ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සසරට පින පුරුදු කරගත්තු හොද පිරිසක්. අපිටත් සහභාගිවෙන්න තිබුනනම්. කොහොම උනත් බොහොම කුස්ල රැස් කරගෙන තියෙනවා. ඒ වගේ කැපකිරිමක් කරන්න තරම් හිත් වල තියෙන හැගීම මට හොදට තේරෙනවා. ගොඩාක් පිං සිද්ධ වෙනව යාලුවා. ඒ වගේම තවත් කෙනෙකුට ආදර්හටයක් වුනාට තව තවත් පිං සිද්ද වෙනවා. ඒ වගේම සෑම සිරිපා වාරයකදීම මේ කුසල කර්මය නුබලා අතින් සිද්ධ වෙන්න හැකි වෙන්න ඒ වගෙම මටත් මෙ සදහා සහභාගි වෙන්න වාසනාව ලැබෙන්න කිලය ප්‍රාර්ථනා කරනවා.
    සැමදෙනාටම තෙරුවන් රසණයි!​
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මහත් ඵල මහානිශංස කුසල කර්මයක් උබලා සෙට් එක කරල තියෙන්නේ.. උබල වගේ එවුන් යාලුවො වශයෙන් ඉදීමත් ලොකු සතුටක්.. පොටෝස් එහෙමත් එලටම අරන් තියනවා.​
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    කාලයක පටන් සැම සිරිපාවාරයක් ආරම්භයේදීම නල්ලතන්නියේ මකරතොරණ ලග ඉදන් මලුවටම සරසනවා....ලබන අවුරුද්දේ කොඩි වැලක් මහගෙනම එන්න.....තමන්ට හිතේන තැනක් ගැලපෙන විදිහට සරසන්න..... කවුරු කලත කමක් නැ....අදාල දේයි සිද්දවිය යුත්තේ..... තමන්ට හැකියාව තියෙන්නේ...එකම එක් කොඩියක් මහගෙන එන්න පුලුවන්කමක් විතරමයි උනත් කිසි වෙනෙසක් නැ... ලබන සැරේ සාම චෛත්‍යම අපහු තීන්ත ගාන්නෙ නැ...ඔය වගේම තවත් අවුරුදු ගානක් කිසි පිලිසකර කිරීමක් කරන්නේ නැති චෛත්‍යක් හොයගන්න ඔනේ.. ලබන සැරේ එ පුන්‍යකර්මයට තව කන්ඩායමක් පෙලගැසෙනවනම් හොදයි.... එකයි අපේ අරමුණ... :yes::yes::yes:
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    සියළුදෙනාට ගොඩක් පිං - උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධය පිනිස මේ සියළු පිං උපකාරවේවා - සාදු සාදු සාදු
     
    අනිවා යාලුවා. ආයෙ දෙයක් කරනවනම් අනිවා මාවත් දැනුවත් කරන්න.
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    සියළුදෙනාට ගොඩක් පිං - උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධය පිනිස මේ සියළු පිං උපකාරවේවා - සාදු සාදු සාදු

    අනිවා යාලුවා. ආයෙ දෙයක් කරනවනම් අනිවා මාවත් දැනුවත් කරන්න.

    තෙරුවන් සරණයි :yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හිතට මාරම සැහැල්ලුවක් සතුටක් දැන්නුනා මේක බැලුවම... ස්තූතියි මචෝ.බුදුසරණයි..!!!