ශවේන්ද්‍ර

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ශවේන්ද්‍ර හා ඊළාම්වාදියකු අතර නිව්යෝර්ක්‌හි සංවාදයක්‌

    එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඊළාම්වාදී ද්‍රවිඩයකු අතර නිව්යෝර්ක්‌ නුවරදී පැවැති සංවාදයක්‌ ජනතාවගේ දැන ගැනීම සඳහා අපි මෙලෙස දක්‌වන්නෙමු.

    ඊළාම්වාදියා - මගේ පියාව යුද හමුදාව වයික්‌කාලේදී මැරුවා.

    ජෙනරාල් සිල්වා - මොන වයික්‌කාලේ ද මැරුවේ වෙල්ලමුල්ලිවයික්‌කාල් ද මුල්ලිවයික්‌කාල්ද?

    ඊළාම්වාදියා - නෑ නෑ වයික්‌කාල්.

    ජෙනරාල් සිල්වා - වයික්‌කාල තියෙන්නේ මීගමු කොච්චිකඩේ අසල. එහේ කොහේද යුද්ධයක්‌ තිබුණේ?

    මේ ප්‍රතිචාරය නිසා කටඋත්තර නැති වූ ඊළාම්වාදී ද්‍රවිඩයා පිටව ගොස්‌ ඇත.

    Code:
    http://www.divaina.com/2011/06/25/news18.html
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    arun kegehuwata lankawe sitiyamawath danne nedda koheda :lol: paw nikan bitak kala
     
    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    නියමයි............!

    නියමයි............!! එලකිරි අකේ ඉන්න පුලස්ති කියන පරයත් ඔයවගේ වලිගෙ පාගගෙන දගලන එකෙක්:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol: ඇත්තටව ඔය යුරෝපෙ ඉන්න ගොඩක් එවුන් ලංකාව දිග පළලවත් දන්නෙ නැතුවයි LTTEඑකට කඩෙ යන්නෙ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වෛක්කාල පැත්තේ නේද අර උළු මෝල් තියෙන්නේ, උළු කැටයක් වැටිලද දන්නේ නැහැ මැරුණේ :lol:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    :lol::lol::lol::lol::lol::lol: ඇත්තටව ඔය යුරෝපෙ ඉන්න ගොඩක් එවුන් ලංකාව දිග පළලවත් දන්නෙ නැතුවයි LTTEඑකට කඩෙ යන්නෙ

    Kiyala vadak na
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    :lol::lol::lol::lol::lol::lol: ඇත්තටව ඔය යුරෝපෙ ඉන්න ගොඩක් එවුන් ලංකාව දිග පළලවත් දන්නෙ නැතුවයි LTTEඑකට කඩෙ යන්නෙ

    :yes::yes::yes:

    වෛක්කාල පැත්තේ නේද අර උළු මෝල් තියෙන්නේ, උළු කැටයක් වැටිලද දන්නේ නැහැ මැරුණේ :lol:

    :lol::lol::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෛක්කාල පැත්තේ නේද අර උළු මෝල් තියෙන්නේ, උළු කැටයක් වැටිලද දන්නේ නැහැ මැරුණේ :lol:

    අනේ ද කියන්නේ....... ඔය වගේ ම තමා මචං අපේ ගම්මාන වලට පැනලා කැති ගාලා මරපු මිනිස්සුන් ගේ ෆොටෝ "මෙන්න අහිංසක දෙමළ වැසියන් සිංහල හමුදාව ඝාතනය කරන ආකාරය " කියල පෙන්නන්නේ........!!!!!