ශ්‍රීමහ බෝධියගාව wheelchair ගන්න බාරදෙන process එක කියන්න
කොතනින්ද ගන්න තියෙන්නෙ
කොතනටද බාරදෙන්න ඕනෙ
බෝධියගාවට ගිහින් රුවන්වැලිසෑයට ගන්න හිතන් ඉන්නෙ
කොතනින්ද ගන්න තියෙන්නෙ
කොතනටද බාරදෙන්න ඕනෙ
බෝධියගාවට ගිහින් රුවන්වැලිසෑයට ගන්න හිතන් ඉන්නෙ
කාර් පාර්ක් එක ගාවින් අරන් රුවන්වැලිසෑය ගාව තැනට බාරදෙන්න බැරිද නැත්නම්ආයෙ පාක් එක ගාවට එන්න ඕනෙදකාර් පාර්ක් එක ගාව තියෙනවා බන්. පොලිස් පොයින්ට් එකෙන් අහපන්.
ශ්‍රිමහ බොධියට ගිහින් එතනින්ම රුවන්වැලිසැයට යනවනම් එකම අරන් යන්න පුලුවන්.
නැත්නම් රුවන්වැලිසැයට වෙනම යනවනම් රුවන්වැලිසැයේ ඇතුල් වෙන තැනට මිටර් 200ක් විතර එහායින් තියෙනවා විල් චෙයා දෙන තැනම. එතනින්ම ඇතුල් වෙන්නත් පුලුවන්.
එක පොලිසියේ අයගෙන් අහන්න. මන් නම් හරියට දන්නේ නැ. ඔයාට ලෙසි ජය ශ්‍රි මහ බොධියට ගිහින් අයේ කාර් පාර්ක් එකට ඇවිත් බාරදිලා, රුවන්වැලිසැයට ගාව දෙන තැනින් ගන්න එක.කාර් පාර්ක් එක ගාවින් අරන් රුවන්වැලිසෑය ගාව තැනට බාරදෙන්න බැරිද නැත්නම්ආයෙ පාක් එක ගාවට එන්න ඕනෙද
Thank you machanඑක පොලිසියේ අයගෙන් අහන්න. මන් නම් හරියට දන්නේ නැ. ඔයාට ලෙසි ජය ශ්‍රි මහ බොධියට ගිහින් අයේ කාර් පාර්ක් එකට ඇවිත් බාරදිලා, රුවන්වැලිසැයට ගාව දෙන තැනින් ගන්න එක.
Ask from police point they are the coordinates for that service.
තෑන්ක් කරල මදි පින් දෙන්නත් ඕනේThank you machan
එතන තියෙන පොලිසියට යන්න. එතනින් තමයි දෙන්නේ . ID එක අරන් යන්නශ්රීමහ බෝධියගාව wheelchair ගන්න බාරදෙන process එක කියන්න
කොතනින්ද ගන්න තියෙන්නෙ
කොතනටද බාරදෙන්න ඕනෙ
බෝධියගාවට ගිහින් රුවන්වැලිසෑයට ගන්න හිතන් ඉන්නෙ
පිං වැඩි වැඩියෙන් ලැබේවාතෑන්ක් කරල මදි පින් දෙන්නත් ඕනේ