ශ්‍රි ලංකාවේ මාර්ගනීති-උදව්වක්

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ශ්‍රි ලංකාවේ මාර්ගනීති-උදව්වක්

    යාලුවනේ ශ්‍රි ලංකාවේ මාර්ගනීති ගැන දැනගන්න web site එකක් හෝ වෙන PDF ෆිය්ල් එකක ලින්ක් ටියෙන අය ඉන්නවනම් මට දෙනද? මට විශෙශයෙන් දැනගන්න ඔන roundabout 2k තියෙන තැනක පාරවල් 5ක් විතර එකතුවෙන තැනක වාහන ගමන්කරන නිවැරදි පිලිවෙල.bavdhaloka mawatha higlevel road ekata cross wenne e wage tanaka.


    pls දන්නකෙනෙක් උදව්වක් කරන්නකො.....

    ස්තිතියි