ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

thushana

Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    පට්ට පට පට.
    දවල්ද.
    ඇහුන් නැ.
    මගුලක් කතා කරනවා.
    අම්මා හදපු මන් වඩපු කලුදොඩොල් පල්ලා.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගූ කන බල්ලාට පඩ ගඳත් ගඳක්ද ? :lol:


    එක දාන්න ගිහිල්ල දෙක නැති කරගන්නව :P