Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය

දකුණු අප්‍රිකාණු සංචාරය දැන් නිමවී තිබේ. ලංකාවේ ක්‍රිකට් යන්නේ කොයිබටද යන්න දැන්නම් කිසිවෙකුටත් සිතා ගත නොහොකිය. ඒ මන්ද යත් මුළු දකුණු අප්‍රිකාණු සංචාරය පුරාම අපි සියල්ලෝම දැක්කේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂකම් පමණි. තරුණ කිසිදු ක්‍රීඩකයෙකු එකදු ශතකයක් වත් ලබා ගැනීමට මෙම සංචාරයේදී අපොහසත් විය. සියළුම තරැණ ක්‍රිඩකයෝ දියාරු තරග රටාවක් පෙන්නුම් කලේය. එය ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයේ ඇතිවිය හැකි බරපතල පසු බෑමක් විය හැකිය.

එක්දින නායකයාගේ පටන් සියළුම තරුණ ක්රිඩකයේ මෙසේ අසාර්ථක වන්නේ ඇයි. ?

මට නම් පෙනී යන අන්දමට මෙම සියළුම තරුණ ක්‍රිඩකයෝ මීට වසරකට එකහමාරකට පමණ කලින් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් තමන්ගේ දක්ෂකමින් කණ්ඩායමට ඇතුලත් උනු ක්රිඩකයෝය. දන්නා තරමින් එකදු ක්රිඩකයෙකුවත් පන්දම් අල්ලා කණ්ඩායමට රිංගා ගෙන නැත. එසේනම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද? මැතිවුස් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් ඕස්ටේ්රලියාවට අමතක නොවන පාඩමක් ඉගෙන්නුවේද ඔහුයි. දිනේෂ් චන්දිමාල්ද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වී ඔහුගේ 4 වන එක්දින තරගයෙන් ශතකයක් ලබා ගනිමින් ඉතා සාර්ථක ක්‍රිඩකයෙකුගේ තරග රටාවක් පෙන්නම් කලේය. තිරිමාන්නද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වුන මුල් කාලයේ විකට්ටුවේ රැදී සිටිමින් වේගයෙන් ලකුණු රැස් කල හැකි බවක් පෙන්නුම් කලේය. මේ සියළුම සිදුවීම හරහා ඔවුන් කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයෝ බවට පත්විය.

එසේ නම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද?

හෙනහුරා පත් වන්නේ දැන්ය................... එනම් මාවත් අතපත්තු ලංකාවේ පිතිකරැ පුහුණු කරු තණතුරට පත් වීමය.............

මොහුගේ ආගමනයත් සමග කිසිදු තරුණ ක්‍රීඩයකු සාර්ථක වුයේ නැත. සාර්ථක වු එකම ක්‍රීඩකයා වුයේ තිසර පේරේරා පමණි. ඔහුද සාර්ථක වුයේ ඔහුගේම ක්‍රමයකට පිත්ත හසුරවන නිසාය. මින් අනතුරැව සියළුම තරුණ ක්‍රීඩකයෝ කිසිදු සාර්ථක වේගවත් පහරක් එල්ල කිරිමට උත්සාහ කරනවාවත් අපට දැක ගැනීමට නොහැකි විය. සියළුම තරුණයෝ එල්ල කරන්න උත්සාහ කලේ දුර්වල පහරවල්ය ................ කොටින්ම කියතොත් ඔවුන් මීට අවුරුදු එකමාරකට කලින් එල්ල කල කිසිදු හයේ පහරක් අපට දැක ගැනීමට නොහැකි විය. එල්ල කලේ වැලේ වැල් නැති පහරවල්ය. එක්කො මෙලෝ රහක් නැතිව එක තැන උඩ ගසා අවුට් වෙයි.

මාවත් අතපත්ත යනු නායකත්වයේ සිටියදි තමන්ගේ ස්ථානය අහිමිවු ක්‍රීඩකයෙකි. ඔහුට ස්ථානය අහිමි වන්නේද ඔහුගේ දුර්වල පිතිකරනය නිසාය. ආබධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වුවද ඔහු සුව වී එන විට ඔහුට දෙන්නට කණ්ඩායමේ ස්ථානයක් නොමැති විය. එසේ වුයේ ඔහුගේ දුර්වල පිති කරණය නිසාය නමුත් ඔහු තාක්ෂණික ක්‍රීඩකයෙකු බව අප පිලිගත යුතුය. එහෙත් දැන් ක්‍රිකට් තාක්ෂණය සමග ජවයෙන් ක්‍රීඩකල යුතු කාලයයි. ඒ සදහා මාවන් අතපත්තුගේ පුහුණු පිතකරණය හරියන්නේ නැත. වෙනත් සාර්ථක පුහුණු කරුවෙකු යෙදවීමට කාලය පැමිණ ඇත. නැතිනම් තව තවත් ලංකාවේ ක්‍රිකට් වල පල්ලට යෑම වැලැක්විය නොහැකිය. මේ සදහා බලධරයන්ගේ නෙත් විවර වෙන්න කියලා කට්ටිය මේක කියවලා බම්ප් කරලා උඩට ගන්න

ටයිප් කරලා අත රිදෙනවා මචංලා මේක මගේ පුද්ගලික මතය මේ ගැන උබලගේ අදහසත් දාපල්ල බලන්න

[QUOTE="gayanaps, post: 15411637, member: 27443"] [b]ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය[/b] [SIZE="4"]දකුණු අප්‍රිකාණු සංචාරය දැන් නිමවී තිබේ. ලංකාවේ ක්‍රිකට් යන්නේ කොයිබටද යන්න දැන්නම් කිසිවෙකුටත් සිතා ගත නොහොකිය. ඒ මන්ද යත් මුළු දකුණු අප්‍රිකාණු සංචාරය පුරාම අපි සියල්ලෝම දැක්කේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂකම් පමණි. තරුණ කිසිදු ක්‍රීඩකයෙකු එකදු ශතකයක් වත් ලබා ගැනීමට මෙම සංචාරයේදී අපොහසත් විය. සියළුම තරැණ ක්‍රිඩකයෝ දියාරු තරග රටාවක් පෙන්නුම් කලේය. එය ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයේ ඇතිවිය හැකි බරපතල පසු බෑමක් විය හැකිය. එක්දින නායකයාගේ පටන් සියළුම තරුණ ක්රිඩකයේ මෙසේ අසාර්ථක වන්නේ ඇයි. ? මට නම් පෙනී යන අන්දමට මෙම සියළුම තරුණ ක්‍රිඩකයෝ මීට වසරකට එකහමාරකට පමණ කලින් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් තමන්ගේ දක්ෂකමින් කණ්ඩායමට ඇතුලත් උනු ක්රිඩකයෝය. දන්නා තරමින් එකදු ක්රිඩකයෙකුවත් පන්දම් අල්ලා කණ්ඩායමට රිංගා ගෙන නැත. එසේනම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද? මැතිවුස් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් ඕස්ටේ්රලියාවට අමතක නොවන පාඩමක් ඉගෙන්නුවේද ඔහුයි. දිනේෂ් චන්දිමාල්ද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වී ඔහුගේ 4 වන එක්දින තරගයෙන් ශතකයක් ලබා ගනිමින් ඉතා සාර්ථක ක්‍රිඩකයෙකුගේ තරග රටාවක් පෙන්නම් කලේය. තිරිමාන්නද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වුන මුල් කාලයේ විකට්ටුවේ රැදී සිටිමින් වේගයෙන් ලකුණු රැස් කල හැකි බවක් පෙන්නුම් කලේය. මේ සියළුම සිදුවීම හරහා ඔවුන් කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයෝ බවට පත්විය. එසේ නම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද? හෙනහුරා පත් වන්නේ දැන්ය................... එනම් මාවත් අතපත්තු ලංකාවේ පිතිකරැ පුහුණු කරු තණතුරට පත් වීමය............. මොහුගේ ආගමනයත් සමග කිසිදු තරුණ ක්‍රීඩයකු සාර්ථක වුයේ නැත. සාර්ථක වු එකම ක්‍රීඩකයා වුයේ තිසර පේරේරා පමණි. ඔහුද සාර්ථක වුයේ ඔහුගේම ක්‍රමයකට පිත්ත හසුරවන නිසාය. මින් අනතුරැව සියළුම තරුණ ක්‍රීඩකයෝ කිසිදු සාර්ථක වේගවත් පහරක් එල්ල කිරිමට උත්සාහ කරනවාවත් අපට දැක ගැනීමට නොහැකි විය. සියළුම තරුණයෝ එල්ල කරන්න උත්සාහ කලේ දුර්වල පහරවල්ය ................ කොටින්ම කියතොත් ඔවුන් මීට අවුරුදු එකමාරකට කලින් එල්ල කල කිසිදු හයේ පහරක් අපට දැක ගැනීමට නොහැකි විය. එල්ල කලේ වැලේ වැල් නැති පහරවල්ය. එක්කො මෙලෝ රහක් නැතිව එක තැන උඩ ගසා අවුට් වෙයි. මාවත් අතපත්ත යනු නායකත්වයේ සිටියදි තමන්ගේ ස්ථානය අහිමිවු ක්‍රීඩකයෙකි. ඔහුට ස්ථානය අහිමි වන්නේද ඔහුගේ දුර්වල පිතිකරනය නිසාය. ආබධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වුවද ඔහු සුව වී එන විට ඔහුට දෙන්නට කණ්ඩායමේ ස්ථානයක් නොමැති විය. එසේ වුයේ ඔහුගේ දුර්වල පිති කරණය නිසාය නමුත් ඔහු තාක්ෂණික ක්‍රීඩකයෙකු බව අප පිලිගත යුතුය. එහෙත් දැන් ක්‍රිකට් තාක්ෂණය සමග ජවයෙන් ක්‍රීඩකල යුතු කාලයයි. ඒ සදහා මාවන් අතපත්තුගේ පුහුණු පිතකරණය හරියන්නේ නැත. වෙනත් සාර්ථක පුහුණු කරුවෙකු යෙදවීමට කාලය පැමිණ ඇත. නැතිනම් තව තවත් ලංකාවේ ක්‍රිකට් වල පල්ලට යෑම වැලැක්විය නොහැකිය. මේ සදහා බලධරයන්ගේ නෙත් විවර වෙන්න කියලා කට්ටිය මේක කියවලා බම්ප් කරලා උඩට ගන්න ටයිප් කරලා අත රිදෙනවා මචංලා මේක මගේ පුද්ගලික මතය මේ ගැන උබලගේ අදහසත් දාපල්ල බලන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom