ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

himasha

Active member
  • Oct 9, 2006
    681
    70
    28
    මහ මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑනේ
    හුට්ටප්පර දණ්ඩ කරේ
    කෙලියා තාප්පෙට
    මුහුදේ මාලු ඕන තරයි හිටියට මූදු යන්නේ අපි විතරක් නෙමේනේ
    තැඹිලි ගෙඩියකට කාක්කෙක් වහලා
    පට්ට පට පට
    ලව් අනියතං බූට් නියතං
    පු* දීමෙන් නසී
    කැ* සිද්දිය
    නාකි විසේ ගෙටත් උසේ
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අස්ථිර වූ ස්ත්‍රී චිත්‍රයෙහි ස්ථිර වූ ආලයක් බලාපොරොත්තු විය හැකිනම් පුත්තලමේද ගෝවා වගාකළ හැක.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    වඩුවයි බල්ලයි (අනිත් පත ගහපු move එකක් );););)
    ලබ්බට තියපු රිට්:no::no::no:
    පහනෙන් ආ යකා :(:(:(