ශ්‍රි හැදු ගී

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට මේ සිංදුවේ ඉංග්‍රිසි සිංදුව හොයාගන්න පුලුවන්ද. මට මතක විදියට මේ ශ්‍රි හැදු ගී වල තමා මුලින්ම ගියේ.යුටියුබ් ලින්කුවක් නම් නෑ.මේ සයිට් එකෙන් තමා යන්න වෙන්න. මේකේ ඔරිජිනල් ඉංග්‍රිසි සිංදුව උඔලා දන්නවද. :nerd:අනික මේක නෙමේ මුලින්ම ශ්‍රි එකේ ගිය සිංදුවේ කටහඩ:oo:

    නිදහසේ ලං වෙලා සිටි කාලයේ රැදී..
    මා හිරෙන් නික්මිලා යනවා එහේ යලී..
    ජීවිතෙන් සමු අරන් නො එනා ගමන් යමී...
    මගෙ ගමේ වැලි තලේ මිහිදන් වෙලා හිදී...



    https://soundcloud.com/niroshwanasinghe/nidahase-lanwela-by-nirosh


    උදව් දෙන එල කොල්ලන්ට රෙප් + පින්:)

    ප.ලි

    මේකේ ඉංග්‍රිසි සිංදුව එකේ දීලා තියෙනවා.මම දැන් දැක්කේ එක . තැන්කු මචංලා.වැඩේ ගොඩ.උඹලා එක හොයන්න ඕනේ නෑ.මේක පට්ට ලස්සනයි.උඔලත් අහපල්ලා.දුක හිතෙන ස්ටෝරියක්
     
    Last edited: