ශෂීන්ද්‍ර-රාජපක්ෂ ge Hora Weda

shonax

Member
Oct 7, 2009
824
33
0
ශෂීන්ද්‍ර-රාජපක්ෂ ge Hora Weda

කතරගම දෙවියන්ගේ ආරක්ෂාවට පිස්තෝල කල්ලියක්




violent.jpg
කතරගම මහ දේවාලයේ කපු තනතුර සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයත් සමග කිපී සිටින ඌව මහ ඇමැතිවරයා දේවාලය තුළ සිවිල් ඇඳුමින් සැරසුණු පිස්තෝල කල්ලියක් යොදවා ඇති බව අනාවරණය වේ. කතරගම දේවාලයේ කපු තනතුරේ කටයුතු කිරීමට "පද්මසිරි රංජිත් අදිකාරම්"ට පාරම්පරික උරුමයක් අයිතියක් ඇති බවට අධිකරණය තීන්දු කර එහි කටයුතු කිරීමේ අවස්ථාව,සෑම වර්ෂයකම මාස දෙකක් ලබාදෙන ලෙසට දේවාලයේ බස්නායක නිලමේවරයාට නියෝග කර තිබේ.


නමුත් අධිකරණ නියෝගය කි‍්‍රයාත්මක කිරීම බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ වනතුරුම පැහැරහැර ඇත. අධිකරණ නියෝගය කි‍්‍රයාත්මක කරනවා වෙනුවට ආයුධ සන්නද්ධ සහචරයන් යොදවා පද්මසිරි රංජිත් අදිකාරම් දේවාලයට ඇතුළුවීම වළක්වා ඇති බවද වාර්තාවේ. රංජිත් අදිකාරම්ට දේවාලයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස මෙම පිස්තෝල කල්ලියට ද දන්වා ඇත.
 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Onna suba anagathe

Rajapakshalata waira kalata kamak ne
ME ratata waira karanna epa -MR

mata kiyanna thiyenne me rate janathawata waira karanna epa kiyalai