ශ්‍රීපාදය සිවනෝලි පාදම කියලා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ශ්‍රීපාදය සිවනෝලි පාදම කියලා

    මචං මෙක මොකද ප්‍රසිද්ධියක් ආවේ නැත්තේ?

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    බුදු හාමුදුරුවන්ට ඔච්චර උස කන්දක් උඩට නැගලා කකුල තියල යන්න තරම් මිත්‍යදෘෂ්ඨික නෑ.ඕක රාවනා රජුගේ පාදය.ඇඩම් හෙවත් ආදම් කියන්නේ රාවන රජුට.ආදම්ගේ පාලම කියන්නේ රාවන බ්‍රිජ් එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මේක වහාම වෙනස් කල යුතුයි.
    පස්සේ කාලෙක දෙමළු කියයි උන්ගේ තැනක් කියලා.මොඩ සින්හලයන්ට ශ්‍රී පාදේවත් රැකගන්න බැහැ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොඩ සින්හලයන්ට ශ්‍රී පාදේවත් රැකගන්න බැහැ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොඩ සින්හලයන්ට ශ්‍රී පාදේවත් රැකගන්න බැහැ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මිතය දුස්ටික සින්ඝල්ලු ..ඔකේ පදයක් තියනවද තියනවනම් ඒ කාගේද කියල කාටවත් ඔප්පු කරන්න සාදක සාක්ෂි නැ ..මුස්ලිම් උන්ට අල්ලා ගේ පාදය /ක්‍රිස්ටියන් උන්ට ආදම්ගේ පාදය /සින්ඝලුන්ට බුදුන්ගේ පාදය ...කාටවත් ඔප්පු කරන්න සාක්ෂි නැ .(මහාවංසය ගැන කියන්න එන්න එපා එක නිකන් කථා පොතක් විතරයි..)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඔක්කෝටම කලින් ආදම්ගේ පාදය කියන එක නවත්තලා ඉමු. සිංහළු ගොඩක් වෙලාවට ඒ වචනෙ තමයි පාවිච්චි කරන්නෙ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මිතය දුස්ටික සින්ඝල්ලු ..ඔකේ පදයක් තියනවද තියනවනම් ඒ කාගේද කියල කාටවත් ඔප්පු කරන්න සාදක සාක්ෂි නැ ..මුස්ලිම් උන්ට අල්ලා ගේ පාදය /ක්‍රිස්ටියන් උන්ට ආදම්ගේ පාදය /සින්ඝලුන්ට බුදුන්ගේ පාදය ...කාටවත් ඔප්පු කරන්න සාක්ෂි නැ .(මහාවංසය ගැන කියන්න එන්න එපා එක නිකන් කථා පොතක් විතරයි..)

    හා දැනුවත් උනා :lol:
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18

    මහාවංසය නිකන් කතා පොතක් විතරි කියල කියන්නේ උබ මොන පදනමේ ඉදන්ද බන්. බොරු ඉතිහාසයක්ද එතකොට තීන්නේ??
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මහාවංසය නිකන් කතා පොතක් විතරි කියල කියන්නේ උබ මොන පදනමේ ඉදන්ද බන්. බොරු ඉතිහාසයක්ද එතකොට තීන්නේ??

    මහාවංශය පක්ෂග්‍රාහීව ලියපු එකක් කියලා නම් දන්නවා. ඒක නිසා ඇත්ත අස්සේ ගොඩක් බොරුත් තියනවා
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    මහාවංශය පක්ෂග්‍රාහීව ලියපු එකක් කියලා නම් දන්නවා. ඒක නිසා ඇත්ත අස්සේ ගොඩක් බොරුත් තියනවා

    ඔව්, එත් බන් මේක බොරු බොරු කියල අහක දාන්නත් බැනේ බන්, තීන ඇත්ත ටික හරි ගන්න ඕන, මගේ මතේ නම් ඔකේ බොරු ටින්නේ 20% වගේ, විජයා ගමනෙන් පස්සේ රාජ වංශය ගැන අපිට අපේ උරුමය ගැන අදහසක් ගන්න පුළුවන්.
    මේකේ තින්නේ බොරු කියල අහක දැම්මොත් අපි අපිටම කෙල කර ගනී.