ශ්‍රීලංකන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මැදමූලන රාජපක්ෂ රෙජීමය තම පුද්ගලික ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් එයාර් ජාතික ගුවන් සේවය සතු ගුවන් යානයක් සුපිරි යානයක් ලෙස අභ්‍යන්තරය මොඩිෆයි කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    මෙලෙස මොඩිෆයි කිරීමට යොදාගෙන ඇති යානයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අංකය 4R-ADF. වන අතර එය ඒ 340 වර්ගයේ එයාර් බස් යානයකි.

    26027.jpg


    ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව යානා 22 ක් පවතින අතර 2 ක් මේ වන විට අලූත්වැඩියා කටයුතු සඳහා සේවයෙන් ඉවත් කර ඇත. එම යානා දෙකේම අලූත්වැඩියා කටයුතු නිම වන විට වසරකට වැඩි කාලයක් ගත කෙරෙනු ඇත. එසේ වැඩි කාලයක් ගත වනු ඇත්තේ අදාල අමතර කොටස කෙලින්ම පිටරටින් ගෙන්වා දැමීමට මුදල් හිඟ බැවින් එම කොටස් මෙරටදීම අලූත්වැඩියා කිරීමට උත්සාහ කරන නිසා ය. එවැනි දේට මුදල් නොමැති ගුවන් සේවය වෙනම යානයක් මැදමූලන රාජපක්ෂලා වෙනුවෙන් වෙන් කොට අති විශාල වියදමක් දරා ඇතුලත සුපිරි කිරීමට යෑම රජ පිස්සුවකි. ශ්‍රී ලන්කන් එයාර් සමාගමේ සභාපති වන්නේ අපොස සා.පෙල හෝ සමත් නැති මැදමූලන මරාගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ ය.

    ශ්‍රී ලන්කන් එයාර් ආයතනයේ 2011 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 1900 කි. 2012 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 2997 කි. 2013 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 1575 කි. එමෙන්ම මිහින් ලංකා ආයතනයේ 2011 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 9,450 කි. 2012 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 8965 කි.

    ගුවන් ගමන් වලින් වසර 3 කදී පමණක් රුපියල් කෝටි 25,000 කට වඩා වැඩියෙන් පාඩු විඳින රටක් එක පවුලක් සඳහා තවත් කෝටි ගණනක් වියදම් කර ගුවන් යානයක් මොඩිෆයි කර වෙන් කිරීමට යෑම හෙණ ගහන අපරාධයකි.

    ලෝකයේ මෙතෙක් සිටි සෑම ඒකාධිපතියෙකුම පාහේ රටේ මහජන මුදලින් සුපිරි යානා සහ සුපිරි යාත්‍රා තම පෞද්ගලික සුඛ විහරණයට තබාගෙන තිබේ. මෙය රෝගයකි. එය හැදෙන්නේ මෝඩකමත් උද්දච්චකමත් සමග බලයෙන් උන්මාද වූ විටය. උනගේ පිස්සුව හොඳ කර තිඛෙන්නේ ජනතාව විසින් කුණු කානු ඇතුලේමය.

    පහත දැක්වෙන්නේ පුද්ගලික ගමනට බිමනට සුපිරි යානා සහ යාත්‍රා තබාගෙන සිටි ඒකාධිපතියන් කිහිපදෙනෙකි.

    10155199_695484740516694_2744541944632835795_n.jpg


    අනේ අපේ රට, රටේ මිනිස්සුන්ගේ සල්ලි කාපල්ලා කාපල්ලා. තව කාපල්ලා. :lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩේ මේ ප්ලේන් එකනම් පට්ට.ඕක අස්සේ බෙඩ් රූම් එකක් හදලා ලස්සන ගොන්නු ටිකක් ගහ ගහ ලංකාවේ ඉඳන් ලන්ඩන් වලට යන්න තියෙනවනම් සැප කනේ.
    2014_04_08_072334.png
    :P
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Oh 4R-ADF?????

    ඔව් ඕක A340 එකක්. තෙල් බොන එකක්. ඕකටත් අපිම තෙල් ගහන්න එපැයි මේ කාලකන්ණි සෙට් එක යන යන තුප්පයි රටවල් වලට. අනික යන්නෙත් හෙන හොරු නඩේකුත් එක්ක. :angry::angry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙහෙමයි ඇමරිකාවේ ජනාධිපතිටත් වෙනම ගුවන් යානයක් තියෙනවා .හැබැයි එයා එකේ දාගෙන යන්නේ වැදගත් මිනිස්සුන්ව .යන්නෙ වැදග්ත් රටවල් වලට .අපේ මැදමූලන මුස්පේන්තුවා යන්නේ හොර නඩේ දාගෙන .ඒ වගේම යන්නෙත් වැදගම්මකට නැති අනාථ කුකුල්ලු ඉන්න රටවල් වලට .අනික අපේ රට මේ වගේ වියදම් දරන්න පුළුවන් රටකුත් නෙමේ .:angry::angry::angry::angry::angry::angry:
    ඒත් ඉතිං මොනවා කරන්නද ? රටට හෙන ගැහිලා ගියත් මොකෝ යුද්ධේ දින්නා නොවැ
    :P:P:P:P:P
     

    Similar threads