ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.

katu imbula

Member
Sep 17, 2016
11
6
0
ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.

පාද පූජා භූමියට අයත් රක්ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා පහසුකම් ඇතුළු වැඩබිමකට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත.

ශ්‍රීපාද කදු මුදුනේ ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් ඇතැයි ඉස්ලාම් භක්තිකයන් අතර ඇති පිළිගැනීමට අනුව මින් පෙර අවස්ථා කිහිපයකදී සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් පූජක කණ්ඩායම් පැමිණ විමර්ශනය කර තිබූ බව වාර්තා විය. මේ වන විට ශ්‍රී පාදස්ථානයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීම සදහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදියේ සලමාන් රජු සෘජුවම මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

සංචාරක නිකේතනයක් ඉදිකිරීම සදහා යැයි පවසමින් ශ්‍රී පාද රක්ෂිතයේ අදාළ ඉඩම් කොටස වෙන් කරවාගැනීම සදහා සෞදි රජුගේ නියෝජිතයන් සෘජුවම අගමැතිවරයා සම්බන්ධකරගෙන ඇති අතර ඔහුගේ අනුදැනුම පරිදි ශ්‍රීපාද විහාරධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ආශිර්වාදය ඇතිව අක්කර 82ක භූමි ප්‍රමාණයක් එටිසලාට් සමාගමේ නියෝජිතයන්ට විකුණා ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ.

සෞදි හා පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ පූජකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙරට මුස්ලිම් පල්ලි අශ්‍රිතව ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් තුළ ශ්‍රීපාදස්ථානය මුස්ලිම් උරුමයක් බව පවසමින් කලක පටන් කුඩා දරුවන්ට ඉගැන්වීම් සිදු කෙරෙන අතර, ඉස්ලාම් භක්තියකයන්ට ශ්‍රීපාදස්ථානයේ අයිතියක් ඇති බවට හැගවෙන ප්‍රකාශද මේ වන විට සැලසුම් සහගතව ප්‍රචාරය කරමින් සිටී.

ad
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශ්‍රීපාද විහාරධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ආශිර්වාදය ඇතිව????:eek: