ශෂේන්ද්‍රගේ මැරයෝ හැදුනුම්පත් මංකොල්ලය&#
ශෂේන්ද්‍රගේ මැරයෝ ඌවේ දෙමළ ජනතාවගේ හැදුනුම්පත් මංකොල්ලයක
දේශීය 2010 ජනවාරි 23 වෙනි සෙනසුරාදා, 11:43
ඌව පළාත් මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැර පිරිසක් බදුල්ල ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ හැදුනුම්පත් බලහත්කාරයෙන් එකතුකරමින් සිටින බව අප බදුල්ල වාර්තාකරු පවසයි.
වාර්තාකරු පවසන ආකාරයට මෙම මැර පිරිස ඊයේ රාත්‍රී බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශයේ උඩුවර, 7 කනුව අසල ඕතුංග වත්තේ ලයිමකට පැමිණ හැදුනුම්පත් 20ක් පමණ බලහත්කාරයෙන් එකතුකර ගෙන ඇති අතර එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පැමිණ මැර පිරිස පලවා හැර තිබේ. මේ සම්බන්ධයෙන් හැදුනුම්පත් අහිමිවූවන් බණ්ඩාරවෙල පොලීසියට පැමිණිලි කර ඇත.