ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම තියෙද්දි නේ සීයා ගිය අවුරුද්දේ අලුත් ප්ලේන් 4ක් oder කරේ... ඒවා තමයි ඔය එන්නේ...

    previous government in April 2024 approved state-run SriLankan Airlines to acquire 4 wide body aircraft on operating lease basis,

    https://economynext.com/srilankan-expands-fleet-to-23-with-another-a330-223789/

    ඒ කාලේ ද සිල්වා මහත්තයා සීයාගේ ඇට මිරික මිරික හිටියා ඇර වචනයක් කිව්වේ නෑනේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඕක හද්දා පරණ Plane එකක් අලුතෙන් හදලා ගෙන්නේ Wide Body ආතල් එක දෙන්න😂
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    1749009398667.png

    1749009672714.png
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    රනිල් තමයි ඕකට සල්ලි හොයලා දීලා තිබ්බෙ.
    එතුමත් මේ අවස්ථාවේ ස්තුති පූර්වකව සිහිපත් කරමු.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,808
    17,029
    113
    ඔය බොරු බන්
    තෙල් ඉතුරු කර ගන්ඩලු පහතින් යන්නෙ.
    මාලිමා ආන්ඩුව සල්ලි ඉතුරු කරන්නෙ ඔහොමයි. ගිහින් පොල් ගහක වත් වැදුනොත් අනුර මාත්තියා වග කියනවද කියලා බයියෙක් කියන්න බැරි නෑ😜
    Pahalin yaddi fuel consumption eka patta wadi yako
     
    • Haha
    Reactions: supun_sg

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    අවුරුදු 11+ පරණ එකකට ඇයි ඔච්චර කෝලම්?

    Airbus A330 - MSN 1261 4R-ALT​

    Serial number 1261
    Type 330-243
    First flight date 10/10/2011
    Test registration F-WWKF
    Seat configuration C18 Y242 Seat
    Hex code770594
    Engines 2 x RR Trent 772B-60


    RegistrationDelivery dateAirlineRemark
    PK-GPN11/11/2011GarudaStored 06/2021 as M-ABRA (Sasof)
    lsd from Cit
    Returned To Lessor
    HL851228/11/2022Fly GangwonCeased operations 19 May 2023
    Stored VP-BNX SASOF
    lsd from Carlyle Aviation Partners
    4R-ALTDueSriLankan AirlinesTo enter in service