ශ්‍රි ජයනාථ ජීව අසපුව -කඳුබොඩ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මෙ අසපුව ගැන දන්න කවුරුහරි මෙකෙ ඉන්නවාද ?
    මෙකෙ ඉන්න සාධු අප්පච්චි කියලා කෙනෙක් කියල එයාට පේන කියන්න පුළුවන් මොකක් හරි බලයක් තියෙනවා කියලා මට කෙනෙක් පැවසුවා.
    මෙකෙ ඇත්ත නැත්ත කොහොමද ?
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    අප්පච්චි මාතා වගේ නම් තියන ඒවා බොරු වෙන්න වැඩි ඉඩකඩක් තියෙයි කියල මගේ අත්දැකීමෙන් මට හිතෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    ඕකුන්ට මොනාම හරි හැකියාවක් ඇත්තටම තියෙනව නම් මුලින්ම කරන්නෙ ලොතරැයි වල දිනුමට කෙලින එක. ඒත් උන් ඇත්තටම කරන්නෙ දුකට පත් වෙලා ඉන්න අසරණයොන්ගෙ තුට්ටුවට කෙලින එක
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,071
    113
    ඕකුන්ට මොනාම හරි හැකියාවක් ඇත්තටම තියෙනව නම් මුලින්ම කරන්නෙ ලොතරැයි වල දිනුමට කෙලින එක. ඒත් උන් ඇත්තටම කරන්නෙ දුකට පත් වෙලා ඉන්න අසරණයොන්ගෙ තුට්ටුවට කෙලින එක
    සහතික ඇත්ත ..මං අදුරන පිටරකක වැඩ කරන අපේ නෑයෙක් ... ඒයාගේ ගෙදරත් ඔය වගේ සමයමකට දුන්නා... යකූ ඒක අවුරුදු 10 ට බදු දුන්නේ . උන්ට ..නිකන් වගේ..

    ඔය අවුරුදු 10 ඉවර වෙනකොට ඔය ගැනි ජීවත් වෙන්නේ නෑ

    හොදට අන්ද අන්ද සල්ලි අදිනවා...ආවේස වෙනවා කිය කිය...සල්ලි ගෙන්න ගන.
    රස්සාවක් නැතුව උන් ආතල් එකේ ඉන්නවා..

    කොච්චර පැහැදිලි කරලා කිව්වත් , ඒවා පිලිගන්නෑ...හොරුන්ට ලක්ෂ 05 06 දෙනවා..මේ මෝඩ අම්මන්ඩි...උන් හොදට ඒවා පොත්වල දාගෙන රස්සාවක් නොකර අර දිෂ්ටි මේ දිෂ්ටි කිය කිය වැඩ කරනවා

    සල්ලි කොච්චර තිබුනත් ඒවා පාවිච්චි කරන්න මොලයක් ප්‍රඥාවක් නැත්නම්
    වැලලෙනවා සත්තයි....
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය අප්පච්චි කියලා කියාගන්න උන්ව විශ්වාස කරාම උන් අම්මටත් හුකලා මාරුවෙන්නෙ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය අප්පච්චි කියලා කියාගන්න උන්ව විශ්වාස කරාම උන් අම්මටත් හුකලා මාරුවෙන්නෙ
    අත්දැකීමෙන්ද කියන්නේ? :rolleyes:
    ඇත්ත කතාව :lol: