ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍ය බලන්න එන&#3530

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
බුද්ධ චරිතයපෘතක්ජන මිනිසුන්ට රගදක්වන්න බැ
 

blow j

Member
Jan 29, 2012
1,966
396
0
බුද්ධ චරිතය හරි සිදුහත් චරිතය හරි නිකන් පෘතක්ජන මිනිසුන් රඟ දක්වනවා බලන්න මට හිත දෙන්නෙ නැ සහෝ :(,එ බුදුන්ට තියෙන ගෞරවය නිසා වෙන්න ඇති.

BUMP

same to me machan...drama danaya denawata pin sahodaraya....
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේකෙ කථාව මෙගා කර ගන්න ගොඩක් හිතළු එකතු කරලා තියෙනවා.(ඒ ගැන දැන්වීමකුත් දානවනේ )....දෙව්දත් ගැන උනත් වෙනම කතාවක් යනවා වගේ.බලමු බුද්ධත්වයට පත් උනාමවත් බුද්ධ චරිතය ඒ විධිහට කියයිද කියලා.....(පොඩි උන් නම් උනන්දුවෙන් බලනවා...ඒත් මෙතෙක් නෑසුව කථා යද්දි උත්තර දෙන්න බැරි තත්වයක් උදා වෙනවා)
    thanks for sharing
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    paudhgalikawa mama me kathawata kamathi na bn . godak dewal budhdha charithaye ena wikurthi karala . Indian teledrama wagemai. mahagedara wage. napuru aya innawa . ane manda bn . kamathi ayath athi eth mama nam kamathi na
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ට්‍රෙඩ් ඉස් ක්ලෝස්ඩ්....

    මම හිතුවා මචන් ලා මේ නූල කරාගන යන එක අත ඇරලා දාන්න..මොකද කිව්වොත් වෙලවෙක් නැති එක තමයි හේතුව..මම වෙනුවට අපේ පොඩි මල්ලි (පොඩි මල්ලි)
    වැඩේ දිගටම කරගෙන යයි..මගේ නූලට බම්පු කොමෙන්ටු දාපු හැමෝටම ස්තුති..පොඩි මල්ලිගෙ නූල පහලින් හොදේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1613439