Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීලංකන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදමූලන රාජපක්ෂ රෙජීමය තම පුද්ගලික ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් එයාර් ජාතික ගුවන් සේවය සතු ගුවන් යානයක් සුපිරි යානයක් ලෙස අභ්‍යන්තරය මොඩිෆයි කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මෙලෙස මොඩිෆයි කිරීමට යොදාගෙන ඇති යානයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අංකය 4R-ADF. වන අතර එය ඒ 340 වර්ගයේ එයාර් බස් යානයකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව යානා 22 ක් පවතින අතර 2 ක් මේ වන විට අලූත්වැඩියා කටයුතු සඳහා සේවයෙන් ඉවත් කර ඇත. එම යානා දෙකේම අලූත්වැඩියා කටයුතු නිම වන විට වසරකට වැඩි කාලයක් ගත කෙරෙනු ඇත. එසේ වැඩි කාලයක් ගත වනු ඇත්තේ අදාල අමතර කොටස කෙලින්ම පිටරටින් ගෙන්වා දැමීමට මුදල් හිඟ බැවින් එම කොටස් මෙරටදීම අලූත්වැඩියා කිරීමට උත්සාහ කරන නිසා ය. එවැනි දේට මුදල් නොමැති ගුවන් සේවය වෙනම යානයක් මැදමූලන රාජපක්ෂලා වෙනුවෙන් වෙන් කොට අති විශාල වියදමක් දරා ඇතුලත සුපිරි කිරීමට යෑම රජ පිස්සුවකි. ශ්‍රී ලන්කන් එයාර් සමාගමේ සභාපති වන්නේ අපොස සා.පෙල හෝ සමත් නැති මැදමූලන මරාගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ ය.

ශ්‍රී ලන්කන් එයාර් ආයතනයේ 2011 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 1900 කි. 2012 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 2997 කි. 2013 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 1575 කි. එමෙන්ම මිහින් ලංකා ආයතනයේ 2011 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 9,450 කි. 2012 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 8965 කි.

ගුවන් ගමන් වලින් වසර 3 කදී පමණක් රුපියල් කෝටි 25,000 කට වඩා වැඩියෙන් පාඩු විඳින රටක් එක පවුලක් සඳහා තවත් කෝටි ගණනක් වියදම් කර ගුවන් යානයක් මොඩිෆයි කර වෙන් කිරීමට යෑම හෙණ ගහන අපරාධයකි.

ලෝකයේ මෙතෙක් සිටි සෑම ඒකාධිපතියෙකුම පාහේ රටේ මහජන මුදලින් සුපිරි යානා සහ සුපිරි යාත්‍රා තම පෞද්ගලික සුඛ විහරණයට තබාගෙන තිබේ. මෙය රෝගයකි. එය හැදෙන්නේ මෝඩකමත් උද්දච්චකමත් සමග බලයෙන් උන්මාද වූ විටය. උනගේ පිස්සුව හොඳ කර තිඛෙන්නේ ජනතාව විසින් කුණු කානු ඇතුලේමය.

පහත දැක්වෙන්නේ පුද්ගලික ගමනට බිමනට සුපිරි යානා සහ යාත්‍රා තබාගෙන සිටි ඒකාධිපතියන් කිහිපදෙනෙකි.

අනේ අපේ රට, රටේ මිනිස්සුන්ගේ සල්ලි කාපල්ලා කාපල්ලා. තව කාපල්ලා.

[QUOTE="Srilankan1, post: 16490129, member: 100154"] [B][SIZE="5"]මැදමූලන රාජපක්ෂ රෙජීමය තම පුද්ගලික ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් එයාර් ජාතික ගුවන් සේවය සතු ගුවන් යානයක් සුපිරි යානයක් ලෙස අභ්‍යන්තරය මොඩිෆයි කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මෙලෙස මොඩිෆයි කිරීමට යොදාගෙන ඇති යානයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අංකය 4R-ADF. වන අතර එය ඒ 340 වර්ගයේ එයාර් බස් යානයකි. [IMG]http://photos.plane-mad.com/26/large/26027.jpg[/IMG] ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව යානා 22 ක් පවතින අතර 2 ක් මේ වන විට අලූත්වැඩියා කටයුතු සඳහා සේවයෙන් ඉවත් කර ඇත. එම යානා දෙකේම අලූත්වැඩියා කටයුතු නිම වන විට වසරකට වැඩි කාලයක් ගත කෙරෙනු ඇත. එසේ වැඩි කාලයක් ගත වනු ඇත්තේ අදාල අමතර කොටස කෙලින්ම පිටරටින් ගෙන්වා දැමීමට මුදල් හිඟ බැවින් එම කොටස් මෙරටදීම අලූත්වැඩියා කිරීමට උත්සාහ කරන නිසා ය. එවැනි දේට මුදල් නොමැති ගුවන් සේවය වෙනම යානයක් මැදමූලන රාජපක්ෂලා වෙනුවෙන් වෙන් කොට අති විශාල වියදමක් දරා ඇතුලත සුපිරි කිරීමට යෑම රජ පිස්සුවකි. ශ්‍රී ලන්කන් එයාර් සමාගමේ සභාපති වන්නේ අපොස සා.පෙල හෝ සමත් නැති මැදමූලන මරාගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ ය. ශ්‍රී ලන්කන් එයාර් ආයතනයේ 2011 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 1900 කි. 2012 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 2997 කි. 2013 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 1575 කි. එමෙන්ම මිහින් ලංකා ආයතනයේ 2011 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 9,450 කි. 2012 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 8965 කි. ගුවන් ගමන් වලින් වසර 3 කදී පමණක් රුපියල් කෝටි 25,000 කට වඩා වැඩියෙන් පාඩු විඳින රටක් එක පවුලක් සඳහා තවත් කෝටි ගණනක් වියදම් කර ගුවන් යානයක් මොඩිෆයි කර වෙන් කිරීමට යෑම හෙණ ගහන අපරාධයකි. ලෝකයේ මෙතෙක් සිටි සෑම ඒකාධිපතියෙකුම පාහේ රටේ මහජන මුදලින් සුපිරි යානා සහ සුපිරි යාත්‍රා තම පෞද්ගලික සුඛ විහරණයට තබාගෙන තිබේ. මෙය රෝගයකි. එය හැදෙන්නේ මෝඩකමත් උද්දච්චකමත් සමග බලයෙන් උන්මාද වූ විටය. උනගේ පිස්සුව හොඳ කර තිඛෙන්නේ ජනතාව විසින් කුණු කානු ඇතුලේමය. පහත දැක්වෙන්නේ පුද්ගලික ගමනට බිමනට සුපිරි යානා සහ යාත්‍රා තබාගෙන සිටි ඒකාධිපතියන් කිහිපදෙනෙකි. [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10155199_695484740516694_2744541944632835795_n.jpg[/IMG][/SIZE][/B] [SIZE="6"][B]අනේ අපේ රට, රටේ මිනිස්සුන්ගේ සල්ලි කාපල්ලා කාපල්ලා. තව කාපල්ලා. :lol::lol::lol:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom