ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    නංගී පංගී...!!

    *රි කාපු රිලවෙක් වගෙ හැසිරෙන්න එපා මෙතන..

    ඔහොම හිටියට එයා හරි දරුණුයි,කෑලි පහේ ටෝච් එකකුත් තියෙනවා..

    කියනකන් තමා හිටියේ..
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    අම්ම ගැහි බැට් එකෙන්.
    මනුස්සකමට රෙද්ද ඉස්සුවම ණයට පුකේ අරින්න එන්නා සේ.
    අපිටත් දවසක ඉර පායාදෝ කිව්වලු.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    විමානේ ඉන්න අපිට කොයි යකත් එකයි හරිද?