ශ්‍රියාලතා පෙරේරා නම් ගූ ඇන් පි හැතිරිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ශ්‍රියාලතා පෙරේරා නම් ගූ ඇන් පි හැතිරිය

    79328460_996819034050073_6384655291379613696_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේකී පර කුරුසියෙක් :angry::angry:

    එහෙමත් නෙමේ ආගම මාරු කරල ,නම මාරු කරල, නටන්ඩ තියෙන ඔක්කොම ජවුසම් නටාපු අම්මන්ඩි කෙනෙක්, අන්තිම අඩවුව අල්ලපු කාලෙයි වැරදුනේ, රටේ පිනට ඉන්නෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන ජනාධිපති කෙනෙක්, නැත්තන් මේ පරට්ටි හින්ද නින්දාවට ලක් වෙන්නෙ අපේ රට..
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    එහෙමත් නෙමේ ආගම මාරු කරල ,නම මාරු කරල, නටන්ඩ තියෙන ඔක්කොම ජවුසම් නටාපු අම්මන්ඩි කෙනෙක්, අන්තිම අඩවුව අල්ලපු කාලෙයි වැරදුනේ, රටේ පිනට ඉන්නෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන ජනාධිපති කෙනෙක්, නැත්තන් මේ පරට්ටි හින්ද නින්දාවට ලක් වෙන්නෙ අපේ රට..

    මුන්ට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ ....අවුරුදු ගානකට ගහපු ප්ලෑන් කෙල වුණා ගෝටබය මහත්ය ජනාදිපති වුනාට පස්සේ ... දැන් කුරුසයෝ ...තම්බින්ට වඩා බය වෙලා ඉන්නේ ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,561
    113
    රූකඩ රාජ්ජේ
    කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මත කොළඹ සිටින සිටින ස්විට්සරලන්ත තානාපතිවරයා ආපසු එරටට කැඳවා තිබේ.

    ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසිනි කරන ලද පැමිණිල්ලක් අනුව මෙම කැඳවීමට ඇත.

    කොළඹ ස්විස් තානාපතිවරයාගේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවට මෙම පැමිණිලිකරුවන් ස්විස්ටර්ලන්ත රජය වෙත දන්වා ඇත.

    ඒ අනුව කොලඹ ස්විස් තානාපතිවරයාට කැඳවීමෙන් පසු නියෝජ්‍ය තානාපති වරයෙක් යටතේ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

    BUMP
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුන්ට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ ....අවුරුදු ගානකට ගහපු ප්ලෑන් කෙල වුණා ගෝටබය මහත්ය ජනාදිපති වුනාට පස්සේ ... දැන් කුරුසයෝ ...තම්බින්ට වඩා බය වෙලා ඉන්නේ ...
    මම නම් එහෙම හිතන්නෙ නැ, කතෝලිකයො බහුතරයක් ගෝඨාභය ජනධිපතිතුමා වෙනුවෙන් චන්දෙ දීල තියෙනව..මෙතන තියෙන්නෙ ආගමික ප්‍රශ්නයක් නෙමේ රටක් ජාතියක් ආගමක් නැති ගූ ඇන් පී පාහරයන්ගෙ තියෙන පාහරකම..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,561
    113
    රූකඩ රාජ්ජේ
    පච කී කත අමාරුවේ.. සේවයෙන් ඉවත් වන්නැයි ස්විස් තානාපති ඇයට දන්වයි..


    කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ පැහැරගැනීමට ලක්වූ බව කියන සේවිකාවට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි.

    අදාළ සිදුවීම හේතුවෙන් තානාපති කාර්‍යාලයට ඇතිවී තිබෙන දේශීය හා ජාත්‍යන්තර අපවාදයෙන් ගැලවීම සඳහා එරට ආණ්ඩුවේ උපදෙස් මත මෙම දැනුම්දීම කර ඇතැයි සදහන්ය.

    කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී තමන් සේවයෙන් ඉවත් වූ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වන බව එම කාන්තාව දැනුම්දී ඇතැයි ඇයගේ සමීප ආරංචි මාර්ග කියයි.

    ඇය විසින් එල්ල කළද චෝදනා අසත්‍ය බව පරීක්ෂණවලදී හෙළිව තිබීම මත ස්විස් රජය පත්ව තිබෙන අපහසුතාවය සමනය කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජය උපදෙස් අනුව බවද වාර්තා වෙයි.

    VDSC
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,561
    113
    රූකඩ රාජ්ජේ
    ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…


    තමන්ව පැහැරගත්තේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ආසනයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලිය බවට තොරතුරු පලවෙමින් ඇත.

    කැලණියේ උපන්නියක වන ඇය දැන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමින් පෙනී සිටියද ඇයගේ මුල් නම ශ‍්‍රියාලතා පෙරේරා යයිද සමාජ ජාලවල වාර්තාවන් පල වෙයි.

    මුල් කාලයේ සිංහල ජාතික කාන්තාවක් වූ ඇය පසුව නම වෙනස් කරගෙන මූලධර්මවාදී ආගමකට එක්ව ඇති බවද සදහන්ය.

    ASDF
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,650
    10,231
    113
    අපි මෙන්න තම්බි අපිව අල්ලනෝ කියල කෑගහුවට කුරුසයො තමා ඇත්තටම අපිව අල්ලල තියෙන්නෙ !
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අන්න ස්විස් තානාපතිව අයින් කරලාලු දැනට අලුත් වැඩබලන කෙනෙක් එවන්න යන්නෙ
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ පැහැරගැනීමට ලක්වූ බව කියන සේවිකාවට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක ගොඩ කාලයක් ඉදලා ප්ලෑන් කරලා කරපු දෙයක් වගේ... සජිත් මාද්‍ය නිවේදනයක් එහෙමත් කරා මතක විදිහට.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    කෝ බං මේ විදග්ධ පුක් ශෝධකයා...
    මම දැන් මාසයකට කිට්ටුවෙන කාලයක් හොයනවා...
    කිසිම තොරතුරක් නෑ
    කවුරැ හරි දැක්කොත් ඉක්මනට මාව අමතන්න කියපල්ලා...
    ලොකු හදිසියක්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න ස්විස් තානාපතිව අයින් කරලාලු දැනට අලුත් වැඩබලන කෙනෙක් එවන්න යන්නෙ

    :yes::yes: මේ පරට්ටියක් හින්ද සුව්ස් තානාපතියගෙ රෙද්ද ගැලවුන එක උනේ..ඌට එල්ලිලා මැරෙන්ඩ හිතිල ඇති මොන තරන් විලි ලැජ්ජාවක්ද මේ අවලමේ යන වේසියකගෙ මායම් වලට රැවටිලා ජොබ් එකටත් කෙලෝ ගත්තම..