ශ්‍රි ලංකා ක්‍රිකට් බඩුම තමා දැන්නම්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ශම්මියා කෙලින්ම කියනවා ක්‍රිකට් එක තනිකර ෆන්ඩ් වෙන්නේ icc ලංකාවේ රජයටවත් අයිති නෑ කියලා
    ඇයි කලින් ආන්ඩුවද ෆන්ඩ් කරේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Lanakwe awula domestic structure eka bung

    mama mekee 2015 idan ma oka kiyala athi

    Eka hadanna min 10 years yanawaa, oka standard karanne nathi kam awule thibee
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    ඉස්සර නන් පකිස්තාන් වගේ ටීම් ලන්කාවට නිතරම එනව ...කොම්පෙටිටිව් ගතිය වැඩි වෙනව උන් එක්ක සෙල්ලන් කරද්දි..දැන් ඇෆ්ගන් , බන්ගලි , සිම්බො එක්කම ගහල ඒ තත්වෙටම වැටිලා

    පකිස්තාන් එක්ක මැච් ගහන්නේ නැත්තෙ ජේ ශා තරහ වෙයි කියල වෙන්න ඇති
     
    • Like
    Reactions: War Fighter

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    ශ්‍රී ලංකා ක්‍රිකට් දැන්නම් සැහෙන අවුලක. ශම්මියා කෙලින්ම කියනවා ක්‍රිකට් එක තනිකර ෆන්ඩ් වෙන්නේ icc ලංකාවේ රජයටවත් අයිති නෑ කියලා...ඒ කියන්නේ මිනිස්සුන්ට වත් මේවට කතාකරන්න අයිතියක් නැති සීන් එකක් ඌ කියන්නේ..හැබැයි නම ශ්‍රී ලංකා ක්‍රිකට්..අනික දැන් ඉන්නේ ඔක්කොම ප්ලෙයර්ස්ලා ගැන්සියක් වගේ ඉන්නේ..අරුව ගස්සන් නැත්තං මං ගහන්නෙත් නෑ වගේ සීන් එකක් තියෙන්නේ..එකම ස්කෝල ටිකකින් ලගින් යන circle එකක උන් ටිකක් ඉන්නේ..

    මුන්ට ගැහුවත් නැතත් සල්ලි හම්බෙන නිසා..මුන් හෙන ආතල් එකේ ඉන්නේ..මුන් ඉන්නේ පට්ට කෑල්ලක් බැදගෙන ලොකු වන්ඩියක් ගත්තම ගොඩ කියලා හිතන සීන් එකේ..අර මහිශ් තීක්ෂ්ණ කියන ගොබ්බයන්ගෙන් ඒක හොදට පේනවා..ටීම් එකේම ඔය කිසිම ගැන්සියකට නැතිව පියෝ ටැලන්ට් ඩයල් එකකට ඉන්නේ පැතුමා විතරයි..මට හිතෙන්නේ මූ තනියෙන් හරි හොදට ප්‍රැක්ටිස් කරනවා..අනිත් උන්නම් නිකම් සනාට ඕනවට ප්‍රැක්ටිස් කරනවා වගේ..මුන් දන්නවා ටීම් එකේ උගේ තැන සුවර් කියලා..අලුත් උන්ට චාන්ස් දෙන්නෙත් නැති එකෙන් ටීම් එකේ ප්ලේස් ගන්න කිසිම තරගකාරීත්වයක් නෑ..icc එකේ අර ජේශා කියන හුත්තා ශම්මි ට ෆුල් සපෝට්.. ශම්මියව අරගලයක් හරි කරලා එලව ගත්තත් ලංකාවට icc මෙම්බර්ශිප් එක උනත් නැති කරන්න ඌට පුලුවන්..ඉතින් මේකට විසදුමක් නෑ..ශම්මියා හරි ජේශා හරි මැරුන දවසක ලංකාවේ ක්‍රිකට් ගොඩ යයි.. :LOL: :LOL:

    අවුරුදු හතරක පහක විතර ඉදන් සිද්දිය ඕක තමා..සිම්බොන්ට යන්තන් තලා ගත්තොත් මේක උන් හිතනවා world cup එක උනත් උස්සන්න පුලුවන් කියලා..බංගලියන්ගෙන් කාපු එකේන් මේ සීන් එක අපේ උන්ගේ පිරිහීම උපරිමේටම පෙනුනා
    ඉතින් ඇයි බං ඔච්චර බැන බැන ඔය cringe tele drama එක බලන්නේ? උබ ඔච්චර දාගෙන type කරන,explain කරන එකක්වත් මුන් දන්නේ නැතුව කරන්නේ නෑනේ 😆.රටක්ම comment කරද්දී,බණිද්දි ගානක් නැතුව අවුරුදු ගානක් ඉන්නේ බං ඔය හොදට.
    උන් උන්ගේ වැඩක් කරගෙන කෑලි දාගෙන,වන්ඩි බස්ස්ලා ඉඳියි අරුන්ගේ පිහිටෙන්,උබත් උබේ growth එකක් බලාගනින්. වඩකටම නැති දෙයක් දැන් ලංකාවේ cricket 🥱
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඩොමෙස්ටික් කියලා ක්ලබ් ටිකයි ලොකු ලොකු ඉස්කෝල ටිකයි විතරක් අල්ලගෙන ඉන්නේ. ඒත් මාලිංගලා වගේ අය ආවේ ලොකු ක්ලබ් වලින්වත් ඉස්කොල වලින්වත් නෙමෙයි.

    මැච් බලන්න යන එක නැවැත්තුවානම් ඉවරයිනේ. ටීම් එක ලංකාවට අයිතිත් නැත්තන් අහවල් එකකටද මැච් බලන්නේ
     
    • Like
    Reactions: War Fighter

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාත් ඉස්සර ක්‍රිකට් බැලුව . දැන් බලන්නෙ නෑ . ඉස්සෙල්ල බලන එක නවත්තපල්ල ගොන්නු වගේ . උන්ගෙ කොම්පැනියට සල්ලි දෙන්නෙ ඕව බලන මෝඩ තොපි . තොපි මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් තමා උන් එක එක බඩු එක්ක බුදියන්නෙ . තොපිට ලැජ්ජ නැද්ද එක එක පකයලට බඩු ගහන්න සල්ලි ගෙවන්න . ඒ සල්ලි වලින් තොපි ගහපල්ලකො . නැත්තන් අම්මට කෑම වේලක් අරන් දීපියවුකො ගොන් හැත්ත
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    1752811196946.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    mun cricket gahannada yanne trip yanawada

    ලංකාව ඇතුලේ තියන පොඩි සීරිස් වලටත් මුන් ගෑනි උස්සන් යන එක නම් විකාර

    Lanakwe awula domestic structure eka bung

    mama mekee 2015 idan ma oka kiyala athi

    Eka hadanna min 10 years yanawaa, oka standard karanne nathi kam awule thibee
    ඊයේ චාමික domestic 96යි බෝල 46ට .
    නිශාන් මදුෂ්ක 174යි . (List A )

    You guys are the problem 🫵
    යූ ගයිස් ආ ද බිග් කුච්චන් 🫵
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    හොඳ වැඩේ තොපිලට ප්‍රයිවට් ආයතනවල සෙල්ලම් බලනවට

    Screenshot-from-2025-07-18-01-27-35.png
    මොනවා වුනත් මේ දීපු උත්තරේ නම් audit එකට කට උත්තර නැති වෙන්නම දීපු එකක්. රට හදන්න නම් විගණනය ශක්තිමත් කරන්න කියලා කෑ ගහන එවුන් දන්නේ නැතුව ඇති විගණනය කියන්නේ ආයතන සංග්‍රහයයි, මූල්‍ය රෙගුලාසියි අකුරටම ක්‍රියාත්මක කරන්න, ඒ කියන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි ක්‍රමයට යනවා. නායකයා පිටිය මැදදි misfield කරපු එකාට බැන්නොත් ඒක මොන රෙගුලාසියෙද තියෙන්නේ කියලා ඇහුවොත් මොකද වෙන්නේ? ඔයා මේ පිතිකරුවාව ආරම්භක පිතිකරුවාව කරන්න යොදාගත්තෙ මොන චක්‍රලේඛයද කියලා ඇහුවොත් මොකද කියන්නේ?

    private company තියෙනවා audit එක audit එකේ වැඩ, company එකේ තීරණ ගන්නේ auditorට ඕන විදිහට නෙවෙයි.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I stopped watching cricket after Thilanga Sumathipala and Shammi Silva laid their filthy hands on the beloved sport that we once considered as a religion.

