ශ්‍රීපාද වන්දනා සමය හෙටින් ඇර‍ඹෙයි.......

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ශ්‍රීපාද වන්දනා සමය හෙටින් ඇර‍ඹෙයි.......

    Mount-SriPada.jpg


    adams-peak.jpg



    ශී‍්‍රපාද වන්දනා සමය හෙටට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ඇරඹෙනවා. ඊට සමගාමීව සමන්දේව ප‍්‍රතිමාව, සධාතුක කරඬුව ඇතුළු දේවාභරණ වැඩම කරවන පෙරහැර අද අළුයම පැල්මඩුල්ලේ සිට ශී‍්‍රපාදස්ථානය දක්වා ගමන් කිරීම ආරම්භ කර ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. ඉන් අනතුරුව ශී‍්‍රපාද උඩමළුවේ සිදුකෙරෙන ආගමික වතාවත්වලින් පසුව මෙවර සිරිපා වන්දනා සමය ඇරඹෙනු ඇති. පරිසරය ආරක්ෂා කරමින් ශී‍්‍රපාද වන්දනාව ගෞරවණීය ලෙස සිදුකරන මෙන් ශී‍්‍රපාදස්ථාන නායක බෙංගමුවේ ධම්මදිත්ත නාහිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
     
    Last edited: