිස්සු ඉන්වෙස්ට් කරපු සල්ලි. මේ වගේ ලෙඩක් තියෙන කෙනෙක් හරහා ඔය වගේ එකක් විකුනන්න ලේසී.

    මෙයත් එක්ක අර සෙට් උනයි කියන දොස්තර තමයි ඉතින් මේකෙ ඉන්නෙ අනිත් පැත්තෙ, මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි.

    මේක ඉතින් මෙයාගෙ ගැජට් එක ලන්කාවෙ විකුනගන්න දාන මුට්ටිය තමයි ඒ.

    "ඉතින් ඇයි මුට්ටි දාන්නෙ ලන්කාවෙ ඒජන්ට් ල අල්ලගෙන ඕක විකුනන්න පුලුවන් නෙ කිසි සද්දයක් නැතුව."

    "අනිත් එක ඉතින් හොදයි නෙ, රෝගීන්ට හොදයි නෙ, දිගටම ඔක්සිජන් මනින්න ඇගිල්ලට ගහගෙන ඉන්නවට වැඩිය කනේ ගහන එක."

    ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි. ඕක අවශ්‍ය රෝගීන් අනිවා ලන්කාවෙ කීපදෙනෙක් ට වැඩිය නෑ. අනිත් අයට ඔක්සිජන් දිගටම මනින්න කිසිම අවශ්‍යතාවක් නෑ (එදිනෙදා ජීවිතයේදී).

    එතකොට මෙයාට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ කීපදෙනාට ඕක වික්ක කියල මෙයාට කිසිම ලාභයක් එන්නෙ නෑ. කොහොම හරි අනිත් උන්ව හූරන් කන්න පුලුවන් තත්වයක් ඇති කරවගන්න ඕනෙ.

    එතකොට මෙයා මේ මීඩියා වලට ඔලුව දාගෙන හෙනම සීන් එකෙන් "අනේ මේක හොද එකක්, මම උජව් කරන්න එන්නෙ" කියන්නෙ ඇයි.

    මෙයා මේ සැරසෙන්නෙ, ලන්කාවෙ එහෙම අවශ්‍ය නැති අයටත් ඕක දොස්ටරල හරහා ඩයග්නෝස් කරවන්න, ඒ කියන්නෙ දිගටම ඔක්සිජන් මැනීම අවශ්‍ය නැති අයටත් "ඕක ඕනෙමයි, ඔයා සල්ලි දීල ඕක ගන්න ඕනෙමයි" කියල දොස්තරට කියල ලෙඩේ නමක් ලේබල් කරවල ලෙඩාගෙ ඇගේ ගහල ඕක විකුනන්න.

    දොස්තරට ලොකු ගානක් යනව ඕක කවෘහරි ලෙඩෙක් ගෙ ඇගේ ගැහුවොත්.

    දැනට ප්‍රශ්නෙ තියෙන්නෙ දොස්තරට හිතුනු හිතුනු විදිහට "ආ ඔයාට මේ ලෙඩේ තියෙනව, ඒක නිසා අනිවා මේක කනේ ගහන් ඉන්නම ඕනෙ" කියල කියන්න සාක්ශි දොස්තර ලග නැති කම.

    එතකොට ලෙඩාට මේක අවශ්‍යයි කියල වන්චා කාරී විදිහට ඒත්තු ගන්වන්න විදිහක් නෑ.

    ඔන්න ඒක නිසා මෙයා ඊලගට සැරසෙන්නෙ පොඩි පොඩි ටෙස්ට් කීපයක්, පොඩි උපකරන ටිකක් "අනේ මම මේ ලෙඩුන්ට උදව් කරන්න එන්නෙ" කියල නොමිලේම දෙයි.
    බොහෝ විට රජයේ රෝහල් වලටත් නිකන්ම බෙදයි ( අර ගැජට් එක නෙමෙයි, ඒක අවශ්‍යමයි කියල සාක්ශි එකතු කරන උපකරන ටිකක්)

    ඊට පස්සෙ ඉතින් අවශ්‍ය නැති බර ගානකගෙ සල්ලි කඩා ගැනීමත්, පුලුවන් නම් රජයේ අනුග්‍රහය ඇතුවම මේ ගැජට් එක රජයේ රෝහල් වලට මිලදී ගැනීමට සැලැස්වීමටත් තමයි මේ සැරසෙන්නෙ. උබලගෙ බදු මුදල් අනවශ්‍ය විදිහට හූරන් කෑමකුත් වෙයි. සහ අහින්සක මිනිස්සු කී දෙනෙක් තමන්ට අවශ්‍ය නැති දේවල් වලට සල්ලි වියදම් කෙරෙයිද.

    මෙයා වගේ ඔක්සිජන් එදිනෙදා ජීවිතේදි ඉතා පහල මට්ටමට බහින අය ඉන්නෙ ඉතාම සුලු ප්‍රමානයයි. මේ හදන්නෙ ලන්කාවෙ ඉන්න ලෙඩක් නැති උන්ටත් ලෙඩක් තියෙනව කියල බොරුවක් හදල, මිනිස්සුන්ගෙ සහ රජයේ පොකට් එකට විදින්නයි. 💩

    මිනිස්සුන්ට අරින කැරියන් "ලෙඩුන්" ලෙසද පැමිනිය හැක, "දිරිය කතුන්" ලෙසද පැමිනිය හැක. පරිස්සමින්. 💩

    පෙත්සම් කාරයෙක් 😂.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    පෙත්සම් කාරයෙක් 😂.

    අදහස් දැක්වීමේ සහ භාශනයේ නිදහස. කැරියන් පෙන්නීමේ නිදහස.

    මිනිසුන් වන්චාකාරයන්ට/කාරියන්ට අසුවන්නට ප්‍රතම දැනුවත්කිරීමේ නිදහස.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    496
    487
    63
    තොපි වගේ උන් දෙයක් ඇප්‍රිශියේට් කරන වේසාවෝ නෙමේ නේ. කොහොමත් දැන් මිනිස්සු කරන නිර්මාන අලුත්ම ඒවා නෙමෙයි කලින් හදපු දෙයකින් ඉස්පයර් වෙලා කරන දෙයක්. හැබැයි ඒක අරකම නෙමෙයි. ඇපල් සැම්සුන් පවා කරන්නේ ඕක තමා.