කතරගමට highway එකේ.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, කතරගමට කොළඹ ඉඳන් එක දිගටම highly එකේ යන්න පුළුවන්ද? Exit කරන්න ඕනේ කොහෙන්ද කියල කියන්නකො.

    ලඟදි ගිය අය ඉන්නව නම් කියන්නකෝ vehicle parking එහෙම කොහොමද කියල.
     

    banduelakiri

    Junior member
  • Dec 8, 2007
    33
    11
    8
    Plan the trip properly. If no plan waste of money ( Accommodation + Meals (Food) + 3 Wheel Fee + Highway tickets).

    Day one:-
    5.30 AM - Start journey (KADAWTHA / KOTTAWA )
    6.30 AM - Take a rest. - WELIPENNA rest area
    Exit from GODAGAMA (Mathara) => Visit Weherahena Temple / Dewundara Vishnu devalaya
    Enter from GODAGAMA To HIGHWAY
    Exit from BARAWAKKUBUKA => Visit - Ridiyagama SAFARI
    Enter from BARAWAKKUBUKAto HIGHWAY.
    EXIT Mattala -> go direct from LUNUGAMWEHERA road to KATHARAGAMA

    USE 3 wheels to go KIRIWEHERA / DEVALAYA


    Day Two :-
    Visit - SELLA KATHARAGMA / KELE DEVALAYA

    BY 1 PM - START RETURN JOURNY from KATHARAGAMA

    YOU can reach HIGHWAY entrance by 2 PM ( NO heavy shunshine on that time)
    Note:- IF You plan BIRD PARK then return FROM KATHARAGAMA By 11 AM
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මත්තලින් Exit කරලා ආතල් එකේ යන්න තියෙන්නෙ. පාර සුපිරි

    Google Maps එකෙන් Navigation On කරං යන්න. අතරමං නොවී කතරගම Google අක්කා එක්කන් යයි.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    386
    298
    63
    ගිය අවුරුද්දෙ මුල ගියා.
    මත්තලින් exit වුනේ. එතන ඉඳන් කතරගමට 30KM - 35KM වගෙ තියෙන්නෙ. පැයක් වගෙ යයි. Enter වුණෙ නම් වැලිපැන්නෙන්. ඔයාට කඩවතින් පුළුවන්. මත්තලට කිට්ටුව ලුණුගම්වෙහෙර ජලාශය තියෙනවා එකත් බලාගෙනම යන්න.
    යද්දී උදේට කෑවෙ මේ හරියෙදි
    වාහනේ නතර කරේ නම් නවාතැන් ගත්ත තැනමයි. නතර වුනෙ Education Service Rest එකේ. "ගුරු ගෙදර" කියලත් කියනවා එතනට. එතන ඉඳන් කිරි වෙහෙරයි දේවාලයයි තියෙන්නෙ 3.5KM - 4KM range එකෙ. රෑ තමා අපි ගියේ. පයින් යන්නත් පුළුවන්. නැත්නම් tuk තිබ්බ ඕනි තරම් එ දවස්වල.
     
    • Love
    Reactions: EzioAuditore

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Google maps පාවිච්චි කරන්න දන්නෙ නැද්ද කැරි පොන්නයෝ? හුකාගන්නෙ නැතුව අතේ තියෙන ෆෝන් එකෙන් බලාගනින් කැරියා මේකෙ ත්‍රෙඩ් නොදා.

    @Tricle_Buwa උබ ඔහොම කියන්න බැරිකමට නේද අරම රිප්ලයි කලේ

    Debby Ryan Netflix GIF by Insatiable
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    තනියම නම් යන්න එපා. එක දිගට යන්න තියන නිසා සමහරුන්ට නින්ද යනවා. විශේෂයෙන් රෑට.තව කාව හරි දාගෙන පලයන්. හයිවේ දාලා ඉක්මනින් කතරගම යන්න පුලුවන්


    මයින්ද මාත්තයා හිටිය නම් කතරගමටම හයිවේ එක දික් කරලා සිම්හලූ :dull:, කුරුණෑගල හයිවේ එකත් මේ වෙද්දි දඹුල්ලට දික් කරාලා යාපානේට දික් කරන එකේ වැඩ පටන් ගන්න මට්ටමකට ප්ලෑන් කරලා තිබුනේ. රත්නපුර හයිවේ එකත් මෙලහට වැඩ ඉවර වෙලා තියෙන්නත් ඉඩ තිබුනා. මුන් ඇවිත් ගල් දාලා තාර වක්කරන පාරාව්ල් දැක්කම ජීවිතේට අලුතෙන් හයිවේ ප්‍රොජෙක්ට් එන්නෙ නෑ කියලා 10000000%ක්ම ෂුවර්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    highway එකට සල්ලි දීල දිගටම ඉස්සරහටම යන්න. අන්තිමට T හන්දියකට එනවා, එතැනීම් වමට හරවල ලුණුගම්වෙහෙර වැව ඉස්මත්තෙන් යන්න තියෙන්නේ. අයිත් හැරෙන්න නා මතක විදියට :yes:
     
    • Love
    Reactions: EzioAuditore

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    highway එකට සල්ලි දීල දිගටම ඉස්සරහටම යන්න. අන්තිමට T හන්දියකට එනවා, එතැනීම් වමට හරවල ලුණුගම්වෙහෙර වැව ඉස්මත්තෙන් යන්න තියෙන්නේ. අයිත් හැරෙන්න නා මතක විදියට :yes:
    wamat neme yako dakunat :baffled:
     
    • Love
    Reactions: EzioAuditore

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,009
    1,379
    113
    උබ "මහින්දලා මොනවද කරේ" කියලා අහලා අනුරට දුන්න එකෙක් නම් පරණ පාරෙන්ම යන එක හොදයි, මොකද ස්වභාවධර්මය කියලා එකකුත් තියෙනවා. 100 ට ගිහින් හැප්පුනොත් ගෙදර උන්ට සීල් පෙට්ටියක් තමයි වල දාන්න වෙන්නේ :ROFLMAO:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Google maps නැද්ද මචෝ
    උ මේ ග්‍රහලෝකේ එකෙක් නෙමෙයිද කොහෙද බන්. උන්ගේ ග්‍රහ ලෝකේ maps ලංකාවේ හරියන්නේ නෑනේ. :ROFLMAO:

    Pick me dganea palayn
    හරි බන් එළ. සුපිරි උත්තරේ. :rofl:

    highway එකට සල්ලි දීල දිගටම ඉස්සරහටම යන්න. අන්තිමට T හන්දියකට එනවා, එතැනීම් වමට හරවල ලුණුගම්වෙහෙර වැව ඉස්මත්තෙන් යන්න තියෙන්නේ. අයිත් හැරෙන්න නා මතක විදියට :yes:
    දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කිව්වේ ඔයාල ගැන හිතල වෙන්න ඇති. :ROFLMAO:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උ මේ ග්‍රහලෝකේ එකෙක් නෙමෙයිද කොහෙද බන්. උන්ගේ ග්‍රහ ලෝකේ maps ලංකාවේ හරියන්නේ නෑනේ. :ROFLMAO:


    හරි බන් එළ. සුපිරි උත්තරේ. :rofl:


    දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කිව්වේ ඔයාල ගැන හිතල වෙන්න ඇති. :ROFLMAO:
    Hapoi ... Dakunata

    Mama othanin hamadaama yanne Monaragalata 😆
    ------ Post added on Jan 5, 2026 at 3:48 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ගිහිල්ලා ආවා මචන්ල 🙂 ගැලනිගමින් දැම්ම මත්තලින් exit කලා. Highway exit එකේ ඉඳන් පැය බාගයක් - පැයක් වගේ යන්නේ කතරගමට. අද සෙනග හිටියේ නෑ හැබැයි වැඩිය. පාකින් තිබ්බ අර කඩවල් ඉස්සරහ. (එතන හිටපු පොරට අපි එද්දි 300 දීලා ආවා) සෙනග එන කාලෙට නම් පාකින් කෙස් ඇති.

    කතරගම මහ දේවාලේ ගාවට යනකොට 9:00-9:30 වගේ ඇති. එතකොට මග දේවාලෙ ඇරල තිබ්බේ. මම හිතුවේ පූජාව 10:30 නිසා ඊට කලින් අරින්නේ නැතුව ඇති කියලා. සෙනග හිටියෙත් නෑ ඒ වෙලාවේ.

    මත්තලින් exit කලාම කෑම කඩ තියෙනවා සෙට් එකක්ම. දන්නව නම් උදේටත් කඩේකින් කනවා. මාතර-මත්තල අතර service area එකක් තිබ්බ නම් වටිනවා. පට්ටම නිදිමතක් එනවා එක දිගට පාර බලන් යද්දි 😅 මම එච්චර පලපුරුදු ඩැයිවර් කෙනෙක් නෙමෙයි 😅 ඒ නිසා වෙන්න පුළුවන් නිදිමත සීන් එක එන්න ඇත්තේ. උදේ නම් අව්ලක් නෑ දවල් එනකොට නම් මාරම නිදිමතයි. හිමින් ආවේ ඒ නිසා. 1:30 ට තමයි එනකොට මත්තලින් දැම්මේ, 4:15-4:30 වගේ වෙද්දි ගැල්නිගමින් exit කලා. 5:30 වෙද්දි නාල කාලත් ඉවරයි 🫠
     
    • Like
    Reactions: shen2020

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    උ මේ ග්‍රහලෝකේ එකෙක් නෙමෙයිද කොහෙද බන්. උන්ගේ ග්‍රහ ලෝකේ maps ලංකාවේ හරියන්නේ නෑනේ. :ROFLMAO:


    හරි බන් එළ. සුපිරි උත්තරේ. :rofl:


    දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කිව්වේ ඔයාල ගැන හිතල වෙන්න ඇති. :ROFLMAO:
    මන් හිතන්නේ පොර ඔය කියන්නේ highway එකෙන් exit වෙන එක ගැන. 🥴