    Every single layer in the country has been allowed to rot to the core with Ranil Rajapaksha corruption - and cricket is no excepton. Once a dearly loved sport is now RIP
     
    • Like
    Reactions: War Fighter

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් දැන්නම් සැහෙන අවුලක. ශම්මියා කෙලින්ම කියනවා ක්‍රිකට් එක තනිකර ෆන්ඩ් වෙන්නේ icc ලංකාවේ රජයටවත් අයිති නෑ කියලා...ඒ කියන්නේ මිනිස්සුන්ට වත් මේවට කතාකරන්න අයිතියක් නැති සීන් එකක් ඌ කියන්නේ..හැබැයි නම ශ්‍රී ලංකා ක්‍රිකට්..අනික දැන් ඉන්නේ ඔක්කොම ප්ලෙයර්ස්ලා ගැන්සියක් වගේ ඉන්නේ..අරුව ගස්සන් නැත්තං මං ගහන්නෙත් නෑ වගේ සීන් එකක් තියෙන්නේ..එකම ස්කෝල ටිකකින් ලගින් යන circle එකක උන් ටිකක් ඉන්නේ..

    මුන්ට ගැහුවත් නැතත් සල්ලි හම්බෙන නිසා..මුන් හෙන ආතල් එකේ ඉන්නේ..මුන් ඉන්නේ පට්ට කෑල්ලක් බැදගෙන ලොකු වන්ඩියක් ගත්තම ගොඩ කියලා හිතන සීන් එකේ..අර මහිශ් තීක්ෂ්ණ කියන ගොබ්බයන්ගෙන් ඒක හොදට පේනවා..ටීම් එකේම ඔය කිසිම ගැන්සියකට නැතිව පියෝ ටැලන්ට් ඩයල් එකකට ඉන්නේ පැතුමා විතරයි..මට හිතෙන්නේ මූ තනියෙන් හරි හොදට ප්‍රැක්ටිස් කරනවා..අනිත් උන්නම් නිකම් සනාට ඕනවට ප්‍රැක්ටිස් කරනවා වගේ..මුන් දන්නවා ටීම් එකේ උගේ තැන සුවර් කියලා..අලුත් උන්ට චාන්ස් දෙන්නෙත් නැති එකෙන් ටීම් එකේ ප්ලේස් ගන්න කිසිම තරගකාරීත්වයක් නෑ..icc එකේ අර ජේශා කියන හුත්තා ශම්මි ට ෆුල් සපෝට්.. ශම්මියව අරගලයක් හරි කරලා එලව ගත්තත් ලංකාවට icc මෙම්බර්ශිප් එක උනත් නැති කරන්න ඌට පුලුවන්..ඉතින් මේකට විසදුමක් නෑ..ශම්මියා හරි ජේශා හරි මැරුන දවසක ලංකාවේ ක්‍රිකට් ගොඩ යයි.. :LOL: :LOL:

