ශ්‍රීමහ බෝධියගාව wheelchair ගන්න process එක කියන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ශ්‍රීමහ බෝධියගාව wheelchair ගන්න බාරදෙන process එක කියන්න
    කොතනින්ද ගන්න තියෙන්නෙ
    කොතනටද බාරදෙන්න ඕනෙ
    බෝධියගාවට ගිහින් රුවන්වැලිසෑයට ගන්න හිතන් ඉන්නෙ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    කාර් පාර්ක් එක ගාව තියෙනවා බන්. පොලිස් පොයින්ට් එකෙන් අහපන්.

    ශ්‍රිමහ බොධියට ගිහින් එතනින්ම රුවන්වැලිසැයට යනවනම් එකම අරන් යන්න පුලුවන්.

    නැත්නම් රුවන්වැලිසැයට වෙනම යනවනම් රුවන්වැලිසැයේ ඇතුල් වෙන තැනට මිටර් 200ක් විතර එහායින් තියෙනවා විල් චෙයා දෙන තැනම. එතනින්ම ඇතුල් වෙන්නත් පුලුවන්.
     
    කාර් පාර්ක් එක ගාවින් අරන් රුවන්වැලිසෑය ගාව තැනට බාරදෙන්න බැරිද නැත්නම්ආයෙ පාක් එක ගාවට එන්න ඕනෙද
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    කාර් පාර්ක් එක ගාවින් අරන් රුවන්වැලිසෑය ගාව තැනට බාරදෙන්න බැරිද නැත්නම්ආයෙ පාක් එක ගාවට එන්න ඕනෙද
    එක පොලිසියේ අයගෙන් අහන්න. මන් නම් හරියට දන්නේ නැ. ඔයාට ලෙසි ජය ශ්‍රි මහ බොධියට ගිහින් අයේ කාර් පාර්ක් එකට ඇවිත් බාරදිලා, රුවන්වැලිසැයට ගාව දෙන තැනින් ගන්න එක.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    එක පොලිසියේ අයගෙන් අහන්න. මන් නම් හරියට දන්නේ නැ. ඔයාට ලෙසි ජය ශ්‍රි මහ බොධියට ගිහින් අයේ කාර් පාර්ක් එකට ඇවිත් බාරදිලා, රුවන්වැලිසැයට ගාව දෙන තැනින් ගන්න එක.
    Thank you machan
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ශ්‍රීමහ බෝධියගාව wheelchair ගන්න බාරදෙන process එක කියන්න
    කොතනින්ද ගන්න තියෙන්නෙ
    කොතනටද බාරදෙන්න ඕනෙ
    බෝධියගාවට ගිහින් රුවන්වැලිසෑයට ගන්න හිතන් ඉන්නෙ
    එතන තියෙන පොලිසියට යන්න. එතනින් තමයි දෙන්නේ . ID එක අරන් යන්න