ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    බොහොම පින් මචන්.......නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.
    අපිටත් මේවට සහභාගි වේන්න පුලුවන් විදිහක් කියනවනම් ලබන සැරේ අපිත් ඒන්න ලැස්තියි
     
    Last edited:

    04490

    Member
    Sep 8, 2008
    169
    18
    0
    obata bohomathma pin.Me karagaththau pin balaye mahimayen oba kara kiyana sama hod a katayuththakma sarthakawewai prarthana karami. rep 5+ added
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ඇස් දෙකට කදුළුත් ඉනුවා. හොද වැඩක්.බෙදා ගත්තට බොහොම පිං.
    දැං සාම පන්සලේ ජපන් හාමුදුරුවෝ නැද්ද මචං. අපේ ගමේ ඒකියන්නේ බන්ඩාරවෙලත් සාම චෛත්‍යයක් තියෙනවා ඉස්සර නම් හොදට තිබුණා දැං කොහොමද දන්නේ නෑ. මම දන්න විදියටඅම්පාරෙත් එකක් තියෙනවා
    තෙරුවන් සරණයි
    ේ තියෙන්ේ බණ්ඩාරවෙල එක
    4728769-Peace_Pagoda_Bandarwela_Bandarawela.jpg


    ඉන්නවා මචො...ජපන් හාමුදුරුවො නැත්නම් මෙව්වා මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන්නේ නැ මචො.....මෙ පොටො එකෙ දෙවිනියට ඉන්නේ එ හාමුදුරුවො...දැනට 1000 වතාවකට වැඩිය සිරිපා කරුනා කරලා තියෙනවා..... :yes::yes::yes:
    a38py.jpg
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    සාදු සාදු බොහොම හොද වැඩක් ගොඩාක් පිං
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan umba nam mara wasanawanthayi... kisima kenekta lesiyen me wage pinkamak karanagann labenne ne... apita pinthura tika dammata godak pin....:yes::yes:

    me pinkamata ekathu wenna elakiri eke kattiyath kamathi wei.. anith para yanakota puluwannam ae gena danuwath karanna kattiyata... aduma gane ekkenek hari ekathu wei... :)

    rep +
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ලේසියෙන් කරන්න පුළුවන් පින්කමක් නෙවි මේක. ඒවගේම ලේසියෙන් ලබාගන්න පුළුවන් අත්දැකීමකුත් නෙවි. බොහොම ස්තුති අපිත් එක්ක ෆොටෝ ටික බෙදාගත්තට.