Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රියාලතා පෙරේරා නම් ගූ ඇන් පි හැතිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ විවිධ තොරතුරු මේ වනවිට විද්‍යුත් නාලිකා මගින් අනාවරණය කර තිබේ. ඒ අතර මුල් තැනට පත්වන්නේ ප්‍රකට පුද්ගලික ටීවී නාලිකා දෙකකි.

මෙම නිලධාරිනිය රහස් පොලිසියට කට උත්තරයක් ලබාදී පිටවන අවස්ථා වාර්තා කිරීමට සියලුම මාධ්‍ය විශේෂ උනන්දුවකින් කටයුතු කළ අතර ඇය රෙදිකඩකින් මුහුණ වසා එද්දී

රෙදි කඩ අස්සේ මුහුණ කෙසේ හෝ නිරාවරණය කිරීමේ අටියෙන් මාධ්‍ය කැපවී ක්‍රියාකරනු දක්නට ලැබුණි.

එසේම ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නට මාධ්‍ය දැරූ උත්සාහය වැළකී ගිය නමුත් ඒ වෙනුවෙන් කිසියම් නියෝජිතයෙකු පැමිණ ඇය ඊට පසුදින මාධ්‍ය හමුවක් පවත්වන බව පවසා බාන්ස් පෙදෙසේ

ලිපිනයක් ලබාදී තිබූ අතර එය මාධ්‍ය නොමග යැවීමට සිදුකරන ලද්දක් බව ඊයේ අනාවරණය විය.

එහිදී මාධ්‍යවේදීන්ට ලබාදුන් ස්ථානයට ගිය නමුත් එහි කිසිම මාධ්‍ය හමුවක් නැති බවත් කාගේදෝ වැරදි ලිපිනයක් ලබාදී ඇති බවත් පෙන්වන ලදි.

මේ අතර එක් රූපවාහිනී නාලිකාවකින් එම ඔත්තුව දුන් පුද්ගලයාගේ වාහනයේ අංකය ඔස්සේ ලිපිනයක් සොයාගෙන ගොස් තිබූ අතර එහිදී අනාවරණයවී ඇත්තේ හිටපු එජාපයේ සංවිධායකයෙකුට කැලණියේ ඇති ලිපිනයක් ගැනය. මෙම නිලධාරිනිය කැලණියේ එජාප බලවතාගේ ලේලියක බවද පවසමින් ඒ ඔස්සේ තානාපති නිලධාරිනිය ගැන වැඩි තොරතුරු සොයන්නට ඔවුන් වෙහෙස දරා තිබුණි.

මේ අතර අද පළවූ තවත් පුවතකින් කියැවුනේ මෙම නිලධාරිනිය ද්‍රවිඩ ජාතිකයෙකු ලෙස නම මාරුකරගත් සිංහල බෞද්ධ කාන්තාවක බවයි. එසේම ස්විස් තානාපතිවරයා රටින් පළාගොස් ඇති බවත් වෙනත් කෙනෙකු වැඩ බලන්නට පත් කර ඇති බවත් එක් මාධ්‍යයකින් තොරතුරු කියා තිබේ.

මෙම මාධ්‍ය මෙහෙයුම මගින් අපේක්ෂා කරන්නේ තානාපති නිලධාරිනිය ව්‍යාජ රංගනයක නිරතවූ බවට ඒත්තු ගැන්වීමේ සාක්ෂි ගොනු කිරීම බව පැහැදිලිය.

මේ අතර තානාපති නිලධාරිනියට විදෙස් ගමන් තහනම් කර පැනවූ තහනමද මේවනවිට තවදුරටත් අධිකරණය මගින් දීර්ඝකර ඇති අතර තෙවැනි දිනටත් ඇය අද රහස් පොලිසියට පැමිණ කට උත්තර ලබාදුන් බවද වාර්තා විය.

[QUOTE="Pakudasami, post: 25005171, member: 203629"] [SIZE="5"]මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ විවිධ තොරතුරු මේ වනවිට විද්‍යුත් නාලිකා මගින් අනාවරණය කර තිබේ. ඒ අතර මුල් තැනට පත්වන්නේ ප්‍රකට පුද්ගලික ටීවී නාලිකා දෙකකි. මෙම නිලධාරිනිය රහස් පොලිසියට කට උත්තරයක් ලබාදී පිටවන අවස්ථා වාර්තා කිරීමට සියලුම මාධ්‍ය විශේෂ උනන්දුවකින් කටයුතු කළ අතර ඇය රෙදිකඩකින් මුහුණ වසා එද්දී රෙදි කඩ අස්සේ මුහුණ කෙසේ හෝ නිරාවරණය කිරීමේ අටියෙන් මාධ්‍ය කැපවී ක්‍රියාකරනු දක්නට ලැබුණි. එසේම ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නට මාධ්‍ය දැරූ උත්සාහය වැළකී ගිය නමුත් ඒ වෙනුවෙන් කිසියම් නියෝජිතයෙකු පැමිණ ඇය ඊට පසුදින මාධ්‍ය හමුවක් පවත්වන බව පවසා බාන්ස් පෙදෙසේ ලිපිනයක් ලබාදී තිබූ අතර එය මාධ්‍ය නොමග යැවීමට සිදුකරන ලද්දක් බව ඊයේ අනාවරණය විය. එහිදී මාධ්‍යවේදීන්ට ලබාදුන් ස්ථානයට ගිය නමුත් එහි කිසිම මාධ්‍ය හමුවක් නැති බවත් කාගේදෝ වැරදි ලිපිනයක් ලබාදී ඇති බවත් පෙන්වන ලදි. මේ අතර එක් රූපවාහිනී නාලිකාවකින් එම ඔත්තුව දුන් පුද්ගලයාගේ වාහනයේ අංකය ඔස්සේ ලිපිනයක් සොයාගෙන ගොස් තිබූ අතර එහිදී අනාවරණයවී ඇත්තේ හිටපු එජාපයේ සංවිධායකයෙකුට කැලණියේ ඇති ලිපිනයක් ගැනය. මෙම නිලධාරිනිය කැලණියේ එජාප බලවතාගේ ලේලියක බවද පවසමින් ඒ ඔස්සේ තානාපති නිලධාරිනිය ගැන වැඩි තොරතුරු සොයන්නට ඔවුන් වෙහෙස දරා තිබුණි. මේ අතර අද පළවූ තවත් පුවතකින් කියැවුනේ මෙම නිලධාරිනිය ද්‍රවිඩ ජාතිකයෙකු ලෙස නම මාරුකරගත් සිංහල බෞද්ධ කාන්තාවක බවයි. එසේම ස්විස් තානාපතිවරයා රටින් පළාගොස් ඇති බවත් වෙනත් කෙනෙකු වැඩ බලන්නට පත් කර ඇති බවත් එක් මාධ්‍යයකින් තොරතුරු කියා තිබේ. මෙම මාධ්‍ය මෙහෙයුම මගින් අපේක්ෂා කරන්නේ තානාපති නිලධාරිනිය ව්‍යාජ රංගනයක නිරතවූ බවට ඒත්තු ගැන්වීමේ සාක්ෂි ගොනු කිරීම බව පැහැදිලිය. මේ අතර තානාපති නිලධාරිනියට විදෙස් ගමන් තහනම් කර පැනවූ තහනමද මේවනවිට තවදුරටත් අධිකරණය මගින් දීර්ඝකර ඇති අතර තෙවැනි දිනටත් ඇය අද රහස් පොලිසියට පැමිණ කට උත්තර ලබාදුන් බවද වාර්තා විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom