"ශ්‍රී" අකුර විජේසේකර keyboard එකේ ගහන්නේ කොහොමද

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    "ශ්‍රී" අකුර විජේසේකර keyboard එකේ ගහන්නේ කොහොමද

    "ශ්‍රී" අකුර විජේසේකර keyboard එකේ ගහන්නේ කොහොමද?
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    shift key + 'y' shift key +5 shift key + 's'
    Sometimes there will be some difference based on the selected Sinhala font.
    Thank you.
     

    kav4

    Active member
  • Feb 20, 2008
    520
    61
    28
    Thank you.
    මේ අකුරු තියන layout එකක් තියන තැනක් තියනවද? image එකක් වගේ?