    අවුරුදු හතරක පහක විතර ඉදන් සිද්දිය ඕක තමා..සිම්බොන්ට යන්තන් තලා ගත්තොත් මේක උන් හිතනවා world cup එක උනත් උස්සන්න පුලුවන් කියලා..බංගලියන්ගෙන් කාපු එකේන් මේ සීන් එක අපේ උන්ගේ පිරිහීම උපරිමේටම පෙනුනා
    ooka balanne nathuwa atha arala daapan ban api balana nisaane oya okkoma
    volyball world cup yanawa balanawa da
    rugby world cup yanawa balanawada
    arage mokekda podi kollek race padinawa balanawa da ( aduma TV eke pennannewath na)
    ookath balanne nathuwa atha aral dapan ban ethakota oya okkoma ras bahinawa
    man nam sanga maheela ayin unaata passe match ekak balala na
    therumak na
    minissu matach balanne nathi veegena eddi mun match tikak dinanawa
    aaye minisu balanda patan gaddi paradinawa ekko digatama dinanna oone ( aduma try ekak denna oone dinanna)
    nathnam balana eka nawaththanna oone
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    cricket නම් බලන්නෙත් නැ බන් දැන් , කබ්බන්ට නම් ගහයි හොද team එකක් සෙට් උනොත් කෑම තමයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ශ්‍රී ලංකා ක්‍රිකට් දැන්නම් සැහෙන අවුලක. ශම්මියා කෙලින්ම කියනවා ක්‍රිකට් එක තනිකර ෆන්ඩ් වෙන්නේ icc ලංකාවේ රජයටවත් අයිති නෑ කියලා...ඒ කියන්නේ මිනිස්සුන්ට වත් මේවට කතාකරන්න අයිතියක් නැති සීන් එකක් ඌ කියන්නේ..හැබැයි නම ශ්‍රී ලංකා ක්‍රිකට්..අනික දැන් ඉන්නේ ඔක්කොම ප්ලෙයර්ස්ලා ගැන්සියක් වගේ ඉන්නේ..අරුව ගස්සන් නැත්තං මං ගහන්නෙත් නෑ වගේ සීන් එකක් තියෙන්නේ..එකම ස්කෝල ටිකකින් ලගින් යන circle එකක උන් ටිකක් ඉන්නේ..

    මුන්ට ගැහුවත් නැතත් සල්ලි හම්බෙන නිසා..මුන් හෙන ආතල් එකේ ඉන්නේ..මුන් ඉන්නේ පට්ට කෑල්ලක් බැදගෙන ලොකු වන්ඩියක් ගත්තම ගොඩ කියලා හිතන සීන් එකේ..අර මහිශ් තීක්ෂ්ණ කියන ගොබ්බයන්ගෙන් ඒක හොදට පේනවා..ටීම් එකේම ඔය කිසිම ගැන්සියකට නැතිව පියෝ ටැලන්ට් ඩයල් එකකට ඉන්නේ පැතුමා විතරයි..මට හිතෙන්නේ මූ තනියෙන් හරි හොදට ප්‍රැක්ටිස් කරනවා..අනිත් උන්නම් නිකම් සනාට ඕනවට ප්‍රැක්ටිස් කරනවා වගේ..මුන් දන්නවා ටීම් එකේ උගේ තැන සුවර් කියලා..අලුත් උන්ට චාන්ස් දෙන්නෙත් නැති එකෙන් ටීම් එකේ ප්ලේස් ගන්න කිසිම තරගකාරීත්වයක් නෑ..icc එකේ අර ජේශා කියන හුත්තා ශම්මි ට ෆුල් සපෝට්.. ශම්මියව අරගලයක් හරි කරලා එලව ගත්තත් ලංකාවට icc මෙම්බර්ශිප් එක උනත් නැති කරන්න ඌට පුලුවන්..ඉතින් මේකට විසදුමක් නෑ..ශම්මියා හරි ජේශා හරි මැරුන දවසක ලංකාවේ ක්‍රිකට් ගොඩ යයි.. :LOL: :LOL:

    අවුරුදු හතරක පහක විතර ඉදන් සිද්දිය ඕක තමා..සිම්බොන්ට යන්තන් තලා ගත්තොත් මේක උන් හිතනවා world cup එක උනත් උස්සන්න පුලුවන් කියලා..බංගලියන්ගෙන් කාපු එකේන් මේ සීන් එක අපේ උන්ගේ පිරිහීම උපරිමේටම පෙනුනා
    බදු කුමාර ආවේනම් ඔව්වා ඔක්කොම හදලා ගන්නවා කියලා තමයි.. අන්තිමට ඩඩ්ලිගේ හාල් මෝලට යටවෙලා චප්ප වෙලා ගියා නොවෑ... :(
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,981
    2,104
    113
    Actual problem here is South Asian people, never been much into contact sports, like rugby, soccer etc., so people are obsessed by one single sport, which is never the most popular, one in the world.

    In Aus, the most popular sport, being Footy, runs for 9 months, straight in a season and I believe makes most money for the country as a sport - every week the games go from Thursday evening to Sunday evening.