ශ්‍රීලංකාවේ ප්‍රතම වරට Mephedrone නැමති භයානක මත්ද්‍රව්‍ය සොයා ගැනේ!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    සැප්තැම්බර් 21 වන දින වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, 'Mephedrone' මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී තිබේ.
    දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසා සිටියේ, මෙම මත්ද්‍රව්‍යය අයිස් වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානක බවත් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වී ඇති බවත්ය.


    Galle Times - Facebook.com
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    @Chemist මොකද හිතෙන්නෙ? fentanyl වලට වඩා බයානක දෙවලුත් තියෙනවා, fentanyl කියන්නෙ හමෙ චූට්ටක් ගෑවුනත් ඇති