ශ්‍රි ලංකන් ගුවන් යානාවක් අනුනමයෙන් බෙරෙ
පැරිසියේ සිට ශ්‍රි ලංකාව බලා පැමිණෙමින් තිබු ශ්‍රි ලන්කන් ගූවන් සේවයට අයත් යූ එල් 564 දරණ ගුවන් යානය උඩු ගුවනේදි ඇතිවු හදිසි වායු පීඩනයකට හසුවීමෙන් එහි සිටි කාර්ය මණ්ඩලයේ සිවූදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.
පැරිසියේ සිට එමින් තිබු ගුවන් යානය ශ්‍රි ලංකාවට ඉහල අහසේදි මෙලෙස වායු පීඩනයකට හසුව ඇති අතර ගුවන් නියමුවන්ගේ දක්ෂකම නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වැලකුනු බව එම අවස්ථාවෙදි ගුවන් යානයේ සිටි මගීයෙක් ප්‍රකාශ කර සිටියාය.
මෙම හදිසි තත්වය නිසා තුවාල ලැබු ශ්‍රිලන්කන් ගුවන් යානයේ සේවකයින් සිවුදෙනා ගේ තත්වය එතරමි බරපතල නොවන නමුත් ඔවුන් වෛද්‍ය පරික්ෂණයක් සදහා පෞද්ගලික රෝහලකට ඇතුලත් කල බව වාර්තා වෙයි.
http://www.lankagossipgirlnewslk.com/2015/06/emergency-situation-in-sri-lankan.html