Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීලංකාව ලෝක වාර්තාවක් අබියස...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]127618[/ATTACH]

ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට

ජපානයේ පැවැත්වෙන ඊළඟ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් උලෙළට යාම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් 58 දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙම පිරිස සඳහා ගමන් වියදම් ලෙස රු. මිලියන 22ක් ද ගුවන් ටිකට්පත්, හොටෙල් සහ එන්නත් ඇතුළු සෙසු වියදම් සඳහා තවත් මිලියන 60ක් ද ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ද දැනගන්නට තිබේ.

ඔලිම්පික් සුදුසුකම් ලද ක්‍රීඩකයින් දෙදෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන අතර මෙරට ක්‍රීඩාව නැංවීම සඳහා කටයුතු කරනු වෙනුවට අතිවිශාල ධනස්කන්ධයක් වැය කර නිලධාරීන් ඔලිම්පික් රැගෙන යාමට සැලසුම් කිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ.

ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ මිලියන 80කට අධික වියදමක් දරා මෙම නිලධාරී පිරිස ඔලිම්පික් උලෙළ නැරඹීමට රැගෙන ගියහොත් එය ඔලිම්පික් ඉතිහාසයේ ලෝක වාර්තාවක් වනු ඇතැයි ද සමහරු ප්‍රකාශ කරති.

[QUOTE="weer 11, post: 26476274, member: 565866"] [COLOR=rgb(0, 0, 0)][SIZE=7][ATTACH type="full" alt="1622288515803.png"]127618[/ATTACH] ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී [/SIZE][/COLOR]වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට ජපානයේ පැවැත්වෙන ඊළඟ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් උලෙළට යාම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් 58 දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙම පිරිස සඳහා ගමන් වියදම් ලෙස රු. මිලියන 22ක් ද ගුවන් ටිකට්පත්, හොටෙල් සහ එන්නත් ඇතුළු සෙසු වියදම් සඳහා තවත් මිලියන 60ක් ද ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ද දැනගන්නට තිබේ. ඔලිම්පික් සුදුසුකම් ලද ක්‍රීඩකයින් දෙදෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන අතර මෙරට ක්‍රීඩාව නැංවීම සඳහා කටයුතු කරනු වෙනුවට අතිවිශාල ධනස්කන්ධයක් වැය කර නිලධාරීන් ඔලිම්පික් රැගෙන යාමට සැලසුම් කිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ. ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ මිලියන 80කට අධික වියදමක් දරා මෙම නිලධාරී පිරිස ඔලිම්පික් උලෙළ නැරඹීමට රැගෙන ගියහොත් එය ඔලිම්පික් ඉතිහාසයේ ලෝක වාර්තාවක් වනු ඇතැයි ද සමහරු ප්‍රකාශ කරති. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom